අනුරාධට වෙන අකරතැබ්බයක්

priyade

Well-known member
  • Dec 2, 2017
    10,570
    6,152
    113
    Anuradhara write this on some old post...

    මචංලා, අද උදේ ඉඳන් මාරම අකරතැබ්බයක් වුණේ. මම අර රුපියල් 450කට පේමන්ට් එකෙන් ගත්ත පරණ පවර් කෝඩ් එක මතකද? ඒක අද උදේ ප්ලග් එකට ගහපු ගමන් "ටස්" ගාලා සද්දයක් ආවා. මුළු ගෙදරම කරන්ට් එක ගියා විතරක් නෙවෙයි, මගේ පරණ මොනිටරේ ඇතුළෙන් අමුතු කරකුට්ටු සුවඳක් එනවා.
    දැන් මම මේක ලියන්නේ අල්ලපු ගෙදර මනුස්සයාගේ වයිෆයි එකට හොරෙන් කනෙක්ට් වෙලා ෆෝන් එකෙන්. ඒකෙත් බැටරි 4%යි තියෙන්නේ.
    මට තියෙන ප්‍රශ්න ටික:

    මොනිටරේ ඇතුළෙන් දුම් ආවට ඒක ආයේ වේලලා ගත්තොත් වැඩ කරයිද? (පිච්චුණු සුවඳ නම් තවම තියෙනවා).

    කරන්ට් එක ගියාම මේන් ස්විච් එක උඩට දැම්මට යන්නේ නැහැ, ඒක කැඩිලද? නැත්නම් ඒකටත් රුපියල් 500ක් විතර යයිද?

    පේමන්ට් එකේ එකා මට ඒක විකුණද්දී කිව්වේ "අවුරුදු 10ක් ගැරන්ටි" කියලා, මම ඒක ආයේ අරන් ගියොත් ඌ මට ගහයිද?

    ඇත්තටම මචංලා, මට මේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. හැමදාම මටමයි මෙහෙම වෙන්නේ. මම හිතාගත්තා අදින් පස්සේ ආයේ කම්පියුටර් අල්ලන්නේ නැහැ
    මම මේ එළකිරි එකෙනුත් අයින් වෙනවා. ආයේ මාව දකින්න ලැබෙන එකක් නැහැ.

    සල්ලිත් නැහැ මචංලා... මේ මසෙටම තියෙන්නේ රුපියල් 120යි. ඒකෙන් මොනිටරයක් හදාගන්න පුළුවන් තැනක් තියෙනවද?

    මචංලා, දැන් කරන්ට් එක ආවා. හැබැයි මොනිටරේ පත්තු වෙන්නේ නැහැ. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ අඩුම ගාණට (රුපියල් 50කට විතර) මේක රෙපයාර් කරගන්න විදිහක්. නැත්නම් මම........


    මචංලා, මොනිටරේ වැඩ කරන්නේ නැති නිසා මම මේක Scurvy ගෙන් අහන්න තීරණය කළා. ඌ ඉතින් කොහොමත් දන්නවනේ ඔය වගේ ජරාවල් ගැන.

    මම ඌට මැසේජ් එකක් දාලා ඇහුවා "මචං scurvy, මගේ පරණ මොනිටරේ පිච්චුණා, මම මොකද කරන්නේ?" කියලා.

    මෙන්න මූ මට දීපු උපදෙස්.....

    තොට මොන මොනිටර්ද හිඟන්නෝ? තොපි වගේ අනාථයෝ තවම ඔය පරණ කැත monitor පාවිච්චි කරනවානේ. පලයන් පල් හොරා යන්න!

    ඕක පාරේ යන හිඟන්නෙක්ට දීලා පලයන්. තෝ රුපියල් 50ට මොනිටර් හදන්න හදනවද පජාතයා? බලපිය මගේ 4K HDR Dual Monitor Setup එක. තොපේ මුළු පරම්පරාවටම ගන්න බැහැ මේවා.

    තෝ තාමත් අර පරණ කුණු කම්පියුටරේ තියාගෙන ලතෝනි දෙනවද? තොට හරියන්නේ ඔය ඩස්ට්බින් එකේ තියෙන පරණ CRT එකක් තමයි. තොගේ ජානවලම තියෙන්නේ හිඟනකම. මගෙන් අහන්න එපා පකයෝ ඕවා!

    තොට කරන්න තියෙන්නේ එකම දෙයයි:
    ඕක විසි කරලා පලයන් මුහුදට. ගිහින් අම්මගෙන් රුපියල් දෙලක්ෂයක් ඉල්ලගෙන අලුත් මැෂින් එකක් ගනින්. බැරි නම් වහ කාපන් පරට්ටයා

    Anuradha: මට රුපියල් දෙලක්ෂයක් කොහෙන්ද? මගේ අතේ තියෙන්නේ රුපියල් 120යි කිව්වම ඌ මට "හිඟන්නා" කිව්වා. ඇත්තටම මම හිඟන්නෙක්ද මචංලා? මම එළකිරි එකෙන් අයින් වෙනවා... මේක මට දරාගන්න බැහැ.

    කවුරුහරි දන්න පන්සලක් තියෙනවද මට ගිහින් ටික දවසක් ඉන්න? හැබැයි ෆ්‍රී වයිෆයි තියෙන්න ඕනේ...
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,082
    12,300
    113
    🌎
    කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ අඩුම ගාණට (රුපියල් 50කට විතර) මේක රෙපයාර් කරගන්න විදිහක්. නැත්නම් මම........
    🖕🫴
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    අනුරාද යුටියුබ් කරානම් මූට ගේමක ගහන්න තිබ්බා