මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මැතිතුමන්ලාගේ අනින් අපේ හමුදාවේ කමාන්ඩෝ කොල්ලෝ 12 දෙනෙක් හෙට මධ්‍යම රාත්‍රියේ උතුරු කොරියාවට රහසේ ගොඩ බැසීමට සුදානම් වේ.
ඉලක්කය : උතුරු කොරියානු න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන කඳවුරු විනාශ කිරීම. තම ඉලක්කයට ළඟාවීමෙන් පස්සේ අපේ කොල්ලෝ සෙට් එක නැවත දකුණු කොරියානු බෝඩර් එක අසලට පැමිණෙයි.




