Naughty අක්කලා

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒකනේ මේ " අක්කලා " ප්‍රා‍යෝගික අධ්‍යාපන‍ය දෙන්නේ...:lol::lol::lol:
    අද කාලේ කෙල්ලො දෙන්නෙක් එක ලග ති‍යන්නත් බ‍ය‍යි. :oo:කොල්ලො
    දෙන්නෙක් එක ලග ති‍යන්නත් බ‍ය‍යි.:baffled:කෙල්ල‍යි කොල්ල‍යි එක ලග ති‍යන්න කොහොමටත් බ‍ය‍යි.:(අනේ අපො‍යි..:no::no:

    Kollo dennek thaniyama thiyanne nathuwa madata kellek damu. Kellontath madata kollek damu ethakota baya wenna deyak nah
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    මම දන්න දෙයක් කියන්නම්. මේක කිව්වෙ ප්‍රසිද්ධ මහාචාර්‍යයවරියක් . එයා සමාජවිද්‍යා අද්‍යන අන්ශයේ කෙනෙක්. එයා අපේ රටේ තරුන කාන්තාවන් ගැන දේශනයක් කරා ප්‍රසිද්ධ බාලිකා පාසලක ආර්ට් ඩේ එක දවසේ. එයා කියන විදියට ඇපේ රටෙ කෙල්ලො මෙච්චර මෝඩ වෙන්නෙ ලොකු ලමයෙක් වෙද්දී දාන සමහර නීති නිසා. කෙල්ල්ක්ට තනියම ගමනක් යන්න​, නිදහසේ දෙයක් කරන්න​, අපේ රටෙ නිදහසක් නැ. ලොකු ලමයෙක් වුනාම කෙල්ලව ගේ ඇතුලෙ හිර කරනවා. රෙදි නැන් දා කියන ගැනියෙක් ඇවිල්ලා තමයි හැමදේමකරන්නෙ. හදපු අම්මටවත් නැති රුදාවක් ඒකිට තියෙන්නෙ. ගම් වල රෙදි අපුල්ලන​, බොහෝ වෙලාවට ගමේ පොදු බඩුව වෙන ගැනිට යොවුන් දියනියක් බාර දෙන එක හරිම මෝඩ වැඩක්. සමහර වෙලාවට රෙදි නැන් දා කියන ගැනී අතින් සමහර දියණියන් දූෂණය වෙනව​.
    දැන් ඔයා ලොකු කෙල්ලෙක් , සෙල්ලම් කරන්න එපා , කකුල් ඈත් කරන්න එපා , තෙල් කෑම කන්න එපා , කොල්ලෝ එක්ක කතාවට යන්න එපා , කොල්ලෝ කියන්නේ ඔයාව අනාත කරන එවුන් අරකයි මේකයි කියන ඒවා කමක් නැ කියන්න පුලූවන්. ඒත් ඉස්කෝලේ 6, 7 ඉන්න කෙල්ලන්ට SEX කරන හැටි කියලා දෙන එක සාදාරණද​? ගොඩක් රෙදි නැන් දාලා ඒ ගැහැනු දරුවවත් නිරුවත් කරලා ආප්ප සෙල්ලම් කරනවා, ඒත් ගැනු දරුවත මේක තෙරෙනෙ නැ. අම්මට කාමරේත එන්න බැරි නිසා අම්ම මේව දන්නෙත් නැ. දුවට ලැජ්ජ නිසා මේවා අම්මට කියන්නෙත් නැ. මේවගේ ගොඩක් දේවල් ඒ මහාචාර්‍ය වරිය කිව්ව​. හොදම වැඩේ ඒක නෙමෙයි. මේවගේ වැදගත් දෙයක් කියපු මහාචාර්‍ය වරිය ළමයින්ට නොගැලපෙන දේශනයක් කරා කියලා ලමයින් ගේ අම්මලා ටික පහුවෙනිදාමා කලාප කාර් යාලයට පැමිණිලි කරාලූ,

    දූපත් මනසිකත්වය​.
    7 පන්තියේ විද්‍යාව පොතටත් ප්‍රජනන පාඩම රූපත් එක්ක දාපු ගමන් උද්ගෝෂනය කරේ. අපේ රටේ ඉන්නේ අමු ගොන් රැලක්. සංස්කෘතියයි, සභ්‍යත්වයයි කිය කිය බෙරිහන් දෙනවා. ඒ අතරේ ඉස්කෝලවල ඉන්න කෙල්ලො අමු අමුවෙ දූෂනය වෙනවා.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇත්ත බන්.
    ජිවිතේට දැකලාවත් දැකලා නැති ගෑණියෙක්ට , තමන්ගේ ලමයා ලොකු උනාම සල්ලිත් පූජා කරලා , ඒ ලමයාගේ රත්තරන් බඩුත් පූජා කරනවා.
    ඒ ගෑණි ඊට පස්සේ තව ලමයෙක් නාවන්න ගියාම ඒ ගෙදරට කියන්නේ අයියෝ කලින් ගෙදර ලමයාගේ දෙමාපියෝ නම් වැඩක්ම නෑ , රෙදි නැන්දා කෙනෙක්ට සලකන්න දන්නෙත් නෑ , කුනු ලෝභ මිනිස්සු කියලා.
    එහෙම කිව්වාම ඒ කතාව උන්ට අහගන්න බැරි නිසා ඒ මිනිස්සු තවත් වැඩියෙන් රෙදි හුත්තිට දේවල් පූජා කරනවා.
    ඕක හොද මාකට් එකක් අද කාලේ කපටි ගෑණුන්ට.
    කෙල්ලෙක්ගේ හුත්තෙන් ලේ ආවයි කියලා මල විකාර කරන්න ඕන නෑ.
    ඕක මිනිස් ශරීරයේ තවත් එක් ක්‍රියාවලියක් විතරයි ඔසප් වීම කියන දේ.
    ඕක මහ ලොකුවට හිතන්න දෙයක් නෑ.
    තවත් එක දවසක් විතරයි මිනිසෙක්ගේ ජිවිතේ , දකුණු ආසියාවේ හැත්තට ඕක ලොකු දෙයක් උනාට.

    :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රෙදි නන්දා සීන් එකනම් ඇද කාලෙට හරියන්නේ නැ .අනික මන් දැක්ක කව්ද රෙදිනන්දල ආප්ප සීන් පුරුදු කරනවා කියල තිබ්බ .:rofl::P:P:lol::lol:

    රෙදිනන්න්ද එන්නේ අර නැකත වෙලාවට කෙල්ලව නවල ගෙට ගන්න විතරයි නේද ? නැතිව කෙල්ල ජම්බුගහෙන් වැටිලා නැකතට නවනකම් එකිත් එක්ක කාමරේ රෙදි නන්දා බුදියන්නේ නැ :P:rofl::rofl:

    රෙදි නන්දෙක් මොකටද අම්මෙක් ඉන්නවනම් .උපන්දා ඉදන්ම කෙල්ලගේ හැමදේම කරන්නේ බලාගන්නේ අම්ම නම් නාවල ගෙට ගන්න අම්මට බැරි වෙන්න බැහැනේ .:cool:

    ලිංගිකත්වය ගැන පාසලේදී සහ ගෙදරදී කියල දෙන්න ඕන .එකට වගකිවයුතු ගුරුවරයෙක් සහ ගෙදරදී දෙමව්පියන් කලයුතුයි නිසි වයසේදී :yes:

    හැමදේටම කාලයක් තියෙනවා නැත්නම් ලිංගිකත්වය කියල දෙන්න මොන්ටිසොරියේද බැහැ .වැඩිවිය පත්වෙන කලේ තමයි හරි .

    ඔය මෙතන දුපත් මනසිකත්වේ කියල පොරටෝල්ක් දෙන යුරෝපේ අමරිකාව් අල්ලේ තියන් කතාකරන අයියල දන්නේ නැතිව ඇති එරටවල අවුරුදු 16 / 18 අඩු ළමයින්ට බියර් එකක් විකිණීමත් දැඩි දඩුවම් ලැබෙන වරදක් කියල :rofl:

    එරටවල ගැනියෙක් හෙළුවෙන් පාරේ ගියත් (හම්බයෝ නිසා දැන් එහෙත් බැහැ ) රෙප්වෙනවා තියා කෙනෙක් වැරදි විහිල්ලුවක් වත් කරන්නේ නැ :D

    අපේ රටවල් තමත් එතත්වෙට ඇවිත් නැ . ඇද හෙළුවෙන් කෙසේවෙතත් මුළු ඇගම වැහෙන්න ඇන්දත් කෙල්ලෙක් පාරේ යනකොට මිනිස්සු මොනතරන් දේවල් කියනවද ? මෙහම කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් නගින උන්ම තමයි දුපත් මානසිකත්වේ ගැන පොර ටෝල්ක් දෙන්නේ :rofl::P

    මෙහෙව් මිනිස්සු ඉන්න සමජෙක කෙල්ලෙක් දෙමව්පියන්ට උපරිම කැපවීමෙන් ආරක්ෂා කරන්න වෙනවා .:cool:එක දුපත් මනසිකත්වේ නෙමේ මේ දුපතේ ඉන්න මිනිස්සුන්ගේ අවලම් කම තමයි :cool::dull:

    මොකද ඔය මිනිස්සුම තමයි තමුන් බදින කෙල්ලගේ හොද චරිතය ගුණවත්කම , සුදු රෙද්දේ රතු පාට හොයන්නේ :angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මරුසිරා;22171084 said:

    රෙදි නැද්දා කියන ගෑණිව ලමයා ලොකු වෙච්ච ගමන් ගෙදර එක්කන් ඇවිත් ඒ කෙල්ල එක්ක තියනවා ගෙදර එවුන්.
    ඒ ලමයා කන්නේ , බොන්නේ ඔක්කොම කරන්නේ අර රෙදි වේසි කියන විදියට.
    නැකතට විතරක් එන්නේ නෑ .
    වැඩිවියට පත් වෙන කාලේ තමා හරි කාලේ කියන්නේ මොන ජෝක්ස් එකක්ද බන් ?
    කෙල්ලෙක්ගේ කිම්බෙන් ලේ ටිකක් එන්නම ඕනද සෙක්ස් ගැන කෙල්ලෙක්ට කියලා දෙන්න?
    සමහර කෙල්ලෝ 4 වසරේ , 5 වසරේ ලොකු වෙනවා .
    තවත් සමහර කෙල්ලෝ 9 වසරේ , 10 වසරේ ලොකු වෙනවා.
    ජිවිත කාලේටම පිරියඩ් හැදෙන්නේ නැති කෙල්ලොත් ඉන්නවා.
    දැන් එතකොට 4 වසරේ ලොකු වෙන කෙල්ලට සෙක්ස් ගැන කියලා දෙන්න ඕන ලේ ටිකක් ගියා කියලා , 9 වසරේ ලොකු වෙන කෙල්ලට සෙක්ස් ගැන කියලා දෙන්න හොද නෑ ලොකු වෙලා නැති නිසා.
    මොන විහිලු කතාද බන් ?
    ලමයෙක් දෙයක් දැක්කාම , දෙයක් ඇහුනාම , ඒ දැකපු දේ , ඒ ඇහිච්ච දේ ගැන ඒ ලමයා ප්‍රශ්ණ කරන වෙලාවෙදිම ඒ ලමයාගේ හිතට වදින්න සරලව කියලා දෙන්න ඕන මොකක්ද දැක්කේ , මොකක්ද ඇහුනේ කියලා.
    ඔයා ලොකු උනාම ඕවා කියලා දෙන්නම් , දැන් ඔය පැහිච්චකම් වැඩක් නෑ කියලා කිව්වොත් අනිවා ඒක ඒ ලමයා වෙන වෙන මාර්ග වලින් හොයාගෙන යන්න පටන් ගන්නවා මොකද කුතුහලේ පටන් ගන්න වයසේ ඉන්න නිසා .
     
    අපේ පැත්තෙනම් ඔය රෙදි නන්දල සීන් කරන්නේ නැ ඔක්කොම එකෙල්ලගේම අම්ම තමයි :cool:

    දැන් උබ කියන විදිහට පොඩි එකෙක් ඇහුවොත් කියල දුන්නට උට හෝ ඒකිට තේරිලා ඔය විසේ ඔලුවට ගහන කාලෙට ඔව්ව් පස්සේ යන එක අත්හදා බලන එක නවත්තයිද ?:baffled:

    නැත්නම් කියල දුන්නම පොඩි කාළෙම ඔව්ව ගැන උනන්දුව වැඩි නොවී තියෙයිද ? එහම වුනොත් එලමයාගේ ළමා කාලේට මොකද වෙන්නේ ?

    කොටින්ම ඔය පාරේම ඉන්න පොඩි ළමයෙක් එක්ක කතා කරලා බැලුවොත් තේරෙයි එදරුව ගේ ළමා ගතියකට වඩා ලොකු මිනිහෙක්ගේ ගති .එකට හේතුව අම්මල තාත්තල නෑදෑයෝ කරන ඔක්කොම් දැකල කරල තියෙන නිසා ළමා කාලෙදිම මනස දුෂණය වෙලා .ඉතින් මේ දරුවෝ ලොකු වෙනකොට ඔවුන්ගෙන් සමාජෙට හොදක් වෙන්නේ නැ වෙන්නම විනාසයක් .

    නමුත් නිසි වයසේදී ළමයට හරි තීන්දු තීරණ ගන්න පුළුවන් .මම කියන්නේ අවුරුදු දෙක තුනක ළමයෙක් දෙයක් අහපුවම බොරු කියල බය කරන්න කියල නෙමේ .කුක්කුව පෙන්නලා මේ මොකක්ද කියලා ඇහුවම එක කාන්තාවන්ගේ අවයවයක් කියල කිව්වට කමක් නැ ,,එත් එතන ඉදන් ගනුන්ට තියෙන ඔක්කොමයි අන්තිමට අහවල් වැඩෙයි සේරම කියන එකෙන් වැඩක් වෙන්නේ නැ .
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    මරුසිරා;22171084 said:
    රෙදි නන්දා සීන් එකනම් ඇද කාලෙට හරියන්නේ නැ .අනික මන් දැක්ක කව්ද රෙදිනන්දල ආප්ප සීන් පුරුදු කරනවා කියල තිබ්බ .:rofl::P:P:lol::lol:

    රෙදිනන්න්ද එන්නේ අර නැකත වෙලාවට කෙල්ලව නවල ගෙට ගන්න විතරයි නේද ? නැතිව කෙල්ල ජම්බුගහෙන් වැටිලා නැකතට නවනකම් එකිත් එක්ක කාමරේ රෙදි නන්දා බුදියන්නේ නැ :P:rofl::rofl: ry:

    well
    lets face it
    this is open community
    some certain individuals have certain experiences and they expressed there opinions as its like a cold hard truth.IMAO:rofl:

    but that's some one's opinions,not entirely true whether no matter what they are hell bent on proving that.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මරුසිරා;22171084 said:
    රෙදි නන්දා සීන් එකනම් ඇද කාලෙට හරියන්නේ නැ .අනික මන් දැක්ක කව්ද රෙදිනන්දල ආප්ප සීන් පුරුදු කරනවා කියල තිබ්බ .:rofl::P:P:lol::lol:

    රෙදිනන්න්ද එන්නේ අර නැකත වෙලාවට කෙල්ලව නවල ගෙට ගන්න විතරයි නේද ? නැතිව කෙල්ල ජම්බුගහෙන් වැටිලා නැකතට නවනකම් එකිත් එක්ක කාමරේ රෙදි නන්දා බුදියන්නේ නැ :P:rofl::rofl:

    රෙදි නන්දෙක් මොකටද අම්මෙක් ඉන්නවනම් .උපන්දා ඉදන්ම කෙල්ලගේ හැමදේම කරන්නේ බලාගන්නේ අම්ම නම් නාවල ගෙට ගන්න අම්මට බැරි වෙන්න බැහැනේ .:cool:

    ලිංගිකත්වය ගැන පාසලේදී සහ ගෙදරදී කියල දෙන්න ඕන .එකට වගකිවයුතු ගුරුවරයෙක් සහ ගෙදරදී දෙමව්පියන් කලයුතුයි නිසි වයසේදී :yes:

    හැමදේටම කාලයක් තියෙනවා නැත්නම් ලිංගිකත්වය කියල දෙන්න මොන්ටිසොරියේද බැහැ .වැඩිවිය පත්වෙන කලේ තමයි හරි .

    ඔය මෙතන දුපත් මනසිකත්වේ කියල පොරටෝල්ක් දෙන යුරෝපේ අමරිකාව් අල්ලේ තියන් කතාකරන අයියල දන්නේ නැතිව ඇති එරටවල අවුරුදු 16 / 18 අඩු ළමයින්ට බියර් එකක් විකිණීමත් දැඩි දඩුවම් ලැබෙන වරදක් කියල :rofl:

    එරටවල ගැනියෙක් හෙළුවෙන් පාරේ ගියත් (හම්බයෝ නිසා දැන් එහෙත් බැහැ ) රෙප්වෙනවා තියා කෙනෙක් වැරදි විහිල්ලුවක් වත් කරන්නේ නැ :D

    අපේ රටවල් තමත් එතත්වෙට ඇවිත් නැ . ඇද හෙළුවෙන් කෙසේවෙතත් මුළු ඇගම වැහෙන්න ඇන්දත් කෙල්ලෙක් පාරේ යනකොට මිනිස්සු මොනතරන් දේවල් කියනවද ? මෙහම කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් නගින උන්ම තමයි දුපත් මානසිකත්වේ ගැන පොර ටෝල්ක් දෙන්නේ :rofl::P

    මෙහෙව් මිනිස්සු ඉන්න සමජෙක කෙල්ලෙක් දෙමව්පියන්ට උපරිම කැපවීමෙන් ආරක්ෂා කරන්න වෙනවා .:cool:එක දුපත් මනසිකත්වේ නෙමේ මේ දුපතේ ඉන්න මිනිස්සුන්ගේ අවලම් කම තමයි :cool::dull:

    මොකද ඔය මිනිස්සුම තමයි තමුන් බදින කෙල්ලගේ හොද චරිතය ගුණවත්කම , සුදු රෙද්දේ රතු පාට හොයන්නේ :angry:

    දැන් රෙදි නැන්ඳ සීන් එක අඩුවෙලා තියනවා. අම්මලත් බයයි කොහෙවත් ඉන්න ගැනියෙක්ට තමුන් ගෙ දුවව දවස් කිපයකට භාර දෙන්න​.
     
    Similar threads