Wagon-R-Hustler-Axia-Wigo

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    Puluwannam unregistered ekak wath ganin....lankawe tina godak wahana kala tinne...aparade repair awahama iwarayak nee...oyage budget eka kiyada???
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මගේ ලග වැගන් ආර්
    Fz 2016 - Brown 3,080,000.00
    Fz 2016 - Purple 3,080,000.00

    Hustler J Style II Turbo 2017 - will arrive 21st Sept. 2017 price 3,250,000.00

    ඔය වාහන සෙට් එක තියෙනවා.

    milage ... ?
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Axia , wigo (wigo කියන්නේ toyota lanka එකෙන් brandnew ගෙන්වන එක නේද?) ගන්න එපා ඔය දෙකම malaysian.
    company import කරන වාහන නිසා parts අනිවාර්යයෙන් ගණන් වැඩි ඇති. (හරියටම නොදනි)
    ඔය axia එක ගැන කිරියේ thred එකක් ගියා මතක විද්යට datsun, fail model එකක් malaysian කාරයෝ අටවල දෙනවා කියල...

    මචන් ශුව නැහැ ටොයොට කාරය ඔය විගෝ එක කොහෙන් ඉම්පෝර්ට් කරනවද කියල...

    axia එක ගැන ත්‍රෙඩ් එකක් තිබ්බ කියල දැනන් හිටියේ නැහැ මචන්... මම හොයල බලන්නන්.. තැන්ක්ස් තොරතුරු වලට..
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ඔය කියල තියෙන ඔක්කොටම ගැලපෙන්නේ 121 එක...හැබැයි හොද එකක් හොයා ගන්ඩ චැන් අමාරැයි, හොයා ගත්තත් රෙපෙයාර්ස් එන කාලේ...වැගන් අාර් සේෆ්ටි ,ෆුවල් හොදය් බ්‍රෑන්ඩ් නිව් අවුල බොඩි පාර්ට්ස් ගනන් ඉඩ මදි, මට පේන විදියට හොදම ඔප්ෂන් එක බෙල්ටා 1.3 2008/09 එකක්....එහෙම නැත්තම් විට්ස් 1.3 2011 වගේ එකක්,
    විගෝ එක් පරණම විට්ස් එකේ ඩ්‍රයිව් ට්‍රේන් එක තියෙන්නේ පාර්ට්ස් බොහෝ විට ඔන්ලි ටොයෝටා ලංකා තමා....

    ඔව් බන් 121 වල කාලේ දැන් හරි වගේ නේද ? රිපෙයර් එහෙම එන කාලේ තමයි ඉස්සරහට සෙට් වෙන්නේ...

    විගෝ එකේ පරණම විට්ස් එකේ ඩ්‍රයිව් ට්‍රේන් එක තියෙන්නේ කියල දැනන් හිටියෙ නැහැ මචන්.. ඒ වහනය ගැන වැඩි අවබෝදයක් නැති නිසා...
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    1. Belta 1300cc Or Yaris or Vios new shape.
    2. Axia or try for a Perouda Bezza sedan car but 1000cc.
    3. Wagon R FZ 2017 (රිකෝල් සීන් එක ගැන ගන්න එක්කෙනාගෙන අහන්න කෝකටත්)
    4. තව වැඩිය දාන්න පුලුවන් නං Suziki Ignis hybrid basic.


    එළ....
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මගේ ලග වැගන් ආර්
    Fz 2016 - Brown 3,080,000.00
    Fz 2016 - Purple 3,080,000.00

    Hustler J Style II Turbo 2017 - will arrive 21st Sept. 2017 price 3,250,000.00

    ඔය වාහන සෙට් එක තියෙනවා.

    එළ....මචන් බලමු... මගේ බජට් ඔයිට වඩා පොඩ්ඩක් අඩුයි එකයි සීන් එක....

    1. Japanese Suzuki Wagon R - FZ : Year 2014/2015/2016/2017 registered හෝ unregistered :yes: :love:

    2. Japanese Suzuki Hustler : Year 2014/2015/2016/2017 registered හෝ unregistered :D

    3. Perodua Axia : Year 2014/2015/2016/2017 registered :baffled:

    4. Toyota Wigo : Year 2016/2017 registered :confused:

    5. Toyota Yaris හෝ Belta : Year 2006/2007/2008/2009 registered :eek:

    6. Toyota 121 : Year 2006/2007/2008/2009 registered :eek:

    ;)
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Machan Wagon R ekath ekka Hustler compare kalahama fuel consumption ekey wenasak thiyenawada... mokada machan Hustler ekey body eka Wagan R ekata wada barayi wagey matanan penney...

