සදගලතැන්න

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්තිමට මං බලපු සුපිරි ටෙලි ඩ්‍රාමා එකක්.. ඔන්න බලනවා නම් කතා ඈ.. ජයලාල් රෝහනගෙ පට්ටම ඇක්ටිං බං.. මං ගාව මෑතක් වෙනකම්ම හාඩ් එකේ තිබ්බ කෙලවිලා ගියා.. :( ඕක බාගත්තට පාඩු නෑ.. මුල ඉඳන් ඉවර වෙනකම්ම එක දිගට බලන්න පුලුවන් ඩ්‍රාමා එකක්..:love:
     
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    නියමයි මචන්...ඉස්සර බොක්කටම වැදුන කතාවක්...ඕක ශූටින් කරල ටියෙන්නෙ මොන් ගම් පලාතෙද...?