Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඊයේ ඔට්ටුව මම දිනුවා ...අද මගේ ඔට්ටුව

    EURUSD බහිනවා 1.19800 දක්වා
    :nerd::nerd::nerd::nerd:

    පින නෑ පුතී සෙල් දාන්න........ ළමයි, ගැණු ඉන්නකොට...... මොකක් හරි වහුකුනක් හොයන් එනවා.:angry: ඩොටේ තියෙන ෆියෙර එකක් ආරංචි වෙලා..... දැන් එලියට යනවා බං.......
    :no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    SALE @1.20275:baffled::baffled::baffled::baffled::baffled:15 pip හොයන්න ...කෙලවෙලම යයිද දන්නේ නැහැ :baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    පින නෑ පුතී සෙල් දාන්න........ ළමයි, ගැණු ඉන්නකොට...... මොකක් හරි වහුකුනක් හොයන් එනවා.:angry: ඩොටේ තියෙන ෆියෙර එකක් ආරංචි වෙලා..... දැන් එලියට යනවා බං.......
    :no:

    ලයිසමක් අරන් දීලා ගෙදරින් පිටමන් කොරහන්කෝ :dull::dull::dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    manදman;22161401 said:
    kiyk gattda profit 5000$ wage

    :dull::dull::dull::dull::dull::dull::rolleyes::rolleyes::rolleyes::rolleyes:$5000ක්

    එහෙමනම් උඹේ සිග්නල් ෆලෝ කරන්න වෙනවා මචන් ......:dull::dull::D:D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලයිසමක් අරන් දීලා ගෙදරින් පිටමන් කොරහන්කෝ :dull::dull::dull:

    ලයිසන් වාහන හැම උකම තියෙනවා......:angry: මිනිහෙක් හොයල දුන්නනම් මට නිදහසේ මේක බලන් ඉන්න තිබුන:rofl::P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අද දවසට (29/08) 100 PIPS උඩ යට ගිහිං......... උබලනම් කෝටිපතියෝ වෙලා ඇති නේ???.......:rofl: බයි නම් කරා..... හවස්වරුවේ වකපුටේ නොයා සෙල් ටිකක් දාල ගෙදර හිටියනං තවත් ගොඩ. ගෙදර එනකොට සුටුස් ගාල ෆ්ලෑෂ් එකකුත් වැදුන....... ලබන සතිය දිහාට දඩේකුත් එයි වගේ :baffled:
    මේ මගුල හරියන් නෑ...... ලස්සන බඩුවක් ඉන්න හරියකින් කාමර කෑල්ලක් අරං මකබෑවෙලා යන්න ඕන....... අපරාදේ අද සෙල් ටික.:sorry::sorry:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    aaye buy ekak yai wage neda?? 1.1975 laga dagala dagala inne..
    Gasa eeye kiwwa dea harine.. 1.1980 ta awilla.. Ubata anjanam baluwaki dan.. Gasaa Forex Kaali maaniyoo.. :P:P:P:P:P
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    aaye buy ekak yai wage neda?? 1.1975 laga dagala dagala inne..
    Gasa eeye kiwwa dea harine.. 1.1980 ta awilla.. Ubata anjanam baluwaki dan.. Gasaa Forex Kaali maaniyoo.. :P:P:P:P:P

    down wei thama mama buy limit order ekak damma 1.1905 ta
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අද දවසට (29/08) 100 PIPS උඩ යට ගිහිං......... උබලනම් කෝටිපතියෝ වෙලා ඇති නේ???.......:rofl: බයි නම් කරා..... හවස්වරුවේ වකපුටේ නොයා සෙල් ටිකක් දාල ගෙදර හිටියනං තවත් ගොඩ. ගෙදර එනකොට සුටුස් ගාල ෆ්ලෑෂ් එකකුත් වැදුන....... ලබන සතිය දිහාට දඩේකුත් එයි වගේ :baffled:
    මේ මගුල හරියන් නෑ...... ලස්සන බඩුවක් ඉන්න හරියකින් කාමර කෑල්ලක් අරං මකබෑවෙලා යන්න ඕන....... අපරාදේ අද සෙල් ටික.:sorry::sorry:

    Uba thama ekak Hoya gaththe nadda?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Uba thama ekak Hoya gaththe nadda?

    බයි නම් කරා යකෝ........ මම බයි කරනකොට සිංහලු උක උඩදාන් බුදි.:rofl::P SELL කරගන්න බැරි වුණා බං ගෙදර හිටියේ නෑ. රෑ නිදිමරගාතේ BUY එකක් දාල තිබුණ කෝකටත් කියල.... එකත් ලොටල ලොටලා ඇහැරෙද්දීම හෙජ් ටච්කලා BREAK EVEN අටෝල තිබුනේ. ඇදේදිම ගානට 0 වුණා:angry::angry: