Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ රෙසිස්ටන් ලෙවල් එක බ්‍රේක් වෙලා තියෙන්නේ ..eur සේසන් එකේ පොඩ්ඩක් බහි ...අපහු USA ටයිම් එකේ නම් මේක අපහු ලෝන්ග් යනවා බ්‍රෝ ....
    ඒ නිසා මම හෙට උදේ වෙනකල් ඉන්නවා ට්‍රේඩ් කරන්න :baffled::baffled::baffled:
    මොනවද ඔට්ටු :dull::dull::dull::dull::dull:

    මම අද ජිවත්වෙන්නේ...... මට ඕන මේවෙලාවේ ට්‍රෙන්ඩ් එක . මම මලාට ඉරි ගහන් තරු ගහන් හද අල්ලන ඩෑල් එකක් නෙමෙයි......... මට ඕන වෙලේ 20ක් කොටාගත්ත.... තියරිය උබලගේ වගේ රොකට් සයන්ස් නෙමෙයි අන්තිම මොන්ටිසෝරි තියරි. රිවර්ස් වේව් එක ඇල්ලුවේ. දැන් මට ඕපන් ට්‍රේඩ් නෑ උඩ බැරිනං යට ගියත් මට අවුලක් නෑ..... ගින්නක් නැතිව මම බුදි........ හෙට ඔට්ටු දාමු....:rofl::P.

    උබ කිව්වා වගේ ලෝන්ග් වුනත් දැන්මම යන් නෑ හෙන කාලෙකින් ඔච්චර උඩ යන්නේ බලමුකෝ පහල යන හැටි
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    යකෝ රෙසිස්ටන් ලෙවල් එක බ්‍රේක් වෙලා තියෙන්නේ ..eur සේසන් එකේ පොඩ්ඩක් බහි ...අපහු USA ටයිම් එකේ නම් මේක අපහු ලෝන්ග් යනවා බ්‍රෝ ....

    ඒ නිසා මම හෙට උදේ වෙනකල් ඉන්නවා ට්‍රේඩ් කරන්න :baffled::baffled::baffled:

    මොනවද ඔට්ටු :dull::dull::dull::dull::dull:

    long ewa close kara with profit. dan sell(already profit). ewath close karala issrahata ayeth long danwa up trend confirm karoth.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Moko bn me eur walata wela thiyenne? Tahikenda nagala neh?

    ට්‍රම්ප්ගේ වල්ල එක්ස්පෝස් වෙලා වගේ $ බහින්නේ......... :angry: මාත් වැඩේ අල්ලලා දාල ඉන්නේ :dull: බයි කරන්න බයයි. ට්‍රයි කරන්නේ සෙල් එකක් දාල 10ක් කඩන්න......... ට්‍රම්ප් ගොන්පාර්ට් එකක් දාපු ගමන් $ නගිනවා බලමු...........
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ රෙසිස්ටන් ලෙවල් එක බ්‍රේක් වෙලා තියෙන්නේ ..eur සේසන් එකේ පොඩ්ඩක් බහි ...අපහු USA ටයිම් එකේ නම් මේක අපහු ලෝන්ග් යනවා බ්‍රෝ ....

    ඒ නිසා මම හෙට උදේ වෙනකල් ඉන්නවා ට්‍රේඩ් කරන්න :baffled::baffled::baffled:

    මොනවද ඔට්ටු :dull::dull::dull::dull::dull:

    ට්‍රම්ප්ගේ වල්ල එක්ස්පෝස් වෙලා වගේ $ බහින්නේ......... :angry: මාත් වැඩේ අල්ලලා දාල ඉන්නේ :dull: බයි කරන්න බයයි. ට්‍රයි කරන්නේ සෙල් එකක් දාල 10ක් කඩන්න......... ට්‍රම්ප් ගොන්පාර්ට් එකක් දාපු ගමන් $ නගිනවා බලමු...........

    :dull::dull::dull::dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මේ කියන දේ පොඩ්ඩක් බලන්න පින්වතුනි

    USA මාර්කට් එක ඕපන් වෙන වෙලාව ( 8.30 USA ටයිම් එකට )

    ඊට පස්සේ EUR මාර්කට් එක වැහෙන වෙලාවසහ ඊට පැයකට පස්සේ ඒ කියන්නේ 11.00 AM USA ටයිම් එකෙන්

    මෙන්න මේ වෙල්වල් වලදී මාර්කට් එක වැඩි වශයෙන් මු වෙනවා ...මම මේක දැන් මාසෙක විතර ඉදලා අද්‍යනය කරන්නේ .....

    උඹලට ක්ලික් වෙලා නැද්ද එක ඉහත ප්‍රකාශයන් EURUSD සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න ...නිවුස් නැති වෙලාවටත් බව සලකන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ow bn. Dan air port eke.

    දිස්ටි දිඩින් ..ගියාට පස්සේ unlimited ඉන්ටර්නෙට් එකක් හොයාගෙන අපිටත් ව්ස්තර කියපන් ...

    අහ්හ් අනික සිම් කාර්ඩ් ගන්න කොට කඩවලින් ගන්න එපා ..එහෙ එකෙක්ට කියලා පලයන් සිම් එක ebay එකෙන් ගෙන්න ගන්න කියලා ...පලවෙනි මාසේ ෆ්‍රී ඒවා එහෙම තියෙනවා ..පට්ට ලාබෙට ...අහු වෙන්න එපා කඩ කාරයන්ට

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆෝන් එකෙන් බලල බලලා දැන් වාඩිවුණේ යකෝ....... ඕක උඩ යනවා...... පස්සේ ප්‍රොෆිට් වෙයි :yes:

    යකෝ සෙල් නේද කළා කිවුවේ ..උඩ යනවනම් ....:baffled::baffled::dull::dull: