+ SEO specialist Salary +

biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    hi machanla SEO specialist widihata wada karana un kauda inne
    Salary ehema kohamda machanla (average )
     
    kasunuiux

    Member
    Aug 23, 2017
    17
    5
    0
    අපේ ඔෆිස් (pyxle ) එකෙත් ඔය පොසිෂන් එකට වේකන්සි දාලා තියෙන්නේ, එන්නේ බලාගෙන පුතේ.

    ඔය පොසිෂන් එකට එන එන උන් මාසෙන් දෙකෙන් යනවා. දැන් ඉන්න එක්කෙනත් මාසෙන් රෙසිග්නේෂන් එක දුන්න , කලින් හිටපු අයත් එහෙමයි. උපරිම මාස 3-4යි ඉන්නේ .

    අපේ imarketing team එක මහා ගූ විලක් මචන්. ඕකෙ head විදියට දාල තියෙන්නේ අවුරුදු 26ක කෙල්ලෙක්. එකී කලින් කබ්බ කම්පැනි එකක seo technician අවුරුදු 2ක් ඉදල මේකට ඇවිල්ල තියන්නේ , ඒ කම්පැනි එක බංකොලොත් වුනාම තමයි මෙහෙට පැන්නේ. මේකේ අවුරුදු දෙකයි ඉදල තියෙන්නේ. කව්රුත් ඉන්නේ නැති හින්ද මේකිට දීල. දන්න මගුලක් නැ ඒ කෙල්ල . adword එකක් දාන්න පුළුවන් කියල අලි එකෙන් ඉන්නේ. පව් කියලත් හිතෙනවා. ඔය ටීම් එකේ ඉන්නේ පොඩ්ඩ දෙනයි. ඕකි දන්න කෙනෙක් ගන්න කැමතිත් නැ , ඒකිට කෙලවෙන නිසා. කබ්බ එවුන් ගන්නේ එතකොට ඒකිට shine වෙන්න පුළුවන් නිසා. clientsලත් එක එකා හැලෙනවා. තව මේකේ head of Web and digital ඉන්න එකත් එහෙමයි. උ හෙන බබලන්තේ ඩයල් එකක් .

    පඩි නම් නැ , ඉල්ලන්නේ කුණු කොල්ලෙට. culture එකත් චොර . සුද්දෙක් දෙන්නක් හිටියට උන් ලස්සනට තියන් ඉන්නේ, ඉන්න ඔක්කොම උන් ලාවට ගොඩේ. turnover එක හොදටම වැඩියි. එකයි හැමතිස්සෙම vacancy දාන්නේ. ඉන්න ඔක්කම හොද එවුන් යනවා, වැඩ බැරි එවුන් ටික හොද ජොබක් සෙට් වෙනකන් ඉන්නවා .

    වෙන decent ජොබ් එකක් සෙට් උනේ නැත්තන් වරෙන්. පඩි බලපොරොත්තු වෙන්න නම් එපා ඉතින්. උපරිම 30-40ක් වගේ තමයි. හික් හික්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl

    මමත් ඕකේ වෙකන්සි නම් දැක්ක සැහෙන්න මම හිතුවේ හෙන SEO ට්ම් එකක් ඇති කියල.. වෙලාවට දැම්මේ නැත්තේ
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    hammaaa bokkenma deela tiyenne elatama ela machan valueable post for everyone thanks a lot

    අපේ ඔෆිස් (pyxle ) එකෙත් ඔය පොසිෂන් එකට වේකන්සි දාලා තියෙන්නේ, එන්නේ බලාගෙන පුතේ.

    ඔය පොසිෂන් එකට එන එන උන් මාසෙන් දෙකෙන් යනවා. දැන් ඉන්න එක්කෙනත් මාසෙන් රෙසිග්නේෂන් එක දුන්න , කලින් හිටපු අයත් එහෙමයි. උපරිම මාස 3-4යි ඉන්නේ .

    අපේ imarketing team එක මහා ගූ විලක් මචන්. ඕකෙ head විදියට දාල තියෙන්නේ අවුරුදු 26ක කෙල්ලෙක්. එකී කලින් කබ්බ කම්පැනි එකක seo technician අවුරුදු 2ක් ඉදල මේකට ඇවිල්ල තියන්නේ , ඒ කම්පැනි එක බංකොලොත් වුනාම තමයි මෙහෙට පැන්නේ. මේකේ අවුරුදු දෙකයි ඉදල තියෙන්නේ. කව්රුත් ඉන්නේ නැති හින්ද මේකිට දීල. දන්න මගුලක් නැ ඒ කෙල්ල . adword එකක් දාන්න පුළුවන් කියල අලි එකෙන් ඉන්නේ. පව් කියලත් හිතෙනවා. ඔය ටීම් එකේ ඉන්නේ පොඩ්ඩ දෙනයි. ඕකි දන්න කෙනෙක් ගන්න කැමතිත් නැ , ඒකිට කෙලවෙන නිසා. කබ්බ එවුන් ගන්නේ එතකොට ඒකිට shine වෙන්න පුළුවන් නිසා. clientsලත් එක එකා හැලෙනවා. තව මේකේ head of Web and digital ඉන්න එකත් එහෙමයි. උ හෙන බබලන්තේ ඩයල් එකක් .

    පඩි නම් නැ , ඉල්ලන්නේ කුණු කොල්ලෙට. culture එකත් චොර . සුද්දෙක් දෙන්නක් හිටියට උන් ලස්සනට තියන් ඉන්නේ, ඉන්න ඔක්කොම උන් ලාවට ගොඩේ. turnover එක හොදටම වැඩියි. එකයි හැමතිස්සෙම vacancy දාන්නේ. ඉන්න ඔක්කම හොද එවුන් යනවා, වැඩ බැරි එවුන් ටික හොද ජොබක් සෙට් වෙනකන් ඉන්නවා .

    වෙන decent ජොබ් එකක් සෙට් උනේ නැත්තන් වරෙන්. පඩි බලපොරොත්තු වෙන්න නම් එපා ඉතින්. උපරිම 30-40ක් වගේ තමයි. හික් හික්
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    me wage position ekakata yanne karanna one Managemet degree ekak da bn?
    qualifications CIM da one?
    e ekka SEO knowledge da :/
     
    kasunuiux

    Member
    Aug 23, 2017
    17
    5
    0
    me wage position ekakata yanne karanna one Managemet degree ekak da bn?
    qualifications CIM da one?
    e ekka SEO knowledge da :/

    cim ඕනේ නැ මචන් . මොකක් හරි IT රිලෙටඩ් degree එකක් තිබ්බොත් වඩා හොදයි.
    හැබැයි මම දන්න SEO කාපර් ලට degree මුකුත් නැ . ගොඩක් web development පැත්තෙන් ගිහිල්ලා එපා වෙලා SEO වලට මාරු වෙච්ච අය. IT degree එකක් තිබ්බත් ගොඩක් අය මේ field එකට එන්නේ නැ . SE,QA වගේ තමා ඒගොල්ලෝ යන්නේ.
    mgmt degree එකක් උනත් කමක් නැ digital marketing කලින් experience තියෙනවනම්.
    :)
     
    • Like
    Reactions: THE_RAIN

    I'm following a management degree
    wanting to be an SEO

    mama danata CPA / affiliate oya wage ewa karanwa
    still a university student

    Digital Marketing walata paper qualifications monawada machan one?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    I'm following a management degree
    wanting to be an SEO

    mama danata CPA / affiliate oya wage ewa karanwa
    still a university student

    Digital Marketing walata paper qualifications monawada machan one?

    Management karanawanam management paththen issarahata palayan bn, SEO karoth hamadama ekama thana, side eken karan palayan :nerd:
     
    • Like
    Reactions: THE_RAIN

    kasunuiux

    Member
    Aug 23, 2017
    17
    5
    0
    I'm following a management degree
    wanting to be an SEO

    mama danata CPA / affiliate oya wage ewa karanwa
    still a university student

    Digital Marketing walata paper qualifications monawada machan one?

    your call machan.

    I don't think there are SEO paper qualifications machan. plus paper qualifications dont matter in digital marketing field as everything changes quickly. You can go as an intern for SEO first then get a permanent SEO position. knowledge and experience matter in this field, since you have some knowledge, try to gain some experience. :)
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka
    Management karanawanam management paththen issarahata palayan bn, SEO karoth hamadama ekama thana, side eken karan palayan :nerd:

    elazzz :):)
    rep+

    your call machan.

    I don't think there are SEO paper qualifications machan. plus paper qualifications dont matter in digital marketing field as everything changes quickly. You can go as an intern for SEO first then get a permanent SEO position. knowledge and experience matter in this field, since you have some knowledge, try to gain some experience. :)

    okay machan
    many thanks for the info :love:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,957
    8,199
    113
    Chilaw
    me wage position ekakata yanne karanna one Managemet degree ekak da bn?
    qualifications CIM da one?
    e ekka SEO knowledge da :/

    SEO walatanam mona degree eka tobbath wedak ne bn latest algorithm eka gena update neththam :baffled: me para FRED eken danna kiyana ki denekta kela unada :P anna e wage seen gena update inna oni field eke innanam, adwords dammata, poddak meta haduwata wedak ne.

    a nisa degree wagema field eke news genath update wenna oni bn,
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    hi machanla SEO specialist widihata wada karana un kauda inne
    Salary ehema kohamda machanla (average )

    As I know 40+ in most of the companies in Sri Lanka. But if you can show some organic search engine rankings of websites which you have ranked for competitive keywords you may be able demand yourself.

    After all it's depend on your skills, experience and knowledge. :yes: