Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    USD

    ADP Non-Farm Employment Change

    අද කිනම් කිබ්බක් සිදුවේද පිංවතුනි ??????:rolleyes:

    අද ඇක්චුල් එක පදිරි වෙලා ...usd කුජිත වෙනවා කියල තමා හිතෙන්නේ ...කෝකටත් පාඩුවේ ඉන්නවා .....10ටත් මොකක්ද මගුලක් තියෙනවා ...නුක් වෙන්න අවස්ථාව වැඩි වගේ .....

    සල්ලි මල්ලත් පිරිලා ඊයේ නිදාගෙන නැගිටිද්දී :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බයි නම් කරා යකෝ........ මම බයි කරනකොට සිංහලු උක උඩදාන් බුදි.:rofl::P SELL කරගන්න බැරි වුණා බං ගෙදර හිටියේ නෑ. රෑ නිදිමරගාතේ BUY එකක් දාල තිබුණ කෝකටත් කියල.... එකත් ලොටල ලොටලා ඇහැරෙද්දීම හෙජ් ටච්කලා BREAK EVEN අටෝල තිබුනේ. ඇදේදිම ගානට 0 වුණා:angry::angry:

    කුප්පියක් දාපන්කෝ :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද නිවුස් එකට ට්‍රේඩ් කරන්න දත කට මැදගෙන ඉන්න එවුන්ට ටිප් එකක් : 1.9000 බ්රේක් කලොත් පිප් 40 විතර tp එකක් දාගන්නලා ....30 මින් වලින් පස්සේ අල්ලාගෙන ඉන්න එපා .මට හිතෙන්නෙම අද නිවුස් එක buy පැත්තට යයි කියලයි හැබැයි .( මගේ ස්න්ක්යයන බුද්දි පරිචය අනුව ) සම්භාවිතාව 70%:P:P:P:P:P
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,293
    2,352
    113
    අද නිවුස් එකට ට්‍රේඩ් කරන්න දත කට මැදගෙන ඉන්න එවුන්ට ටිප් එකක් : 1.9000 බ්රේක් කලොත් පිප් 40 විතර tp එකක් දාගන්නලා ....30 මින් වලින් පස්සේ අල්ලාගෙන ඉන්න එපා .මට හිතෙන්නෙම අද නිවුස් එක buy පැත්තට යයි කියලයි හැබැයි .( මගේ ස්න්ක්යයන බුද්දි පරිචය අනුව ) සම්භාවිතාව 70%:P:P:P:P:P

    ela elaa balamuu
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    1. අද දින ලභය : +6.46$
    2. අද දින පාඩුව : -0.00$
    3. ප්‍රධාන මුදල් යුගලය EURUSD
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුප්පියක් දාපන්කෝ :cool:

    මොන කුප්පිද බං.......... එකම කුප්පිය මම උබල වගේ ඉරි තරු ෆුක ඇද ඇද ලොටන් නෑ...... පට්ට කම්මැලියි:baffled::P...... ඩේලි ට්‍රෙන්ඩ් එක බලන් ඒ අතට පීනනවා........... උඩුගං ගියොත් හති වැටිලා ගිලෙනවා කියලා ප්‍රයෝගිකව අත්දැකලා තියෙනවා :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kali dakapuwama nam andenawa bn. Patta lassanai oi. :love::love:

    බීච් පැත්තේ, මූදු නැත්නං ගගවල් පැත්තේ පල ඉක්මනට......:angry::angry: එළියේ දාන් ඉන්න චිච්චි ටිකක්, ටං ටිකක් බලාගන්න තියෙන්නේ මේ දවස් ටිකේ ඉතරයි.......:P
    ගස් කිම්බා වගේ බලං ඉන් නැතිව හොද ශේඩ්ස් දෙකක් දාල නෝට් නොවෙන්න බලපන්.:rofl::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොන කුප්පිද බං.......... එකම කුප්පිය මම උබල වගේ ඉරි තරු ෆුක ඇද ඇද ලොටන් නෑ...... පට්ට කම්මැලියි:baffled::P...... ඩේලි ට්‍රෙන්ඩ් එක බලන් ඒ අතට පීනනවා........... උඩුගං ගියොත් හති වැටිලා ගිලෙනවා කියලා ප්‍රයෝගිකව අත්දැකලා තියෙනවා :P

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බීච් පැත්තේ, මූදු නැත්නං ගගවල් පැත්තේ පල ඉක්මනට......:angry::angry: එළියේ දාන් ඉන්න චිච්චි ටිකක්, ටං ටිකක් බලාගන්න තියෙන්නේ මේ දවස් ටිකේ ඉතරයි.......:P
    ගස් කිම්බා වගේ බලං ඉන් නැතිව හොද ශේඩ්ස් දෙකක් දාල නෝට් නොවෙන්න බලපන්.:rofl::P

    පාප මිත්‍ර සේවනය ......:baffled::baffled::baffled:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බීච් පැත්තේ, මූදු නැත්නං ගගවල් පැත්තේ පල ඉක්මනට......:angry::angry: එළියේ දාන් ඉන්න චිච්චි ටිකක්, ටං ටිකක් බලාගන්න තියෙන්නේ මේ දවස් ටිකේ ඉතරයි.......:P
    ගස් කිම්බා වගේ බලං ඉන් නැතිව හොද ශේඩ්ස් දෙකක් දාල නෝට් නොවෙන්න බලපන්.:rofl::P

    :baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න මගේ ට්‍රේඩ් එක

    සෙල් @1.1910 TP 15 පිප්

    යක්ච්නා කරන්න සුපින් වතුණි