ගොඩාක් ස්තූතියි සහෝදරයා බදාගෙන කන්නෙ නැතුව බෙදාගෙන කන එකට. උඹේ කලින් ත්‍රෙඩ් එක දැකල තමයි මම ඇත්තටම ෆොරෙක්ස් කරන්න හිතුවෙ. එතකම් මම IQ ලගේ BO කරල හත්පොලේ ගාගෙන හිටියේ. දැන් IC Markets ලගේ Demo කරනවා. ඒ අතරතුර IQ ලගේ ෆොරෙක්ස් කරනවා මොකද අතෑරදා දාපු 25USD තිබුණා උන්ගේ. eelfrance ගේ Trading Made Simple මෙතඩ් එකත් ට්‍රයි කරනවා මේ දවස් වල. උඹට රෙප් දීලා මදි සහෝදරයා. සල්ලියක් හොයාගත්තු දවසට උඹටත් මුදලින් සලකනවා ගුරු පඬුරු විදියට (හීනයක් වෙයිද දන්නෙ නෑ)
දැනට රෙපක් දුන්නා.
හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ලැබේවා කියල පතනවා.
ජය වේවා සහෝදරයා උඹට!!
Thanks machoo,
Thiyana salli nethi kara ganne nethiwa, amathara deyak hoya ganna lebewa kiyala pathanawa machan,
Rep + Back from me
)