යකෝ රෙසිස්ටන් ලෙවල් එක බ්රේක් වෙලා තියෙන්නේ ..eur සේසන් එකේ පොඩ්ඩක් බහි ...අපහු USA ටයිම් එකේ නම් මේක අපහු ලෝන්ග් යනවා බ්රෝ ....
ඒ නිසා මම හෙට උදේ වෙනකල් ඉන්නවා ට්රේඩ් කරන්න
මොනවද ඔට්ටු![]()
මම අද ජිවත්වෙන්නේ...... මට ඕන මේවෙලාවේ ට්රෙන්ඩ් එක . මම මලාට ඉරි ගහන් තරු ගහන් හද අල්ලන ඩෑල් එකක් නෙමෙයි......... මට ඕන වෙලේ 20ක් කොටාගත්ත.... තියරිය උබලගේ වගේ රොකට් සයන්ස් නෙමෙයි අන්තිම මොන්ටිසෝරි තියරි. රිවර්ස් වේව් එක ඇල්ලුවේ. දැන් මට ඕපන් ට්රේඩ් නෑ උඩ බැරිනං යට ගියත් මට අවුලක් නෑ..... ගින්නක් නැතිව මම බුදි........ හෙට ඔට්ටු දාමු....

. උබ කිව්වා වගේ ලෝන්ග් වුනත් දැන්මම යන් නෑ හෙන කාලෙකින් ඔච්චර උඩ යන්නේ බලමුකෝ පහල යන හැටි




මාත් වැඩේ අල්ලලා දාල ඉන්නේ 