Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ට්‍රේඩ් කරන එවුන්ට අද්‍යාපනය ලබන්න හොද විඩියෝස් බලපුවා මෙතැ දාමුද ...අද්යාපනයක් ගන්න එකත් හොද දෙයක්නේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹේ සිග්නල් ගන්න විදිහ දැන් මම දනනවා :dull::dull::dull:

    මගේ ප්‍රතිපත්තියක් තියෙනවා මට හානියක් නොවන හැම කෙනෙක්ටම මම උදව්කරනවා....... මට කළුද සුදුද අරකද මේකද අදාල නෑ, මාව පහුකරන් යයි කියලා හිතේ අමාරු නෑ...... හැබැයි මං
    මගේ ළගින් ඉන්න කමකට නැති උන්ට ( මගේ භාෂාවෙන් කියනවනම් kariයොන්ට ) උදව්කරලා උන්ගෙන් පඩෂෝ බලන්න කැමති නෑ....... කිරියේ පුළුවන් හැම එකාටම පුළුවන් විදියට උදව් කරනවා මං උන් දන්නෙත් නෑ උන් මං දන්නෙත් නැති නිසා.

    උබට කියන්න තියෙන්නේ ක්‍රමය දැනගත්තට එක එකා හදාගන්න ස්ටයිල් යුනික් මචන්....... දැනුත් අරක ෆලොකරන එකෙක් pm එකක් දාල තිබුන කොහොමද කරන්නේ අහලා........ ඒක හරියටම මේකයි කියලා කියන්නන තේරෙන් නෑ..... අත්දැකීම් අනුව සිටුවේෂන් හැන්ඩ්ල් කරන විදි එකකට එකක් වෙනස්. මමනං කියන්නේ Forex වලින් කොච්චර හෙව්වත් මැරෙනකන් ඩෙමෝ කරන්න ඕන කියලා....... සෙල්ලන්කරන ස්ටයිල් එකකට එකක් වෙනස්.......... සමහර ඒවා ඩෙමෝ කරාට රියල් එකේ කරන්න කරේජ් නෑ ........ අත්දැකීම් වලින් මුහුකුරා යන්න ඕන.....

    අද බාගයක් ගහලා පන යනකන් සිගා ඇදල ඉන්නේ...... කමෙන්ට් හරි මෙව්වයි ගනං ගන්න එපා :)
     
    යකෝ ලග පාත අනත වෙලා ඉන්න එවුන්ට ඉස්සෙලා උදවු කරපන් යකෝ :sorry::sorry::sorry:නොදන්නා අපිට උදවු කරන්න කලින් ......හැබැයි පුතා පුකට නම් පයින් වදිනවා..ගණන් ගන්න එපා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Uda yanawane sahenna.

    අද ට්රෙඩ් කරේ නෑ........අද උදේ සෝටක් ගහන් ගෙදර පොඩි කොටසක වයිට්වොෂ් පාරක් දැම්ම, අල්ලපුගෙදර වෙසාව කෝචොක් හිනාවක් දාල අහනවා කොම්පුටස් වැඩ කරාට දෑතේ වැඩත් දන්නවා නේද? බැරිද අපේ ගෙදරත් පොඩ්ඩක් පේන්ට් කරලා දෙන්න කියලා....... :angry: මං කිව්වා පේන්ට් වැඩ විතරක් නෙමෙයි නෙමෙයි හොදට ඩිස්ටි ඩි ඩි නුත් දානවා බැරිද පොඩ්ඩක් ගෑණිව මේපැත්තේ එවන්න කියලා......... :rofl:
    ඒක තමයි රැ දෙගොඩහරියේ සද්දේ කියං අරූ හෙමීට මාරු:baffled:

    අද මගේ කෙල්ලගේ උපන්දිනේ දවස් හතක් පාටි ....... විෂ්කරපියව්......... :love:
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    1. අද දින ලභය: -38.5
    2. cumulative ලාබය /පාඩුව: -86.98%
    3. ප්‍රධාන මුදල් යුගලය: EUR/ USD

    :dull::(:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ ලග පාත අනත වෙලා ඉන්න එවුන්ට ඉස්සෙලා උදවු කරපන් යකෝ :sorry::sorry::sorry:නොදන්නා අපිට උදවු කරන්න කලින් ......හැබැයි පුතා පුකට නම් පයින් වදිනවා..ගණන් ගන්න එපා

    පිස්සුද බං උබට....... මම රස්සාවට ගිය මුල් දවසේ ඉදන් අයිටී එකේ පියන්ලා ඉදන් කථාකරන් වැඩ උගන්නනවා......... කාලෙකදී මට තේරුණා කොම්පැනි වලට මගෙන් වැඩක් නැති ගානයි, මට ගාන නොදී පොඩි උන් දෙතුන්දෙනෙකුට විස්කෝතුවක් දෙකක් දීලා වැඩේ කරගන්න දත කනවා කියලා....... මං වෙනිං තැන් වලට මාරුවුනා........ එදායින් එදා මගේ අම්මා කිව්වා උබට ඉගෙනගන්න වියදම්කරේ මම, එක එකාට පිනට දීලා ෆොම්කරගන් නැතිව ඉගෙනගත්ත දේට වටිනාකමක් දීපං කියලා...... දැන් මගේ ලෝකේ මුසිළලා නෑ........ ඉන්නේ ගුත්තිල විතරයි....... කොච්චර ලගටවෙලා බලං හිටියත් පෙන්නන්නේ මැජික්....... අශ්වාදේ අපමණයි කරපුවිදියක් දෙයියෝවත් දන්නෑ....... රස්සාවල්වල නිවාඩුවක් ගන්න වදින් නැති ටික විතරයි. එච්චරට අත්‍යාවශ්‍යයි........

    ජිවිත පාඩන්...... කැමතිනං ඉගෙනගනින්.........

    මං kaරියා තමයි...... මාව එහෙම කරේ වටේ හිටපු උන්. මම මේ පිටරටක චාටර් කන්නෙත් යාලුවෙක්ට උදව්කරන්න ගිහින්..... මං kaරි වැඩ කරන්නේ නෑ හැබැයි මට කරොත් අනිවා ළග ඉගෙන වැලලෙනකන් අරිනවා:):)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    අද ට්රෙඩ් කරේ නෑ........අද උදේ සෝටක් ගහන් ගෙදර පොඩි කොටසක වයිට්වොෂ් පාරක් දැම්ම, අල්ලපුගෙදර වෙසාව කෝචොක් හිනාවක් දාල අහනවා කොම්පුටස් වැඩ කරාට දෑතේ වැඩත් දන්නවා නේද? බැරිද අපේ ගෙදරත් පොඩ්ඩක් පේන්ට් කරලා දෙන්න කියලා....... :angry: මං කිව්වා පේන්ට් වැඩ විතරක් නෙමෙයි නෙමෙයි හොදට ඩිස්ටි ඩි ඩි නුත් දානවා බැරිද පොඩ්ඩක් ගෑණිව මේපැත්තේ එවන්න කියලා......... :rofl:
    ඒක තමයි රැ දෙගොඩහරියේ සද්දේ කියං අරූ හෙමීට මාරු:baffled:

    අද මගේ කෙල්ලගේ උපන්දිනේ දවස් හතක් පාටි ....... විෂ්කරපියව්......... :love
    :
    :lol::lol:
    Mage flatmatesls dennek aparment eke tikak bila thawa bonda gihin. Math me cider parak gahagena film ekak balanawa bn.
    Anyway, wife ta kiyapan happy b'day! kiyala.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol:
    Mage flatmatesls dennek aparment eke tikak bila thawa bonda gihin. Math me cider parak gahagena film ekak balanawa bn.
    Anyway, wife ta kiyapan happy b'day! kiyala.

    වයිෆ් නෙමේ පරට්ටියේ දුව..........:sorry::rofl::angry::angry: මම තනියෙන් බොන් නෑ...... එත් අද බොනවා...... මගේ පලවෙනි දරුවා.............. හිට්ටපු දවසේ ඉදං එලියට එන දවසේ ඉදන් අද වෙනකන් හැමදේම මතකයි:love::love:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වයිෆ් නෙමේ පරට්ටියේ දුව..........:sorry::rofl::angry::angry: මම තනියෙන් බොන් නෑ...... එත් අද බොනවා...... මගේ පලවෙනි දරුවා.............. හිට්ටපු දවසේ ඉදං එලියට එන දවසේ ඉදන් අද වෙනකන් හැමදේම මතකයි:love::love:

    Ah. Ela Ela.
    Tell happy birth day to the kid.
    Mata nam hard liquor set wenne na. Beer or cider thamai.