පොල්ගෙඩි පූජ කරන්නේ ඇයි?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    පොල්ගෙඩි පූජ කරන්නේ ඇයි?

    මචං සමහරු රුවන්වැලිසෑයට පොල්ගෙඩි පූජ කරන්නෙ ඇයි?
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලබන ආත්මේ වත් පොල් බුරුවෙක් නොවී ඉප දෙන්න කියල වෙන්න ඇති
    :dull:
    නා මල් පිදුවේ නායක වෙන්නයි
    වද මල් පිදුවේ වදෙන් මිදෙන්නයි
    පොල් ගෙඩි පිදුවේ .......:baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ලබන ආත්මේ වත් පොල් බුරුවෙක් නොවී ඉප දෙන්න කියල වෙන්න ඇති
    :dull:
    නා මල් පිදුවේ නායක වෙන්නයි
    වද මල් පිදුවේ වදෙන් මිදෙන්නයි
    පොල් ගෙඩි පිදුවේ .......:baffled:

    :confused:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    එහෙනම් කිරිබත් පුජා කරන්නේ ඇයි?
    වත්තේ පලදාව වෙන්න ඇති...
    සුදුසු ඕනෑම දෙයක් පුජා කරන්න පුළුවන් නේ!
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    එහෙනම් කිරිබත් පුජා කරන්නේ ඇයි?
    වත්තේ පලදාව වෙන්න ඇති...
    සුදුසු ඕනෑම දෙයක් පුජා කරන්න පුළුවන් නේ!

    දන්න විදියට සුජාතාවගේ කිරිපිඩු දානය සිහිගැන්වීමට.:rolleyes: ඒත් පොල්?:confused:
     

    NoMoreScam

    Banned
    Sep 11, 2017
    122
    3
    0
    දන්න විදියට සුජාතාවගේ කිරිපිඩු දානය සිහිගැන්වීමට.:rolleyes: ඒත් පොල්?:confused:
    pol denna puluwan
    pol gas wala wareta kadana palaweni gedi 20k 30k samaharu denawa
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනම් කිරිබත් පුජා කරන්නේ ඇයි?
    වත්තේ පලදාව වෙන්න ඇති...
    සුදුසු ඕනෑම දෙයක් පුජා කරන්න පුළුවන් නේ!

    ආන්න ඕක තමයි අපේ බූරුවෝ තේරුම් නොගන්නේ.පූජා කරන්න සුදුසු දෙයක් වෙන්න ඕනි.