Dish TV or PEo Tv

Just45N

Member
Aug 17, 2017
57
6
0
28
PEO tv නම් වැස්සට අවුලක් නැතිව බලන්න පුලුවන් ඒත් චැනල් අඩුයි.
Dish tv ගැන දැනුමක් නෑ
 
csstudio

Member
Jul 20, 2016
657
82
0
ai dish tv auwl kiyanne????

ගොඩක් අඩුවට දෙන්නේ සිග්නල් අඩු නිසා.(3099/) පොර ටොක්දීල මිනිස්සුන්ව අන්දනවා. ඊට පස්සේ හයියෙන් හුලගක් ආවත්, පොඩි පොද වැස්සක් ආවත් සිග්නල් ලොස්ට්. ඒකයි කිව්වෙ හොද නැහැ කියලා. ඊට වැඩිය ඩයලොග් හොදයි. සිග්නල් හොද නම් ගන්න​.
 
waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ටෙලිකොම් ලයින් එකක් තියෙනව නං PEO TV ගන්න. මට නං ලොකුම වාසිය තමයි රිවයින් කර කර බලන්න පුලුවන්. ඒ වුනත් චැනල් සිලෙක්ෂන් එක අනුව නං ඩයලොග් වලට සාපේක්ෂව සවුත්තුයි....
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    machan mama dialog tv wikunanawa peo tv t set karanwa dish tv ekath karanwa. dish eka prepaid uba niakn tyanakota balanna one naha.. masetama badhu samaga 373i. chanel 52 kata. special ma de mage tecnition dannawa tawa free chanel tikak set karaganna ethkota ubata chanel 80ta wada balanna puluwan e ganata.

    dialog postpaid gaththama bill enawa. meka ehama na prepaid ekai wasiya anika gana adui e watinakama tyanawa.signal prashnayak na machan lankawe famous nathi unata dakunu asiaema wada karanwa. india wala lokuma company ekak
     
    • Like
    Reactions: nimesha95

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ගොඩක් අඩුවට දෙන්නේ සිග්නල් අඩු නිසා.(3099/) පොර ටොක්දීල මිනිස්සුන්ව අන්දනවා. ඊට පස්සේ හයියෙන් හුලගක් ආවත්, පොඩි පොද වැස්සක් ආවත් සිග්නල් ලොස්ට්. ඒකයි කිව්වෙ හොද නැහැ කියලා. ඊට වැඩිය ඩයලොග් හොදයි. සිග්නල් හොද නම් ගන්න​.
    machan dan nathi hinda ahanne dish tv signel adu wenne kohomada satellite haraha deddi lankawe ahasa pena ona thanakata oya mona satellite tv ekath ekama vidihata weda neda
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    machan mama dialog tv wikunanawa peo tv t set karanwa dish tv ekath karanwa. dish eka prepaid uba niakn tyanakota balanna one naha.. masetama badhu samaga 373i. chanel 52 kata. special ma de mage tecnition dannawa tawa free chanel tikak set karaganna ethkota ubata chanel 80ta wada balanna puluwan e ganata.

    dialog postpaid gaththama bill enawa. meka ehama na prepaid ekai wasiya anika gana adui e watinakama tyanawa.signal prashnayak na machan lankawe famous nathi unata dakunu asiaema wada karanwa. india wala lokuma company ekak

    DISH TV prepaid tiyanavada?
    Dialog per day TV (Rs 3) eke dan denne nadda?
     
    asanka4you

    Junior member
  • Mar 2, 2008
    62
    15
    8
    colombo
    dish tv ehema aulak naha, podi wassata aul wenne naha. thadatama wassoth thama aula. gana hodai(375) dialog tv walata wata technology update
    (rain boost). aula thiyenne channel adui. indian tamil channel thama thiyenne.peo tv wata hodai mama hithanne ....
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Dish TV gana nam danne na.
    Eth dialog TV Peo tv valin nam Dialog TV hodai.
    Dialog TV dan rewind/catch-up karala balannath puluwan. Dan rain ekata aulakuth na IP tv walata auto me shift wena nisa.
    Packages walin hoda dialog thamai.​