☼☼☼ELAKIRI HELP CORNER- උදව් ඔබට☼☼☼☼☼☼
වෘත්තිමය ක්ෂේත්‍ර
ඔබට තව අයෙකුට උපදෙස් දිය හැකි තරම් හැකියාවක් ඇත්නම් ඒ කුමන අංශ පිළිබඳවද?
දැනුම බෙදන අංශ
සෘජුව වෘත්තියක් ලෙස හැඳින්විය නොහැකි අංශ කිහිපයක දැනුම සහිත පුද්ගලයින් සොයන උත්සාහයකි මේ.
එළකිරි හෙල්ප් තුළ අතිශයින් ප්‍රචලිත ප්‍රශ්න අනූව තෝරාගත් මෙම අංශ ආශ්‍රිතව උදව් කරන්න ඔබේ දැනුම පරිත්‍යාග කරන්න එකතුවන්න.
1. විදේශයක පදිංචිය හා අධ්‍යාපනය
2. විදේශ රැකියා
3. ඩවුන්ලෝඩ් - චිත්‍රපට,ටීවී සීරීස්, මෘදුකාංග ආදිය
4. මිළගණන් - විද්යුත්, ඉලෙක්ට්‍රොනික භාන්ඩ
5. මිළගණන් - වාහන
6. ගේමින්
7. දෙස් විදෙස් සංචාර-හෝටල්-නිවාඩු නිකේතන
8. මූලික පරිඝනක මෘදුකාංග - එක්සෙල්, වර්ඩ්, ඇක්සස්
9. දේශීය අධ්‍යාපනික ආයතන-පාඨමාලා
10. භාෂා දැනුම
බොහොම ස්තූතියි හැමෝටම...!
එළකිරි එළකිරි උදව් කවුළුව
ELAKIRI HELP CORNER
ELAKIRI HELP CORNER
එළකිරි තුලදී අපට අවශ්‍ය වන විව්ධාකාරයේ ක්ෂේත්‍ර පිළිබඳව
දැනුම සහිත පුද්ගලයින්ගේ ත්‍රෙඩ්ස් සහ සාමාජික සබැඳිය
මෙම නූල හරහා එකම ගොණුවක් ලෙස ඒ ඒ ක්ෂෙත්‍ර අනූව
ඔබ සහ නව සාමාජිකයින්ට පහසුවෙන් ලබාගතහැකිවන අයුරින්
ඉදිරිපත්කිරීමට කටයුතු කරමි.
මා හැකි තරම් තොරතුරු ගොණු කිරීමට බලාපොරොත්තු වන අතර
ඔබ සතුව බුක්මාක් කළ ත්‍රෙඩ් ලින්ක්ස් ඇත්නම් ඒවා පෝස්ට් කර
මා හට සහය වන ලෙස ඉල්ලමි.

- විද්යුත් හා ඉලෙක්ට්‍රොනික - සර්කිට්ස්, නව නිපැයුම්
- ජ. දුරකථන, පරිඝනක හා තොරතුරු තාක්ෂණය- Hard ware
- පරිඝනක - Programming & Networking
- ඔන්ලයින් මනී
- සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රය - ගොඩනැගිලි, මාර්ග ඉදිකිරීම් (Engineers, Architects, Quantity Surveyors, Draughtmen, Surveyors, Contractors etc )
- කාර්මික ක්ෂේත්‍රය (මෝටර් කාර්මික ක්ෂේත්‍රයට අදාළ වන වාහන පිළිබඳව, රෙපෙයාර්පිළිබඳව වගේම සියලුම කාර්මික අංශවල ඉංජිනේරුවාගේ සිට කාර්මික මහතා දක්වා සියල්ලෝම.වෙනත් කාර්මික අංශයට අදාළ වන මිලින් මැශින්, ඩ්‍රිලින්, සොලිඩ් වර්ක්ස් සොෆ්ට්වෙයාර් වැනි සොෆ්ට්වෙයාර් භාවිතය, වෙල්ඩින්ග්, කටින්ග්, ටෙස්ටින්ග් එකී මෙකී නොකී සියලුම ක්ෂේත්‍රයට අයත් වෘත්තිකයන් වේ)
- ගණකාධිකරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික කටයුතු
- වෛද්‍ය ක්ෂේත්‍රය - බටහිර, ආයුර්වේද, සිංහල& other(Doctors, Nurses, AHS etc)
- ඡායාරූපකරණය හා ෆැශන්
- කෘෂිකාර්මික ක්ෂේත්‍රය
ඔබට තව අයෙකුට උපදෙස් දිය හැකි තරම් හැකියාවක් ඇත්නම් ඒ කුමන අංශ පිළිබඳවද?
දැනුම බෙදන අංශ
සෘජුව වෘත්තියක් ලෙස හැඳින්විය නොහැකි අංශ කිහිපයක දැනුම සහිත පුද්ගලයින් සොයන උත්සාහයකි මේ.
එළකිරි හෙල්ප් තුළ අතිශයින් ප්‍රචලිත ප්‍රශ්න අනූව තෝරාගත් මෙම අංශ ආශ්‍රිතව උදව් කරන්න ඔබේ දැනුම පරිත්‍යාග කරන්න එකතුවන්න.

1. විදේශයක පදිංචිය හා අධ්‍යාපනය
2. විදේශ රැකියා
3. ඩවුන්ලෝඩ් - චිත්‍රපට,ටීවී සීරීස්, මෘදුකාංග ආදිය
4. මිළගණන් - විද්යුත්, ඉලෙක්ට්‍රොනික භාන්ඩ
5. මිළගණන් - වාහන
6. ගේමින්
7. දෙස් විදෙස් සංචාර-හෝටල්-නිවාඩු නිකේතන
8. මූලික පරිඝනක මෘදුකාංග - එක්සෙල්, වර්ඩ්, ඇක්සස්
9. දේශීය අධ්‍යාපනික ආයතන-පාඨමාලා
10. භාෂා දැනුම
බොහොම ස්තූතියි හැමෝටම...!
ප.ලි.
1. පෝස්ට් එක මොඩිෆයි කරන්න පුලුවන් පැය 24 ක් තුළ නිසා එළකිරි මොඩරේටර්ලාගෙ සහය බලාපොරොත්තු වෙනවා වරින් වර අලුත් තොරතුරු එක් කරන්නත්.
2. පළමු පෝස්ට් ටිකත් වෙන්කරවා ගන්නේ තොරතුරු මුල් පිටුවටම ලබාගැනීමේ අරමුණෙනි.

Last edited by a moderator:
ක්ෂේත්‍ර දහයක් තෝරාගන්න ඔක්කොම ආවරණය වෙන විදිහට, ඊළඟට පබ්ලික් poll එකක් දාන්න තමන් ඉන්න/දැනුම තියෙන ක්ෂේත්‍රය මොකද්ද කියලා චන්දෙ දෙන්න. සමහර ත්‍රෙඩ් නොදාන අය ළඟ උනත් දැනුම තියෙන්න පුළුවන් නෙ.
)