Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,159
    29,819
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Linda akke poddak wisthara karapanko oka elata wadada kiyala?
    forex factory eke un nam godak use karanawa
    :yes::yes::yes:

    https://www.icmarkets.com/wp-content/themes/boldy/adv-tools/pdf/RenkoIndicator.pdf

    කියවපන්. මමනම් මාකට් මුව්මන්ට් එකයි ට්‍රේඩ් එක්සිට් එකටයි විතරයි පාවිච්චි කරන්නේ. මටනං මේක නැත්තං අත කැඩුව වගේ :)
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Okkoma 1000 USD Kela unooo... :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මේ සතියේ නිකන් ඉමු ..මාර්කට් එක පිස්සෙක් වෙලා ඉන්නේ ..පොඩ්ඩක් එලි පහලියට ගිහින් වරෙන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔව් යකෝ බලන් ඉන්දෙද්දී නැග්ග:eek::eek::P මං ටක් ගාල ඇදල ඇරිය මේ ටිකට 20+

    මට මේ සතියේ පාඩුව pip 12 ක් ....කොහොම හරි හොයා ගන්න ඕනි :angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිග්නල් එකක් අවා forex group එකකින් ..ඩිමෝ එකේ දාලා බලන්න

    AUDJPY Sell @ 85.95

    TP 85.30
    SL 86.40
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    4hour චර්ට් එක අනුව EURUSD බයි වෙන්න ඕනි ....බ්‍රෙකින්ග් පොඉන්ට් එකක් ..පොඩ්ඩක් කල්පනාවෙන් පුතිලා