A Gentleman Full Movie Download

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    A Gentleman Full Movie Download & Watch Free
    HDCAM

    gGyXgYsPfc56SJb9DBD6wuQaf4N.jpg

    https://www.sirisarafilmslk.com/movies/a-gentleman-sundar-susheel-risky/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කැම් දාන්නෙපා බං.. තේරුමක් නැහැනේ.. සබ් එකක්වත් හදන්නෑ කැම් වලට.. WebRip, BRRip, HDRip විතරක් දාහන්.. උඹලගෙ ඩේටත් අපරාදෙ කැම් කොපි දාන එක..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sirisarafilms, sirisara සයිට් දෙකත් උඹලගෙද.. ඒව අප්ඩේට් කරපංකො මචං.. ගොඩක් ෆිල්ම් වැඩ කරන්නෑ.. සමහර තැන්වල එකම ෆිල්ම් එක දෙතුන්පලකම තියේ.. :dull:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    sirisarafilms, sirisara සයිට් දෙකත් උඹලගෙද.. ඒව අප්ඩේට් කරපංකො මචං.. ගොඩක් ෆිල්ම් වැඩ කරන්නෑ.. සමහර තැන්වල එකම ෆිල්ම් එක දෙතුන්පලකම තියේ.. :dull:

    me site eka witarayi...meka patan gathte sinhala films danna ath aul yayi kiyala dana eka nawaththuwa...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    me site eka witarayi...meka patan gathte sinhala films danna ath aul yayi kiyala dana eka nawaththuwa...

    මං හිතුවෙ එකම නම තියෙන නිසා ඒ දෙකත් උඹලගෙ කියලා.. සිංහල දාන්නෙපා.. කේස් වැටෙයි තමා.. ඒත් අනිත් ෆිල්ම් වලත් කැම් කොපි දාන්නෙපා බං.. නිකන් ඩේටා නාස්ති කරල වැඩක් නෑ.. කවුරුවත් බලන්නෙ නැහැ කැම් කොපි දැම්මට.. :no:
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මං හිතුවෙ එකම නම තියෙන නිසා ඒ දෙකත් උඹලගෙ කියලා.. සිංහල දාන්නෙපා.. කේස් වැටෙයි තමා.. ඒත් අනිත් ෆිල්ම් වලත් කැම් කොපි දාන්නෙපා බං.. නිකන් ඩේටා නාස්ති කරල වැඩක් නෑ.. කවුරුවත් බලන්නෙ නැහැ කැම් කොපි දැම්මට.. :no:

    mm oya damma palaweni cam eka bro...mm dakin hama site ekakama cam copy thiyenne..ewata trafic ekath thiyenawa...ekayi bro mamath dala baluwe..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    wardak n,paran telidrama tikk illganna enna kiuwat enna bariunane:baffled:;)

    මගෙත් පරණ ටෙලි ඩ්‍රාම ටිකට කෙලවුනා බං උට්ට.. හාඩ් එකේ දාන් හිටිය ටිකත් ඉවරයි..:( සයිට් වලත් නෑනේ බං.. වාඩිය බාගත්තා ලගදි.. පට්ට චාටර් කොලිටි එක.. එපා වෙනවා බලන්න..:(
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මගෙත් පරණ ටෙලි ඩ්‍රාම ටිකට කෙලවුනා බං උට්ට.. හාඩ් එකේ දාන් හිටිය ටිකත් ඉවරයි..:( සයිට් වලත් නෑනේ බං.. වාඩිය බාගත්තා ලගදි.. පට්ට චාටර් කොලිටි එක.. එපා වෙනවා බලන්න..:(

    mona welada nathi une..hard ekata kela unada..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mm oya damma palaweni cam eka bro...mm dakin hama site ekakama cam copy thiyenne..ewata trafic ekath thiyenawa...ekayi bro mamath dala baluwe..

    එල එල බං එහෙනම් අවුලක් නෑ ට්‍රැෆික් අද්දගන්නත් එපෑය අර කිව්වත් වගේ.. :D උඹගෙ සයිට් එකේ ඉංශ්‍රීසි BR රිප් තියෙනවනේ.. ඩිරෙක්ට් බාගන්න පුලුවන් නිසා වටිනවා.. බුක්මාක් පාරක් දාගත්තා.. සයිට් එක එල ඈ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mona welada nathi une..hard ekata kela unada..

    ඔව් බං.. ඉස්සර මං ඔය යාලුවො එහෙම කොළඹ ප්‍රදර්ශන බලන්න යද්දි රූපවාහිනී ප්‍රධර්ශන මැදිරියෙන් ගෙන්නගන්නවා සිංහල ඩ්‍රාමා එහෙම උන්ට කියලා.. පට්ට සෙට් එකක් තිබ්බා.. වැඩි හොදට කියලා තාත්තට දුන්නා අරන් තියන්න බාගයක් ඒවා කොම්පියුටර් එකට කොපි කරගෙන.. එයා කොයිද අස්සක දාලා බං ගේ වැඩ කරන දවස්වල.. එකක්වත් නෑ හොයාගන්න.. අපරාදෙ.. අන්තිමේ හාඩ් එකටත් කෙලවුනා එකපාරම.. ඒ ටිකත් ඉවරයි.. ඉන්ටර්නෙට් එකට හරි අප්ලෝඩ් පාරක් දාලා තිබ්බා නම් ඉවරයි.. ඒ කාලෙ Core 2 Duo මැෂිමක් තිබ්බෙ.. ඒකෙ කන්වර්ට් කරනවා කියන්නෙ ඇඩෙනවා බං.. ඒකයි එහෙම තියල තිබ්බෙ.. VOB දානවා කියන්නෙ ඩේට ටික ඉවරයි..:(
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,623
    5,768
    113
    KALUTHARA
    මගෙත් පරණ ටෙලි ඩ්‍රාම ටිකට කෙලවුනා බං උට්ට.. හාඩ් එකේ දාන් හිටිය ටිකත් ඉවරයි..:( සයිට් වලත් නෑනේ බං.. වාඩිය බාගත්තා ලගදි.. පට්ට චාටර් කොලිටි එක.. එපා වෙනවා බලන්න..:(

    aba yahaluwo tikanm rupavhini chnnel ekam up krala tibba :), anikwanam na :(
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    එල එල බං එහෙනම් අවුලක් නෑ ට්‍රැෆික් අද්දගන්නත් එපෑය අර කිව්වත් වගේ.. :D උඹගෙ සයිට් එකේ ඉංශ්‍රීසි BR රිප් තියෙනවනේ.. ඩිරෙක්ට් බාගන්න පුලුවන් නිසා වටිනවා.. බුක්මාක් පාරක් දාගත්තා.. සයිට් එක එල ඈ..

    elama broo...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    aba yahaluwo tikanm rupavhini chnnel ekam up krala tibba :), anikwanam na :(

    මං දැන් බැලුවා නිකමට ගිහින් එළකිරියට දාපු ඩ්‍රාමා දෙකක් තියේ මෙගා එකේ.. ඒ දෙක තමා ඉතුරු උනේ.. ඒකත් තියෙන්නෙ ඉන්ටර්නෙට් එකට දාපු නිසා නැත්තං ඒකත් නෑ.. බෝඩිමයි, පළිඟු මැණිකෙයි.. සඳගලතැන්න අපරාදෙ බං.. ඒක කෙලවිලා ගියා.. පට්ට ඩ්‍රාමා එක..:(
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ඔව් බං.. ඉස්සර මං ඔය යාලුවො එහෙම කොළඹ ප්‍රදර්ශන බලන්න යද්දි රූපවාහිනී ප්‍රධර්ශන මැදිරියෙන් ගෙන්නගන්නවා සිංහල ඩ්‍රාමා එහෙම උන්ට කියලා.. පට්ට සෙට් එකක් තිබ්බා.. වැඩි හොදට කියලා තාත්තට දුන්නා අරන් තියන්න බාගයක් ඒවා කොම්පියුටර් එකට කොපි කරගෙන.. එයා කොයිද අස්සක දාලා බං ගේ වැඩ කරන දවස්වල.. එකක්වත් නෑ හොයාගන්න.. අපරාදෙ.. අන්තිමේ හාඩ් එකටත් කෙලවුනා එකපාරම.. ඒ ටිකත් ඉවරයි.. ඉන්ටර්නෙට් එකට හරි අප්ලෝඩ් පාරක් දාලා තිබ්බා නම් ඉවරයි.. ඒ කාලෙ Core 2 Duo මැෂිමක් තිබ්බෙ.. ඒකෙ කන්වර්ට් කරනවා කියන්නෙ ඇඩෙනවා බං.. ඒකයි එහෙම තියල තිබ්බෙ.. VOB දානවා කියන්නෙ ඩේට ටික ඉවරයි..:(

    dukama tamayi..