Rep Power එක 10ක් වෙලා

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,423
    36,338
    113
    මැදමහනුවර
    ඔන්න අද මගේ රෙප් පවර් එක 10ක් වෙලා


    971335501DI-P-01-03-02-P-pdc-FINA.jpg
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,660
    113
    මට කියල දීපන්කො කාට හරි රේප් දෙන හැටි? මගෙනම් තම රේප් පවර් එක 3යි.
     
    • Like
    Reactions: sithija.h

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මට කියල දීපන්කො කාට හරි රේප් දෙන හැටි? මගෙනම් තම රේප් පවර් එක 3යි.
    oya thiyenne kelaware karma kiyala podi button ekak...oka obala approve eka select karala comment ekak thiyenawanan dala add ti reputation click karapan..mata diyan man harida balala kiyan nan:D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඕකෙන් මොකක්ද වෙන්නේ?
    අපි කාගෙ හරි post එකකට කැමතිනම් ඒක වෙනුවෙන් ලකුණු දීමක් වගේ දෙයක් කරන්න පුළුවන්.
    post එකට කැමති නැත්තම් ලකුණු අඩු කරන්න පුළුවන්.

    ලකුණු දෙනකොට අපේ rep power එකේ ගානටම ලකුණු ලැබෙනවා.
    ලකුණු අඩු කරද්දී අපේ rep powerඑකෙන් බාගයක ලකුණු තමයි අඩු වෙන්නෙ.
     
    • Like
    Reactions: tdapower and SLCRI