මචන්ලා කලින් දාපු ත්‍රෙඩ් එකට බම්ප් සහ අදාල තොරතුරු හොදින් විශ්ලේෂණය කර සහය දීපු මෙම්බර්සලා වන ehseres, Hyaenidae, libero, Silly point, Mr.Tom, your_love, scorpion MW, Vandetta, signshop, RushAM, coolshano, TakaTakas, marQuis, jhmtissera, HKavinda, ACHIK, AA60, nad253, PUKARIS, Ridila™, SHEHAN_GIWANTHA, kepu, kickass, Force0081, Mr.Robet, EvilEye, somadantha, Copy Ninja, සහ මාව රතු එකක් ගන්න කියා නොමග යැවූ Squirrel යන හැමෝටම මගේ ස්තුතිය පුද කරමින්..
මම දැන් කියන්න කැමතියි අන්තිමට මම තීරණයකට එලබුනා පහත සදහන් කර ඇති මොඩල් වලින් එකකට යන්න...
මේ පිලිබදව උබලගේ අදහස සහ දැනට මෙම වාහන බාවිතා කරන අයගේ අත්දැකීම සහ සහය බලාපොරොත්තු වෙමි.
1. Japanese Suzuki Wagon R - FZ : Year 2014/2015/2016/2017 registered හෝ unregistered
2. Japanese Suzuki Hustler : Year 2014/2015/2016/2017 registered හෝ unregistered
3. Perodua Axia : Year 2014/2015/2016/2017 registered
4. Toyota Wigo : Year 2016/2017 registered
5. Toyota Yaris හෝ Belta : Year 2006/2007/2008/2009 registered
6. Toyota 121 : Year 2006/2007/2008/2009 registered
මචන්ලා දන්න අය පොඩ්ඩක් මේ පිලිබදව අයිඩිය එකක් දෙන්න.
(A) තෙල් කෙරුවාව නොහොත් ලීටරයකට යා හැකි Km ගණන : කොළබ ට්‍රැෆික් එකේ සහ ට්‍රැෆික් නොමැති විට
(B) ස්පෙයාර් පාර්ට්ස් වල සුලබත්වය සහ එහි මිල අදික බව හෝ අදික නොවන බව
(C) නැවත විකිණීමේදී ඩිප්රිසියෙශන් නොහොත් වාහනයේ මිල පහත වැටෙන ප්‍රමාණය
හැමෝටම එහෙනන් ජය වේවා..