1080 x 1920 pixels resolution එකයි 720 x 1280 pixels resolution එකයි අතර ලොකු වෙනසක් තියද ? මචංලා
ලොකු වෙනසක් නම් තියනවා බන්1080 x 1920 pixels resolution එකයි 720 x 1280 pixels resolution එකයි අතර ලොකු වෙනසක් තියද ? මචංලා
ලොකු වෙනසක් නම් තියනවා බන්
එත් 720 x 1280 pixels වෙද්දී display එක ටිකක් පොඩි නම් pixel density එක ගොඩක් අඩු වෙන්නේ නැ එතකොට වෙනස ගොඩාක් පෙන්නේ නැ
ඔය දෙකේ battery usage එකේ නම් ලොකු වෙනසක් එනවා මොකද ෆෝන් එකක වැඩියෙන්ම battery use වෙන්නේ display එකට හින්දා
Aluth phone wala nm loku case ekak naa.mokada mage display 2k. Dual sim but singal sim 1080p display ekakata wada battery usage eka hodayi.
crystal clear එකට විඩියො බලන්න නම් ඉතින් ෆුල් එච්ඩී වත් යන්න ඕනේ බන්..


මේක බලපන් ඔය ගැලැක්සි S4 v S5ආ එහෙමද මචං එල එල

මොකක්ද? 720x1280 තියන ෆෝන් එක
Mage lumia 925 ekak tiyenawa.eka meeta wada tikak resulation wadi..anika 950xl .eka 2K display..wenasa hodatama terenawa.720p,1080p wenasa terenwa
ආ සොරි ඉට් මස්ට් බී S3 vs S4ඔය දෙකේම 1080 x 1920 pixels නෙ

owalin wadak na agalaka thiyena dpi gana 300ta wadi nam no problem machan , mage magna eka 5" 294ppi ithin crystal clear .
uba 6" wage phone ekak gannawa nam 1080p ona .. 5" gannawa nam 720p hondatama athi

ආ සොරි ඉට් මස්ට් බී S3 vs S4
https://i-cdn.phonearena.com/images...sung-Galaxy-S4-vs-Samsung-Galaxy-S-III-01.jpg
දැන් තමයි මට ඕන උත්තරේ හමබුනේ![]()
same logic eka TV walatath ahemmamai .. 32" nam 720p athi ,42" nam 1080p athi.. 55" uda 4k ona