    Mokakada machan Wagon R - FZ ekeyi Hustler J Style ekeyi wenasa... ?

    Dekema enne same Chassis and same Engine/Gear box/Lithium-ion battery neda? Ethakota penuma arenna monawada oya dekey wenas kam ?

    Hustler j Style II Turbo kiyanne hustler eke highest grade eka. eke Cruise Control thiyenawa.

    Same Engine, Fuel consumption eka gana nam hariyata danne ne Fz eka nam mama hitahnne avg 25k withara karanawa. Mama godaak use karala ne, Hustler eka nam mama use karalama ne.

    oya 2017 Hustler J Style II Turbo eka mata use karanna kiyala hitahala genne, namuth kawuru hari illuwoth denawa

    Mokada eka fully loaded ekak. Navi, Rivers Cam, Floor Carpet, Door Wiser pkkoma thiyenawa.

    අඩේ මේ තොරතුරු මටත් වැදගත්... එල එල.....
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ගියර් බොක්ස් සීන් එක නේද? :baffled:
    මචන් wagonR පරන මොඩ්ල් එකට පලයන්, :yes:Hustler එකේ dashboard එක ටිකක් චොර. ඉඩත් මදි.

    අලුත් wagonR එක ගන්නවනම්, recall සීන් එක check කරල ගනින්.

    axia, wigo,121 වලට තියන අදහස අත ඇර ගනින්. not worth the money.:no:

    Yaris/Belta දෙකම OK. ඒත් ගෙවන මුදලට wagonR තරම් වටින්නෙ නෑ. running repairs එනව.

    මොකෝ බන් wagonR පරන මොඩ්ල් එක ගන්න කියන්නේ.. ගාන අඩු නිසාද ? නැත්තන් වෙන මොකක් හරි කෙස් එකක්ද ? :confused:

    අලුත් wagonR එකේ රිකොල් සීන් එකට වැටිච්ච එකක්ද නැද්ද කියල කොහොමද බන් බලන්නේ... පොඩ්ඩක් දැනුවත් කරපන් මචන්... :rolleyes:

    ඔව් බන්, ඉස්සෙල්ල කොමෙන්ට් කරපු මෙම්බර් කෙනෙකුත් කියල තිබ්බ axia, wigo,121 වලට අතගහන එක තේරුමක් නැහැ කියල... :sorry:

    දැන්නං Yaris/Belta වලට අතගහන එකත් තේරුමක් නැති වැඩක් කියල හිතෙනව... ඔව්ව ඔක්කම පට්ට ගහල අතින් අතට මාරු වෙච්ච වාහනනේ... ඔව්ව වල රෙපෙයාර් අනිවාර්යෙන් සෙට් වෙනව... ඊට වද හොදයි වෙන මොකක් හරි අලුත් මොඩල් එකකකට යන එක
    :yes:
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    (A). තෙල් කෙරුවාව traffic එකේ wagon r/hustler දෙකම හොදයි. තව අවාසියක් කියන්නම් නිතරම stop and go traffic එකේ engine auto off mode යනකොට නිතරම 12V DC battery එක discharge/charge වෙනවා engine එක ළග ළග start කරන්න ඉතින් 12v battery එක ඉකමනට dead වෙනවා. 1.5l 121 manual එකක් තිබ්බ ඒක traffic- 10-13km/l . long distance- 15-19km/l. Yaris, belta පවිච්චි කරලා නෑ ඒක නිසා දන්නෑ.

    (B). wagon r parts ගණන් වැඩි තාමත්, toyota 121, belta, yaris වලට parts තියෙනවා ඕනනම් genuine, reconditioned, Thailand කැමති එකක් අරන් අතේ තියෙන ගානට parts දාගන්න පුළුවන්. 121 එකේනම් repairs කියල එන්නේ running repairs තමයි.

    (C). මේකයි බන් මිල පහත වැටෙන එක බලල වාහන ගන්න බෑ. ඕක ක්‍රම කීපයකට වෙන්න පුළුවන්

    1. Tax අඩු කරාම second hand market එකත් අඩු වෙනවා. 2020 ඡන්දයක් එනවා ඒකට අඩු වෙන්න පුළුවන් අපේ උන්ව රවට්ටලා ඡන්ද ටික ගන්න.

    2. පරණ වෙනකොට අඩු වෙනවා උදා හරණයක් ගමු ලංකාවේ වහනයක් අවුරුදු 30ට වඩා පවිච්ච්චි කරනවා. අවුරුදු 30ක් පැරණ toyota/nissan වාහන ලක්ෂ 5-8 වගේ යනවා:lol:. hybrid car එකක් ඔය අවුරදු 25ක් පරණ වෙනකොට battery, motor generator replace කරලා engine repair එකක් කරන්න වෙනවා ලොකු ගානක් වියදම් කරලා. තව body/floor board දිරන්න ගත්තම ඔය සේරම ගලවල අයින් කරලා ඒ වැඩේ හරියට කරන්න සෑහෙන ගානක් වියදම් වෙනවා. එච්චර ගානක් වියදම් කරන්න පුළුවන් කෙනෙක් අවුරුදු 25 ක් පරණ කාර් එකක් ගන්නේ නෑ. මිනිස්සුන්ට තව ටිකක් කල් ගිහිල්ල ඒවා පෙන්න ගත්තම hybrid market එක තව වැටෙනවා.

    ඔය දාල තියෙන set එකෙන් මට හොද wagon r එකයි toyota 121. wagon r එක තමයි ඉක්මනට අඩු වෙන්නේ. ඒක එච්චර quality කාර් එකක් නෙමේ ඔය ගානට තියෙන අනිත් japan කාර් එක්ක බැලුවොත්. tax අඩු කරත් සමහර විට 1000cc වලට අඩු ඒවා කරයි.

    ඔය සේරම බැලුවොත් කවදාවත් වාහනයක් ගන්න බෑ මචන් තමන් අසා කරන එක ගන්න.


    අඩේ මචන් Force0081 උබ දාල තියෙන තොරතුරු සෑහෙන්න වටිනව... :yes:

    මචන් උබ ඔය කියපු stop and go සීන් එක ට්‍රැෆික් එකේදී 12V DC බැටරියට බලපාන විදිහ අදයි දැනගත්තෙ මචන්... එල. :cool:

    මචන් 121 ඖටෝ එකේ කන්සම්ශන් කොහොමද දන්නෙ නැහැ නේද ? :confused:

    උබ කිව්ව වගේ මිල පහත වැටෙන එක බලල වාහන ගන්න බෑ තමයි මචන්...අනේ මන්ද මොකකටද යන්නෙ කියල හිතාගන්න බැරුව ඉන්නේ.... :rolleyes:

    මචන් උබ ගොඩක් තොරතුරු ඉන්ඩීටේල් දාල තියෙනව.. ගොඩක් ඉස්තුතියි ඒකට... සෑහෙන්න වටිනා තොරතුරු මචන්...
    11.gif
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    wagon r and huslter 4 seater

    650 engine

    fuel consumption is great

    dont go for hustler though, one of my friends hit a dog and his radiator got damaged

    Oh is it machan....

    Unable to decide between Wagon R and Hustler though its made on the same platform...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං වැගන් ආර් එක ගනින්... මොකද හස්ලර් එකේ මාකට් එක ඉස්සරහට අඩු වෙයි.... පොඩ්ඩක් බලපං ඉක්මන් එකේ.. තාම හස්ලර් විකුනන්නේ ගත්ත ගානටමයි... වැගන් ආර් ඊට වඩා වැඩි ගානකට යනවා... උඹට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ඕනේ නම් විතරක් හස්ලර් එක ගනින්....
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Puluwannam unregistered ekak wath ganin....lankawe tina godak wahana kala tinne...aparade repair awahama iwarayak nee...oyage budget eka kiyada???

    ඔව් මචන් ඒකම තමයි අවුල... ඔය පරණ එව්ව පට්ට ගහල තියෙන්නෙ... කැබ් සවිස්, අර හයර් මේ හයර් වලට දුවන්න දාල... රෙජිස්ටර්ඩ් එකක් ගන්නවන් ගෙදරක තනි පාවිච්ච්චි කරපු එකක් තමයි බලල ගන්න ඕන.

    මචන් 28 වගේ තමයි දැනට බජට් එක තියෙන්නෙ...
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මචං වැගන් ආර් එක ගනින්... මොකද හස්ලර් එකේ මාකට් එක ඉස්සරහට අඩු වෙයි.... පොඩ්ඩක් බලපං ඉක්මන් එකේ.. තාම හස්ලර් විකුනන්නේ ගත්ත ගානටමයි... වැගන් ආර් ඊට වඩා වැඩි ගානකට යනවා... උඹට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ඕනේ නම් විතරක් හස්ලර් එක ගනින්....


    ආ මචන් එහෙමත් එකක්ද ? අඩේ ඉස්තුතියි දැනුවත් කලාට...

    මචන් Wagon R එකෙයි Hastler එකෙයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වල ගොඩක් ලොකු වෙනසක් තියෙනවද ? බැලු බැල්මටනන් උසයි කියල පේනව එත් මචන් mm වලින් හෝ inch වලින් දෙකේ වෙනස කොහොමද දන්නේ නැහැ නේද ?

    ලංකාව වගේ රටකට මචන් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කියන එකත් වැදගත්... පාරෙ කානු, ලින් වගේ වලවල් තියෙන රටක්නේ මචන්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ මචන් එහෙමත් එකක්ද ? අඩේ ඉස්තුතියි දැනුවත් කලාට...

    මචන් Wagon R එකෙයි Hastler එකෙයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වල ගොඩක් ලොකු වෙනසක් තියෙනවද ? බැලු බැල්මටනන් උසයි කියල පේනව එත් මචන් mm වලින් හෝ inch වලින් දෙකේ වෙනස කොහොමද දන්නේ නැහැ නේද ?

    ලංකාව වගේ රටකට මචන් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කියන එකත් වැදගත්... පාරෙ කානු, ලින් වගේ වලවල් තියෙන රටක්නේ මචන්...

    වැගන් ආර් එකේ 150mm , හස්ලර් එකේ 180mm .

    මෙහෙමයි... ලංකාවේ හැම පාරකම යන්න හරියන්න කියලා කාර් හොයන්න බෑ මචං... උඹ නිතරම යන රූට් එකේ යන්න පුලුවන් ටයිප් එකක් ගන්න... අනික ඔය වැගන් ආර් ගොඩක් තැන් වල යනවනේ.... ඕන වාහනයක් ඔය කොහේ හරි පොඩ්ඩක් ගෑවෙනවා... එහෙම නොවෙන්න නම් ඉතිං ඩබල් කැබ් එකක් වගේ ගන්න ඕනේ... :D
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    වැගන් ආර් එකේ 150mm , හස්ලර් එකේ 180mm . අඩේ ඉස්තුතියි මචන් ... :love:

    මෙහෙමයි... ලංකාවේ හැම පාරකම යන්න හරියන්න කියලා කාර් හොයන්න බෑ මචං... උඹ නිතරම යන රූට් එකේ යන්න පුලුවන් ටයිප් එකක් ගන්න... අනික ඔය වැගන් ආර් ගොඩක් තැන් වල යනවනේ.... ඕන වාහනයක් ඔය කොහේ හරි පොඩ්ඩක් ගෑවෙනවා... එහෙම නොවෙන්න නම් ඉතිං ඩබල් කැබ් එකක් වගේ ගන්න ඕනේ... :D

    ඔව් මචන් උබ කිව්ව වගේ ලංකාවේ හැම පාරකම යන්න හරියන්න කියලා කාර් හොයන්න බෑ තමයි... එහෙම ගත්තත් එව්ව ෆු යුල් එෆිෂන්ට් නැහැ...ඒකයි කෙස් එක...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,116
    113
    න්න පුලුවන් ටයිප් එකක් ගන්න... අනික ඔය වැගන් ආර් ගොඩක් තැන් වල යනවනේ.... ඕන වාහනයක් ඔය කොහේ හරි පොඩ්ඩක් ගෑවෙනවා... එහෙම නොවෙන්න නම් ඉතිං ඩබල් කැබ් එකක් වගේ ගන්න ඕනේ... :D

    180mm තියේ නම් ගෑවෙන්නේ නෑ (ලෝඩ් කල්ල බලන්න ඕන පහක් විතර - ඇලියොන් ප්‍රිමියෝ වලත් 150mm ද කොහෙද තියෙනවා කිව්වට පස් දෙනෙක් විතර දාපු ගමන් වාහනේ බහිනව සෑහෙන්න)
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    180mm තියේ නම් ගෑවෙන්නේ නෑ (ලෝඩ් කල්ල බලන්න ඕන පහක් විතර - ඇලියොන් ප්‍රිමියෝ වලත් 150mm ද කොහෙද තියෙනවා කිව්වට පස් දෙනෙක් විතර දාපු ගමන් වාහනේ බහිනව සෑහෙන්න)

    ඔව් මචන් 180mm කියන්නෙ නියම ක්ලියරන්ස් හයිට එකක්.... මචන් උබේ ලාන්සර් එකෙත් 150mm ද ? ඒක ටිකක් උස වාහනයක් කියල හිතෙනව කොම්පෙයාර්ඩ් ටු ඇලියොන් සහ ප්රෙමියෝ...