###Polish your කඩ්ඩ here....###

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    What's up - මොකද වෙන්නේ?

    Let's have in home style - ගෙදර තියෙන විදියට කමු

    Make yourself comfortable - හොඳ තැනක් බලලා වාඩි වෙන්න

    Shall we have something - අපි මොනවාහරි කමුද

    I just had my lunch - මම දවල් කෑම ගත්ත විතරයි

    Move bit please - ටිකක් එහාට යනවද කරුණාකරලා

    I simply said it - මම ඒක නිකන් කිව්වේ

    He is hell of a man - එයා මාර පොරක් නේ








    උස්සපු ටිකක්
     

    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    What's up - මොකද වෙන්නේ?

    Let's have in home style - ගෙදර තියෙන විදියට කමු

    Make yourself comfortable - හොඳ තැනක් බලලා වාඩි වෙන්න

    Shall we have something - අපි මොනවාහරි කමුද

    I just had my lunch - මම දවල් කෑම ගත්ත විතරයි

    Move bit please - ටිකක් එහාට යනවද කරුණාකරලා

    I simply said it - මම ඒක නිකන් කිව්වේ

    He is hell of a man - එයා මාර පොරක් නේ








    උස්සපු ටිකක්

    :yes:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ

    Let's have in home style - ගෙදර තියෙන විදියට කමු

    I've never heard of this one before...


    Move a bit please - ටිකක් එහාට යනවද කරුණාකරලා


    He a is hell of a man - එයා මාර පොරක් නේ

    not trying to be a big shot or anything.. just trying to contribute ;)
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    පුරසාරම් කියන්න එපා - Don't blow your own trumpet

    මෝඩ වැඩ කරන්න එපා - Don't do stupid things

    ඔයා කැමති විදියකට කරන්න - Do as you wish

    උඹට ඕනේ රෙද්දක් - Any hell you want

    බලන්නම වැඩේ - It's a sight




    උස්සපු ටිකක්

    Thank you very much :yes:
    let's make sentences by using these phrases :yes:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සීතල ජාති ගන්න එපා - Don't take anything cool

    ඔබේ අදහස කුමක්ද - What is your point of view

    ඔහු මගේ කිට්ටු මිතුරෙක් - He is my fast friend

    මතක තියාගන්නවා - Keep in mind

    කට පරිස්සම් කර ගනින් - Mind your P's and O's

    ඇයට වැඩිපුර වයස පේනවා - She looks over age
     
    • Like
    Reactions: RottenCOLT

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ දැන් - Just now

    වැඩිකල් නොගොස් - Before long

    එකපාර - At once

    දවස පුරාම - All day long

    ටිකෙන් ටික - Little by little

    දවසින් දවස - Day by day

    ඒක තියෙනවා - It's available
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ මොකාටද එන්න හදන්නේ? - What are you getting act

    ඌ මොකාටද එන්නේ හදන්නේ? - What is he getting act

    සහයෝගයට ස්තුතියි - Thanks for Co-operation

    මෝඩ කතා කියන්න එපා - Don't tell stupid things

    මම එහෙම හිතනවා - I think so

    මම එක යකෙකුටවත් බය නෑ - I'm not afraid of any hell

    ඒක වැඩකට නෑ - It's pointless

    ඒක වැඩකට නෑ - It's useless

    තමුසේ මොන තරම් කැත පොරක්ද? - How dirty fellow you are

    උඹට මොන යකෙක් වැහිලද? - What is the devil with you

    හරි මම ඒකට එක පයින් කැමතියි - Ok,i am all for it

    මම ඔයාගේ පැත්තේ - I am on your side

    හරි මම ඕන දේකට සූදානම් - Ok.I am your man
     
    • Like
    Reactions: @119

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔතනට අව්ව වැටෙන නිසා මෙතනට එන්න
    කියලා කොහොමද යකුනේ කියන්නේ :oo: