Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ වේසි දැන් හැරවෙනවා... forex සුයි ගැනුයි දෙගොල්ලොම එකයි ...එකක්වත් හරියට හිතාගන්න බැහැ :baffled::baffled::baffled:;);):eek::eek:
    CCI දෙන්නෙම BULLISH ට්‍රෙන්ඩ් එකක්..... මට තේරෙන් නෑ මොන උත්ටක්ද කියල......
    කොන්ෆියුස් ++ . එක එක මගුලේ එක එක ට්‍රෙන්ඩ්... අපේ FOREX බාප්පා කියල තියෙන්නේ ඔක්කොම සින්ක් වුණාම කෙළල අරින්න කියලා ........ ඇත්තම තමයි :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    එහෙම පෙන්නන ඕනිනේ බන් ඊයේ ඉදලා බහින බැහිල්ලට .....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ වේසි දැන් හැරවෙනවා... forex සුයි ගැනුයි දෙගොල්ලොම එකයි ...එකක්වත් හරියට හිතාගන්න බැහැ :baffled::baffled::baffled:;);):eek::eek:

    මාත් එකයි sl ගැලෙව්වේ මොන අටමගලේ වුනත් හෙට බහිනවා සුවර්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ වගේ වෙලාවට පොතේ පතේ කියලා තියෙන්නේ එලි පහලියට ගිහිල්ලා දුමක් එහෙම දානවනම් දාලා ..චිචියක් එහෙම බලලා එන්න කියලා නේද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වගේ වෙලාවට පොතේ පතේ කියලා තියෙන්නේ එලි පහලියට ගිහිල්ලා දුමක් එහෙම දානවනම් දාලා ..චිචියක් එහෙම බලලා එන්න කියලා නේද ?

    හ්ම්ම්...... චිච්චි නං එමටය්......... දුම් නං ඕන නෑ..... ග්‍රාස් ෆීලින් එකේ ඉන්නේ කෝල් එකක් ඇවිත්:oo:
    'ඊයේ ෆෙයා එක නැගලා ගිය නිසා අදත් යමුද සුදූ' කියල මුට්ටිය දැම්මා:baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හ්ම්ම්...... චිච්චි නං එමටය්......... දුම් නං ඕන නෑ..... ග්‍රාස් ෆීලින් එකේ ඉන්නේ කෝල් එකක් ඇවිත්:oo:
    'ඊයේ ෆෙයා එක නැගලා ගිය නිසා අදත් යමුද සුදූ' කියල මුට්ටිය දැම්මා:baffled:

    එක්ක පලයන් ..එක හොදයි අද ...අදට ඇති ..එච්චචර අස්ච්ර්යයක් නැහැ මාර්කට් එකේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක්ක පලයන් ..එක හොදයි අද ...අදට ඇති ..එච්චචර අස්ච්ර්යයක් නැහැ මාර්කට් එකේ

    ඇගේ හැප්පි හැප්පි යන්න ආස නෑ බං...... ඒක අස්සේ බගී එකයි ස්කුටර් දෙකයි....... මම නිකං නාට්ටාමි වගේ....... පොඩි උන් දෙන්නා එක්ක යනවා කියන්නේ අලි අරං කැලේ ගියා වගේ......:P:rofl: වයිෆුයි මායි නං මාරක ළිදේ හරි යනවා.......:cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇගේ හැප්පි හැප්පි යන්න ආස නෑ බං...... ඒක අස්සේ බගී එකයි ස්කුටර් දෙකයි....... මම නිකං නාට්ටාමි වගේ....... පොඩි උන් දෙන්නා එක්ක යනවා කියන්නේ අලි අරං කැලේ ගියා වගේ......:P:rofl: වයිෆුයි මායි නං මාරක ළිදේ හරි යනවා.......:cool:

    බය කරන්න එපා යකෝ ...ලබන අවුරුද්දේ හදන්න ඉන්නේ පොඩි ගසෙක් :baffled::baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දිස්ති දිදින් ,

    අර ලිමිට් එක බ්‍රේක් කලොත් දානවා තව සෙල් එකක්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mee sathiyen ain wela inna puluwan nam hodai.. month end eka nisa loku lot size walin trade clear karala daanawa trading books clear kara ganna ona nisa trading karana loku pot wala..(meewa mee mage oluwe manas gaath nemei ):P

    anith eka weekend eke NFP nisa tawath risky.. pre orders load karala danawa .. api ubalata NFP results calendar ekata release unaata bank traderslata ewa godak kalin enne.. eka nisa un pre orders load karala tiyenne..

    #gasa aai uba Fibonacci weradi da adina? machn oka adinne left to right. echcharai. samahara un market direction eka anuwa adinawa .. eka weradi.. left to right thama tool eka adinna ona..

    #linda uba koheda bn dan inna rata? :rolleyes: