*** Clash Royalee - SL DragonZ ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    giphy.gif
    ape clan 1k akkala innawa :dull:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Sl Dragonz එකේ ඉන්න coc gahana අය අපේ clan එකට එන්නෝ. අපි Lion spritS
    town hall 8, 9, 10 හොද playersලා ටිකක් අපිට ඕන. මම නම් town hall 11 max legend league ඉන්නේ
    කැමති අය අපි එක්ක set වෙන්නෝ. request දානකොට malaka කියලා දාන්න.

    Lion spiritS
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ආපුම දවස් වල මේක ගැහුවා ..ඇල්ලුවේ නැ මටනම් නවත්තලා දැම්මා ..දැන් සතුටු වෙනවා ඒ දා ගත්ත තීරණේ ගැන :rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,487
    1
    10,726
    113
    Sl Dragonz එකේ ඉන්න coc gahana අය අපේ clan එකට එන්නෝ. අපි Lion spritS
    town hall 8, 9, 10 හොද playersලා ටිකක් අපිට ඕන. මම නම් town hall 11 max legend league ඉන්නේ
    කැමති අය අපි එක්ක set වෙන්නෝ. request දානකොට malaka කියලා දාන්න.

    Lion spiritS

    එතකොට අපේ ක්ලැන් එකට මොකද වෙන්නේ...:rolleyes::rolleyes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,487
    1
    10,726
    113
    ආපුම දවස් වල මේක ගැහුවා ..ඇල්ලුවේ නැ මටනම් නවත්තලා දැම්මා ..දැන් සතුටු වෙනවා ඒ දා ගත්ත තීරණේ ගැන :rofl:

    :yes::yes::yes:
    නාකි කොට ඩයල් වලට නන් මේක සුපිරිලු...:lol::dull:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    එතකොට අපේ ක්ලැන් එකට මොකද වෙන්නේ...:rolleyes::rolleyes:

    උබලත් ඉතින් අපිට set වෙයල්ලා. උබලා දැන් clash royale නේහ්. ඉතින් coc ගහන උන් ටික අපිට set වෙයල්ලා.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    ආපුම දවස් වල මේක ගැහුවා ..ඇල්ලුවේ නැ මටනම් නවත්තලා දැම්මා ..දැන් සතුටු වෙනවා ඒ දා ගත්ත තීරණේ ගැන :rofl:

    same here.
    I'm still low th10 with 30/30 heroes. struggling to upgrade.:nerd: