හොඳ බනක් හම්බුනා

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ පචලාක් කිසිම දෙයක් සමාජෙට නොදී වීඩියෝ දැම්ම කාලකන්නියෙක් විදියට ඉන්නනම් හිතන් ඉන්නේ ඉස්සරහටත් ඔහොමම ඉන්න.ඉස්සරහට මඩ ගහන්න බොහෝ බික්ෂුවහන්සේලා ඉදි ..

    මෙතන ඔයාගේ ස්පෑම් බල බල ඉන්නවට වඩා අපිට වැඩක් කරගන්න එක වටිනවා ..එහෙන අපි යනවා ..හැපී ස්පෑමින් එහෙනම් ..ඔය ගමන්ම තව කල්ප ශත ශහස්ට්‍රයකින්වත් නිවන් දකින්න හැකි වේවා කියලා ප්‍රර්ථනා කරන ගමන්වත් ඔය කරන වැඩ කරන් යන්න ..අවිචියේ සැප ගැන කියා දෙන්න ඕන නැනේ ..ට්‍රිපිටකය යුස් කරන ඔබ තුමාම නිස්කලංක වෙලාවක කියවලා බලන්නකෝ :baffled:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    පචලාක්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බාලයා යනු ප්‍රශ්නයක් ඇහුවාම වටේ යන්න වීඩියෝ දාන පුද්ගලයාම නොවේද ??ත්‍රිලක්ෂණය අහුව්වමත් වීඩියෝවක් දාන්නේ ..චිත්ත විතියක් කියන්නේ මොකක්ද ?චිත්තක්කන කියද? ඒවා විග්‍රහ කරලා දෙන්න කිවත් වීඩියෝවක් දාලා වටේ යවනවා මිසක් වචනෙන් ටයිප් කර කියා දෙන්න බැයිද ?

    පචලාක් කරපු අපහාස වලට පල දීගෙන එනව වගේ. අපොයි නපුන්සලාක්
     
    Jul 5, 2012
    1,773
    265
    0
    PABD: බාලයන් ඇසුරු නොකරමු
    http://www.elakiri.com/forum/showthread.php?t=1813903

    බාලයන්ගේ කථා මෙලොව කවරෙක් පිළිගනිත් ද? බාලයෝ මැයි!

    Skylark

    බාල කමට ගොබ්බ කමත් එකතු වුනාම ඉතිං හැසිරෙන්නෙ ඔහොම තමයි ස්කයිලාක්. අනේ මන්ද මුංට මොලේ පෑදුනොත් කවදහරි, අපිට ස්තුතියි කරයි, නැත්තං මීවනපලානේ පචෝරිස් සමඟ නිරයේ පැහෙන්න තමයි වෙන්නේ සෙට් එකටම.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ""skylark : වලස්මුල්ලේ අභයද ජනතාව මුලා කරන බව කියන්නේ මගේ ලගම මිතුරෙක් (මතුගම එරන්ද ) ඔහු යටතේ පැවිදිවී ගෙවන දෙබිඩි ජීවිතය ගැන අත්දැකීමෙන් දන්නා බැවිනී..."
    "

    එක්කෙනෙක් වැරදි උනා කියලා ලොකු හාමුදුරුවෝ වැරදි නැ ..ගිහින් හාමුදුරුවෝ හම්බෙලා කතා කරලා හොදම යාළුවව බෙර ගන්න එක නේද ස්කයිලාර්ක්ගේ යුතුකම ..මෙතන අපිට ගිහින් බේරගන්න බැනේ :baffled::baffled:

    පචලාක් කරපු අපහාස වලට පල දීගෙන එනව වගේ. අපොයි නපුන්සලාක් හෙවත් මොන්ගල් වික්‍රමනායක
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;22175820 said:
    බාල කමට ගොබ්බ කමත් එකතු වුනාම ඉතිං හැසිරෙන්නෙ ඔහොම තමයි ස්කයිලාක්. අනේ මන්ද මුංට මොලේ පෑදුනොත් කවදහරි, අපිට ස්තුතියි කරයි, නැත්තං මීවනපලානේ පචෝරිස් සමඟ නිරයේ පැහෙන්න තමයි වෙන්නේ සෙට් එකටම.

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ බාලවග්ගයේ[1] පළමු ගාථාව ඊට ගැළපෙනවා:

    දීඝා ජාගරතො රත්ති දීඝා සන්තස්ස යොජනං
    දීඝො බාලානං සංසාරො සද්ධම්මං අවිජානතං.

    මේ එහි සිංහල පරිවර්තනය:

    නොනිදන්නාට රැය දික් ය. ගමන් විඩා ඇත්තාට යොදුන දික් ය. සදහම් නොදත් අනුවණයනට සසර දික් ය.

    බාලයන් කුමක් කළත්, නොකළත්
    ආර්යසත්‍යයෙහි ප්‍රඥාවෙන් බැස ගෙණ දක්නා පුද්ගලයින් කෙසේ දැයි යන්න ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ඛුද්දකපාඨපාළියේ රතන සූත්‍රයේ[2] අට වන ගාථාවෙන් මෙසේ විස්තර වෙනවා:

    යථින්‌දඛීලො පඨවිං‌සිතො සියා
    චතුබ්‌භි වාතෙහි අසම්‌පකම්‌පියො
    තථූපමං සප්‌පුරිසං වදාමි
    යො අරියසච්‌චානි අවෙච්‌ච පස්‌සති.
    ඉදම්‌පි සඞ්‌ඝෙ රතනං පණීතං
    එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතු.

    මේ එහි සිංහල පරිවර්තනය:

    යම්සේ පොළොව තුළ වැද ගෙණ සිටි ඉන්ද්‍රකීලය තෙම සිවු දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නො වේ ද, ආර්යසත්‍යයන් ප්‍රඥායෙන් බැස ගෙණ දක්නා සත්පුරුෂයා (හෙවත් සෝවාන් පුඟුලා) එබන්දකු කොට කියමි. මේ කරුණින් ද ආර්යසඞ්ඝ තෙමේ උතුම් රුවනෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

    ඉතින් බාලයෝ කුමක් කරන්නද?
    බාලයන්ට වෙහෙසත් දුකත් තමයි උරුම. මෙච්චර කල් කරපු ඒවයින් සමහර අය ලබපු දේ ඔබට පැහැදිලිව පෙනෙනවානේ. මතුවට ඒ ලැබීම් වල අඩුවීමක් නැහැ, වැඩිවීමක් මිසක.

    --

    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ධම්‌මපදපාළියේ බාලවග්ගය [ http://thripitaka.org/view/bjts/sp18/65 ]"
    2. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දක නිකායේ ඛුද්දකපාඨපාළියේ රතන සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp18/35 ]"

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පචලාක් කරපු අපහාස වලට පල දීගෙන එනව වගේ. අපොයි නපුන්සලාක් හෙවත් මොන්ගල් වික්‍රමනායක

    නගුට වනමින් තම ස්වාමියාගේ අනට කීකරුව හැසිරෙන පින්වත් රතුකොටු බලුනගුටාද වියරුවෙන් මෙන් හැසිරෙමින් පිරිස ඉදිරියට බුර බුරා කඩා පැන්නේය.
     
    සමහර ගොබ්බයන්ගේ ප්‍රොෆයිල් නම කර්මයෙන් ම උරුම වූවක් වගේ.
    බලන්න පිංවත් ස්කයිලාක්, උදාහරණයකට Wrong -incorrect:D:D

    බුදුබණට නිග්‍රහ කිරීම සහ ආර්ය උපවාදය නිසාම වෙන්ටැති. කවුරුවත් මෙවැනි ප්‍රොෆයිල් නමක් තියෙන එකෙක් ගේ කතා පිලිගනීද?
    :lol::lol:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඒක තමයි මං බැලුවෙ ,සුවච කීකරු පිංවත් බලුකුක්ක රාජකාරියට වාර්තා කරන්න මොකද පරක්කු උනේ කියල.:)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;22176993 said:
    සමහර ගොබ්බයන්ගේ ප්‍රොෆයිල් නම කර්මයෙන් ම උරුම වූවක් වගේ.
    බලන්න පිංවත් ස්කයිලාක්, උදාහරණයකට Wrong -incorrect:D:D

    බුදුබණට නිග්‍රහ කිරීම සහ ආර්ය උපවාදය නිසාම වෙන්ටැති. කවුරුවත් මෙවැනි ප්‍රොෆයිල් නමක් තියෙන එකෙක් ගේ කතා පිලිගනීද?
    :lol::lol:

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ඕන්න මම මීවනපලානේ පචෝරිස් හිමි ගැනත් ලියැවී තිබූ කරුණු ටිකක් පහත සබැඳියෙන් දැක්වෙන ලිපියට එක් කලා. ආ ආ දර අභය හිමි ගැන එහෙම කලින්ම විස්තර එක් කොට තිබුනට මීවනපලානේ පචෝරිස් හිමි ගැන කලින් එහි විස්තර දමා තිබුනේ නැහැ. දැන් එහි මීවනපලානේ පචෝරිස් හිමි ගැන මෙසේත් සඳහන්:

    "වටරැක පරම නිබ්බාන ධර්මායතනය පවත්වාගෙන යන අතරතුරේදී පැවතී ධර්ම විවාදයේදී පැරදී ඉතාමත් ලැජ්ජාවටත් අපකීර්තියටත් පත්ව එම ධර්මායතනයත් ඉවත් කරගෙනම පිටත් වී ගියේය. වහරක අබේරතනාලන්කාර හාමුදුරුවෝද මෙම හිමිගේ මිතුරෙකි. මොවුන් යම්කිසි කාරනාවක් මුල්කරගෙන ධර්මය විකුර්ති කරමින් සිටී."

    මම ඔය කියන ධර්ම විවාදය ගැන විස්තර දන්නේ නැහැ. නමුත් මොකක්දෝ අවුලක් වෙලා වගේ. කොහොමටත් මීවනපලානේ පචෝරිස් හිමි පැරදී ඉතාමත් ලැජ්ජාවටත් අපකීර්තියටත් පත් වූවා නම් ඒක ඉතින් පහසුවෙන්ම වෙන්න පුළුවන් දෙයක් නොවැ.

    පච දේශකයින් මැද අයෙක් බබළයි!
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    Skylark