kazan banned from elakiri

srilanka7

Active member
  • Feb 18, 2009
    532
    79
    28
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    CSqPxqn.jpg


    http://www.elakiri.com/forum/member.php?u=62457
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ හොඳා :lol: ඕකත් god වගේ එක එකාගෙ අම්මලව මතක් කරන්න පටං ගත්ත හොඳ වැඩේ *රියට :D
     

    srilanka7

    Active member
  • Feb 18, 2009
    532
    79
    28
    අනේ හොඳා :lol: ඕකත් god වගේ එක එකාගෙ අම්මලව මතක් කරන්න පටං ගත්ත හොඳ වැඩේ *රියට :D

    u thadi image daapu eke mage browser eka 4-5 paarak struck una, eka paarak lap eka shutdown karannath una:angry::angry::angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    u thadi image daapu eke mage browser eka 4-5 paarak struck una, eka paarak lap eka shutdown karannath una:angry::angry::angry:

    තඩි ඉමේජ් නං ඉතිං මාත් දානව :baffled: උට වුනේ ඌ මේකෙ god කෙනෙක් ඉන්දැද්දි වෙන කව්ද අල්ල කියල ගෝඩ් කෙනෙක්ව ඔලුවට අරගෙන අම්මලව මතක් කරන්න ගියා :rofl:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    awurudu 10k hitapu ekek permanently ban karanna duka nedda ban

    අනේ මංදා ඕවා නම් මං නම් ඔය බෑන් වැඩේට කැමති නෑ මොකද බෑන් කලොත් වෙන එකකින් ආයි එනවනෙ බෑන් නොකර හිටියම උන්ටම ඕක එපා වෙලා නවත්තනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ටෙම්පරි බෑන් කරන්න ඇත්තෙ.. ආයිම එයි බං.. වලතරයත් ඒ කාලෙ කොච්චර බෑන් කලාද.. ඕකුන් බෑන් කලා කියලා හදන්න බෑ.. :no: