Forex ලාබ පාඩු

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    20170907-awnh-3kb.jpg

    mee week eke nam niwaduwata arehe mehe ewidda bn.. hariyata wedak kerunne neh.. ada tama pc ekata awe onna hariyakata.. :rolleyes::rolleyes: ada EUR news ekak tiyena nisa balanna one.. :nerd::)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ahh ela bn.. sathutui mehen penna ekata.. my3 yugayak gilena ratak.. :(

    පැනපිය ඔහෙන්...........
    හැබැයි ඉතින් තව දෙයක් තියෙනවා...... forex කරන්න තියෙන එලම රට. $ හොයනවනම් කාල බිලා ගේම ගහන් ආතල් එකේ ඉන්නන පුළුවන් එකම රට. අපි මෙහේ හම්බුකරනවා වියදම්කරනවා.......... ඉන්කම් එක හොදනම් ලංකාවේ ඉන්න එක තමයි හොද :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mage parana kallath me wage. :dull:

    තෝයි, තොගේ සයිස් එකයි, චොයිස් එකයි හිතාගත්තහැකි........ :rofl::P දෙයියන්ගේ නාමෙට රටේ නම නොකා යන යන තැන පිපිඥ්ඥ ගෙඩියක් හංගන් පල...... :eek: කොයි වෙලේ ඔනවෙයිද කවුද දන්නේ..... :rofl::rofl::P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Do explain.:oo::baffled:

    +15න් පහලට යනකොට පුළුවන් හැම වෙලේම ඇග, බෙල්ල වහං හිටපන්..... සිතල හුළගට අහුවෙන්න එපා. ඇගේ ෆැට් ටික ඉතුරුකරගනින් වින්ටර් එකේ අල්ලං ඉන්න.

    කොන්ද, බෙල්ල පරිස්සන්කරගනින්, සිතලට අහුවුනොත් කැක්කුමත් එක්ක අතපය හොලවගන්න බැරිව ගොඩක් අමාරුවෙයි......... සමහරුන්ට අවුලක් නෑ..... කෝකටත් කවුරුත් නැති රටේ රිස්ක් අඩුවෙන් අරං ජිවත්වෙයන්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    පැනපිය ඔහෙන්...........
    හැබැයි ඉතින් තව දෙයක් තියෙනවා...... forex කරන්න තියෙන එලම රට. $ හොයනවනම් කාල බිලා ගේම ගහන් ආතල් එකේ ඉන්නන පුළුවන් එකම රට. අපි මෙහේ හම්බුකරනවා වියදම්කරනවා.......... ඉන්කම් එක හොදනම් ලංකාවේ ඉන්න එක තමයි හොද :rolleyes:
    එන්ඩ එන්ඩ රටට කෙළ වෙනවා
    රුපියලට කෙලම වෙලා යනවා
    ඩොලර් හොයන උන්ට වාසියි
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    තෝයි, තොගේ සයිස් එකයි, චොයිස් එකයි හිතාගත්තහැකි........ :rofl::P දෙයියන්ගේ නාමෙට රටේ නම නොකා යන යන තැන පිපිඥ්ඥ ගෙඩියක් හංගන් පල...... :eek: කොයි වෙලේ ඔනවෙයිද කවුද දන්නේ..... :rofl::rofl::P
    Lol.
    +15න් පහලට යනකොට පුළුවන් හැම වෙලේම ඇග, බෙල්ල වහං හිටපන්..... සිතල හුළගට අහුවෙන්න එපා. ඇගේ ෆැට් ටික ඉතුරුකරගනින් වින්ටර් එකේ අල්ලං ඉන්න.

    කොන්ද, බෙල්ල පරිස්සන්කරගනින්, සිතලට අහුවුනොත් කැක්කුමත් එක්ක අතපය හොලවගන්න බැරිව ගොඩක් අමාරුවෙයි......... සමහරුන්ට අවුලක් නෑ..... කෝකටත් කවුරුත් නැති රටේ රිස්ක් අඩුවෙන් අරං ජිවත්වෙයන්
    Thanks for the info.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එන්ඩ එන්ඩ රටට කෙළ වෙනවා
    රුපියලට කෙලම වෙලා යනවා
    ඩොලර් හොයන උන්ට වාසියි

    උබේ ටත්වේ කොහොමද? CCI, EMA, HEIKIN ASHI, රීඩ් කරන්නහොදට ඉගෙනගත්තනම් ගොඩ:cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    20+ කඩා ගන්න පුළුවන් උනේ ...යකෝ 200+ පිප්ස් එහෙට මෙහෙට ගියානේ ...10% හොදටම මදි හොදටම මදි