Ai ban IQ Option chart ekei, IC Markets chart ekei loku wenasak thiyenne ekama time frame ekee?? H4 time frame charts wala wenasa balala kiyapallako..
IC MARKETS
![]()
IQ OPTION
![]()
Senal7kawda bn oya?username eka mokakda?
mama nam 0.25, 0.5, 1 & 2 lot sizes walin daanawa..
Hugakma 0.5 & 1 thama use karanne...![]()
oya lot size walin ban ubalaa dalaa thiyenne pips da pipettes da?1-1.5 yanne lot size ekanam. mona million da bun![]()



oya lot size walin ban ubalaa dalaa thiyenne pips da pipettes da?
lot size eken pips 50 kiyanne ~$500 ne?
![]()
Senal7
oya lot size walin ban ubalaa dalaa thiyenne pips da pipettes da?
lot size eken pips 50 kiyanne ~$500 ne?
![]()


pips bun, ow lot size 1n pips 50 kiyanne aasannawa $500



ඇඩෙනවා පුතීකෝටිපතියෝ පුතී........ මේකේ උබලා අපි උබ බං බොලන් කියලා කතාකරාට හැබෑ ලෝකේ සැට් වුනොත් ඉදගන් පරයා බංකුවෙන් කියලා පොල් කට්ටට වතුර දෙන ඩෑල්.......![]()



උබ SL/TP fix කරන්ඩ ඕන හින්දද ඔය one click trading එක දාගෙන ඉන්නේ?මචන්ලා මගේ වන් ක්ලික් ට්රේඩ එක මහ අහවල් එකක්. උඩින් Icmarkets තඩි ලෝගෝ එකයි පහලින් ඩෙප්ත් ඔෆ් මාකට් එකෙන් mt4 එකේ පැත්තක් වැහිලා තියෙන්නේ විසදුමක් තියෙනවද
![]()
කෝටිපතියෝ පුතී........ මේකේ උබලා අපි උබ බං බොලන් කියලා කතාකරාට හැබෑ ලෝකේ සැට් වුනොත් ඉදගන් පරයා බංකුවෙන් කියලා පොල් කට්ටට වතුර දෙන ඩෑල්.......![]()

OTC - Over the counter, ooka IQ eke virtual run wena market ekak. normal market ekath ekka kisima sambandayak na ooke.
ewa kohoma unath IQ kiyanne thadi horu

Hithata danena saneepe.. SL 1.2905 daapu lot size 1 gaane trades 2k thiyenawa.. market eka close weddi nam 1.2878 wage thibune.. kelawilada danne naa..![]()
මචන්ලා මගේ වන් ක්ලික් ට්රේඩ එක මහ අහවල් එකක්. උඩින් Icmarkets තඩි ලෝගෝ එකයි පහලින් ඩෙප්ත් ඔෆ් මාකට් එකෙන් mt4 එකේ පැත්තක් වැහිලා තියෙන්නේ විසදුමක් තියෙනවද
![]()

Rep kapanne mokada buruwooo tho iq danne netham nikan hitapan kalakanniya
ow ban mageth enne oya wage ekakmchn mage ohoma pennanne nahane bn.
ඩෙප්ත් ඔෆ් මාකට් eka ain karanna puluwan 1.6 udin click karala balanna.
![]()
![]()
ඔව් මචං, ගොඩක්ම News trade කරන්නඋබ SL/TP fix කරන්ඩ ඕන හින්දද ඔය one click trading එක දාගෙන ඉන්නේ?

ලයික බොස්
වදින්න පින්වතුනි

ow ban mageth enne oya wage ekak
![]()
මම oneclick trader ea එක උන්ගෙන් අරං ඉන්ස්ටෝල් කරන් තිබුනේ. අහක්කරලා දාල උබට පින්සිද්දවෙන්න tool pack එකේ තිබුන miniterminal ඔන්කරගත්තා.......... තැන්ක්ස් මචන් ෆොටෝ එකට.