Forex ලාබ පාඩු

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    බිබිලි නගින බෙලිකටු.........උබටත් හිතෙන්නේ ආච්චිගේ ලිං ගැට්ටේ ඒවා බ්‍රෝ......... උබේ සිගිති මොලේට මෙහෙම දෙයක් හිතුනේ ඇයි කියපං......... :rolleyes:

    Hm5Iih8jR9GPr5H1xJPdjw.png

    YoCyz3VjSnKW-ryucTdsPg.png

    JaaeNNg1RwSEGt5ukereAA.png

    Mage sigithi moleta mehemai danenne. :rofl:
    Weekly chart eke mchn July last week eke hadunu shooting star last week eke break una.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙව් ගොං පරය්ටියෙක් නේ තව වැදුම් පිදුම් ඉලන්නේ. :eek::eek::eek: වදින එකෙක්ට කියලා සාම්බ්රානි ටිකක් වැඩියෙන් දාල උකට දුං ටිකක් අල්ලගනින්.........:P:rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Anna USD eka P_ka deela wage........ :( EUR/USD 1.1945 tama nagala...... USD eka strong weyan putheee........:(:(:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mage sigithi moleta mehemai danenne. :rofl:
    Weekly chart eke mchn July last week eke hadunu shooting star last week eke break una.
    :dull:

    සීතල වෙලා ගියා යකූ...... ඉරි ගහල තරු ඇදල...... බය හිතුනා යකූ....... :rofl::P උබ බයි කරපං.......

    ට්‍රෙන්ඩ්ස් ඔක්කොම අප් යන්නේ.......... මම SELL කරන් රිස්ක් එක ගනියි කියල හිතනවා....... බලමු.;)
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    mage stop loss damme GBP/USD 1.2905 , dan 1.2930 thiyenne market eka.. market open unama mage SL eka balalane close wenne neda? Nathnam mata Hi_ei.. :(
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    :dull:

    සීතල වෙලා ගියා යකූ...... ඉරි ගහල තරු ඇදල...... බය හිතුනා යකූ....... :rofl::P උබ බයි කරපං.......

    ට්‍රෙන්ඩ්ස් ඔක්කොම අප් යන්නේ.......... මම SELL කරන් රිස්ක් එක ගනියි කියල හිතනවා....... බලමු.;)

    :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ යන විදියට මෙලනියාගේ යටිබඩවත් පෙන්නන්න වෙයි වගේ USD නග්ගලා ගන්න :angry::angry:

    හොද වෙලාවට සිකුරාදා ගෙදර හිටියේ නැත්තේ .......... ට්‍රේඩ් කරලා තියං හිටියනං හැමිනෙනවා........... :sorry:
     
    Last edited:

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    mata nam hodawain haminuna.. 2 lots sell order ekee stop loss daala thibune GBP/USD 1.2905.. ada open weddi 1.2925 ..un stop loss eka balala naa... kelama wela inne.. :no::no::no::no::no:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,132
    36,005
    113
    මැදමහනුවර
    මේ යන විදියට මෙලනියාගේ යටිබඩවත් පෙන්නන්න වෙයි වගේ USD නග්ගලා ගන්න :angry::angry:

    හොද වෙලාවට සිකුරාදා ගෙදර හිටියේ නැත්තේ .......... ට්‍රේඩ් කරලා තියං හිටියනං හැමිනෙනවා........... :sorry:

    Ov ban mata kelavelaa !
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    ai bn mae api trades daana paththata nathiwa anith paththatama yanne?? :no::no::no: kelawila iwara unama aaye apita ooni paththata yanawa.. :angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :P:P:rofl:

    බිබිලි නගින බෙලිකටු.........උබටත් හිතෙන්නේ ආච්චිගේ ලිං ගැට්ටේ ඒවා බ්‍රෝ......... උබේ සිගිති මොලේට මෙහෙම දෙයක් හිතුනේ ඇයි කියපං......... :rolleyes:

    යකෝ රෙසිස්ටන් ලෙවල් එක බ්‍රේක් වෙලා තියෙන්නේ ..eur සේසන් එකේ පොඩ්ඩක් බහි ...අපහු USA ටයිම් එකේ නම් මේක අපහු ලෝන්ග් යනවා බ්‍රෝ ....

    ඒ නිසා මම හෙට උදේ වෙනකල් ඉන්නවා ට්‍රේඩ් කරන්න :baffled::baffled::baffled:

    මොනවද ඔට්ටු :dull::dull::dull::dull::dull: