Heart Beat increse

nishadfun

Junior member
  • Feb 3, 2015
    57
    4
    8
    මට දෙන් වයස 24ය් මම Alල්කරන කාලේ මගේ හාර්ට් rate එක හිටපු ගමන් වෙඩි උනා ඊට පස්සෙ warferin සහ අමෙඩරොන් මාසෙකට බිව්වා. අවුරද්දක් හෙඅර්ට් ප්‍රශ්නෙ අවෙ නෙහ් ඊට පස්සෙ අයෙත් හෙඅර්ට් rate එකෙ වෙඩි උනා ආයෙත් ඩොcටොර්ස් ලන්ග ගිහින් බෙහෙත් ගත්තා . නුwඅර හොස්පිටල් එකේ clinic උත් දාල තිබ්බා. එඅත් මගෙ වයස අනුව මට clinic යන්න හිත ඉඩ ඩුන්නෙ නෙහෙ. Private ගිහින් ඩොcටොර්ස් ල ලන්ග බෙහෙත් ගත්තත් තාමත් heart rate සෙරින් සෙරෙට වෙඩි වෙනවා. මෙක සුව කරන්න බෙරි ලෙඩක්ඩ. උඩව්වක් ප්ලෙඅසෙ. මම fake අවෙ නෙහ් උඩව් ilලන්න. Denata bissoprolol bonawa. Please help me to survive from this disease.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Hart Rate එක වැඩි වෙනවා නම් එහෙන් මෙහෙන් බෙහෙත් ගන්නේ නැතුව VP කෙනෙක්ට හරි හොද Specialist Doctor කෙනෙක්ට පෙන්නපන්. ECG එහෙම ඇරන් බැලුවද? උඹ කොහොමද දන්නේ Hart Rate එක වැඩි වෙනවා කියලා. හොද ඩොකෙක්ට පෙන්නලා ඔක්කොම ටෙස්ට් ටික කර ගනින් ඇයි Hart Rate එක වැඩි වෙන්නේ කියලා. සෙල්ලම් කරන්න එපා යකෝ
     
    nishadfun

    Junior member
  • Feb 3, 2015
    57
    4
    8
    Hart Rate එක වැඩි වෙනවා නම් එහෙන් මෙහෙන් බෙහෙත් ගන්නේ නැතුව VP කෙනෙක්ට හරි හොද Specialist Doctor කෙනෙක්ට පෙන්නපන්. ECG එහෙම ඇරන් බැලුවද? උඹ කොහොමද දන්නේ Hart Rate එක වැඩි වෙනවා කියලා. හොද ඩොකෙක්ට පෙන්නලා ඔක්කොම ටෙස්ට් ටික කර ගනින් ඇයි Hart Rate එක වැඩි වෙන්නේ කියලා. සෙල්ලම් කරන්න එපා යකෝ
    Yanna puluwan uparima specialist gawath giya ban
    But eagollo kiyanne tablet eka bonna kiyala witharai. Jiwithanthaya dhakwa tablet bona wenawalu
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,807
    3,201
    113
    Malabe
    Yanna puluwan uparima specialist gawath giya ban
    But eagollo kiyanne tablet eka bonna kiyala witharai. Jiwithanthaya dhakwa tablet bona wenawalu
    Tablet bona eka gena kalabala venna oney nehe. godaaak aya tablets, vitamins, creams eka eka haethu nisa hamadaama gannava.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,257
    40,962
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට දෙන් වයස 24ය් මම Alල්කරන කාලේ මගේ හාර්ට් rate එක හිටපු ගමන් වෙඩි උනා ඊට පස්සෙ warferin සහ අමෙඩරොන් මාසෙකට බිව්වා. අවුරද්දක් හෙඅර්ට් ප්‍රශ්නෙ අවෙ නෙහ් ඊට පස්සෙ අයෙත් හෙඅර්ට් rate එකෙ වෙඩි උනා ආයෙත් ඩොcටොර්ස් ලන්ග ගිහින් බෙහෙත් ගත්තා . නුwඅර හොස්පිටල් එකේ clinic උත් දාල තිබ්බා. එඅත් මගෙ වයස අනුව මට clinic යන්න හිත ඉඩ ඩුන්නෙ නෙහෙ. Private ගිහින් ඩොcටොර්ස් ල ලන්ග බෙහෙත් ගත්තත් තාමත් heart rate සෙරින් සෙරෙට වෙඩි වෙනවා. මෙක සුව කරන්න බෙරි ලෙඩක්ඩ. උඩව්වක් ප්ලෙඅසෙ. මම fake අවෙ නෙහ් උඩව් ilලන්න. Denata bissoprolol bonawa. Please help me to survive from this disease.
    Cardiologist kenekta pennapan.
    Stress walata heart rate wedi wenawa.
    Personal problems tiyenawanam wedi wenawa.
    Eka normal.
     
    • Like
    Reactions: Profile_01

    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    Matath oka tibba dannam tikak hondai. office eke pressure ekatai Computer eka langa wadi welawak inna ekatai tama meka une... there are only 3 doctors in sril lanka for this. Dr Asunga Dunuwilla is the best you channel him @ nawaloka or Asiri. It is called PALPITATION... try to be calm all the time but check and ensure you ahve no any issues with heart like HOLES... :angry:
     
    Norhing wrong with heart only the thing is Blood pressure
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    මට දෙන් වයස 24ය් මම Alල්කරන කාලේ මගේ හාර්ට් rate එක හිටපු ගමන් වෙඩි උනා ඊට පස්සෙ warferin සහ අමෙඩරොන් මාසෙකට බිව්වා. අවුරද්දක් හෙඅර්ට් ප්‍රශ්නෙ අවෙ නෙහ් ඊට පස්සෙ අයෙත් හෙඅර්ට් rate එකෙ වෙඩි උනා ආයෙත් ඩොcටොර්ස් ලන්ග ගිහින් බෙහෙත් ගත්තා . නුwඅර හොස්පිටල් එකේ clinic උත් දාල තිබ්බා. එඅත් මගෙ වයස අනුව මට clinic යන්න හිත ඉඩ ඩුන්නෙ නෙහෙ. Private ගිහින් ඩොcටොර්ස් ල ලන්ග බෙහෙත් ගත්තත් තාමත් heart rate සෙරින් සෙරෙට වෙඩි වෙනවා. මෙක සුව කරන්න බෙරි ලෙඩක්ඩ. උඩව්වක් ප්ලෙඅසෙ. මම fake අවෙ නෙහ් උඩව් ilලන්න. Denata bissoprolol bonawa. Please help me to survive from this disease.

    Anuradhapure Gunawardhana weda mahaththaya langata yanna.

    Call karala number ekak book karanna ona yanna kalin.

    Google map