What is the watch your wearing?

jasz

Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    casio edifice ef-546d-7av

    1425420626608
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දෙකක්????? :confused: අත් දෙකටමද? :lol:

    නැහැ බං. Seiko එක ටිකක් පරණයි. ඒක තමා නිතරම බඳින්නේ. Citizen එක ගියපාර Birthday එකට වයිෆ් දුන්න එක, ඒක බඳින්නේ විශේෂ ගමනක් යද්දී විතරයි.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,948
    1,219
    113
    නුවර
    නැහැ බං. Seiko එක ටිකක් පරණයි. ඒක තමා නිතරම බඳින්නේ. Citizen එක ගියපාර Birthday එකට වයිෆ් දුන්න එක, ඒක බඳින්නේ විශේෂ ගමනක් යද්දී විතරයි.

    ආ .. එක මිසක්... එල එල
    මගේ ගාවත් gold seiko කොටු type එකක් තියෙනවා. පරණයි ඒත් තාමත් නියමයි. දැන් කාලේ කොටු, gold ඒවා බදින්නේ නෑනේ wedding එකකටවත්