ඒකාබද්ධ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒකාබද්ධ විපක්ශෙන් වෘතීය සමිති වල නායකයන්ට සල්ලි දීල සාධාරණ හේතුවක් නැතුවත් රට පුරා වැඩ වර්ජන දියත් කරවනව :yes: ඒ කියන්නෙ ඒකාබද්ධ විපක්ශෙ අයට රටට මොනව වුනත් කමක් නෑ එයාලට ඕනෙ බලේ ගන්න :yes: දුකට කාරණාව ඔය ඒකාබද්ධ විපක්ශෙ සල්ලි වලට ඒගොල්ලන්ව සතුටු කරන්න බොරුවට වැඩ වර්ජනය කරන අයටම තමා කවද හරි ඒකාබද්ධ විපක්ශෙ පිරිස ආණ්ඩුවක් පිහිටෙව්ව දවසක සාධාරණ හේතුවකටවත් කිසිම වර්ජනයක් උද්ඝෝශණයක් කරන්න බැරිවෙන්නෙ :yes: කමක් නෑ ඕගොල්ලන්ට හොඳ නං රට බෙදාගෙන කන්නකො :) ලංකාව වගේද සල්ලි :) රටේ අනාගතේ කන්නයැ මොකෝ මේ ආණ්ඩුවෙන් ඇතිකරගන්න වෙලඳ ගිවිසුම් වලිං ලැබෙන ප්‍රතිලාභ අපිට ඕගොල්ලන්ට විඳින්න ලැබෙන එකක්යැ ඒවගෙ ප්‍රතිලාභ එන්න තව අවුරුදු ගානක් යනවනෙ :yes: ඉන්න ටිකේ කාල ඉන්න එපා අනාගතේ ගැන හිතන්න :yes: ඔයාල හැමෝටම සුභ අනාගතයක් යාලුවනේ :yes: නිල් බලකායෙන් එද්දි අක්කලව නංගිලව ඇන්ටිලව හංගං හොඳ ලමයි වගේ පරිස්සමින් ඉන්න ඕනෙ :)
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරු විපක්සෙ හිටියත් ඔච්චරයි යාලු :yes: ඔයා ගිහින් නිදාගන්න ඕව කල්පනා කරන්න එපා :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකා බඩ්ඩ/සමන්ත බඩ්ඩ:baffled:BUMP:dull:

    අප්පච්චිට ඒක මේක කියන්න එන්න එපා අතුරුදහන් කරවනව ඈ :angry:

    කවුරු විපක්සෙ හිටියත් ඔච්චරයි යාලු :yes: ඔයා ගිහින් නිදාගන්න ඕව කල්පනා කරන්න එපා :)

    ඒ වුනාට යාලුවේ රට අපරාදෙනෙ :( අපිට රට යන්නත් නෑ ඒගොල්ලන්ට වෙන රටවල පුරවැසි භාවයවත් තියෙනව :(
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඒකාබද්ධ විපක්ශෙන් වෘතීය සමිති වල නායකයන්ට සල්ලි දීල සාධාරණ හේතුවක් නැතුවත් රට පුරා වැඩ වර්ජන දියත් කරවනව :yes: ඒ කියන්නෙ ඒකාබද්ධ විපක්ශෙ අයට රටට මොනව වුනත් කමක් නෑ එයාලට ඕනෙ බලේ ගන්න :yes: දුකට කාරණාව ඔය ඒකාබද්ධ විපක්ශෙ සල්ලි වලට ඒගොල්ලන්ව සතුටු කරන්න බොරුවට වැඩ වර්ජනය කරන අයටම තමා කවද හරි ඒකාබද්ධ විපක්ශෙ පිරිස ආණ්ඩුවක් පිහිටෙව්ව දවසක සාධාරණ හේතුවකටවත් කිසිම වර්ජනයක් උද්ඝෝශණයක් කරන්න බැරිවෙන්නෙ :yes: කමක් නෑ ඕගොල්ලන්ට හොඳ නං රට බෙදාගෙන කන්නකො :) ලංකාව වගේද සල්ලි :) රටේ අනාගතේ කන්නයැ මොකෝ මේ ආණ්ඩුවෙන් ඇතිකරගන්න වෙලඳ ගිවිසුම් වලිං ලැබෙන ප්‍රතිලාභ අපිට ඕගොල්ලන්ට විඳින්න ලැබෙන එකක්යැ ඒවගෙ ප්‍රතිලාභ එන්න තව අවුරුදු ගානක් යනවනෙ :yes: ඉන්න ටිකේ කාල ඉන්න එපා අනාගතේ ගැන හිතන්න :yes: ඔයාල හැමෝටම සුභ අනාගතයක් යාලුවනේ :yes: නිල් බලකායෙන් එද්දි අක්කලව නංගිලව ඇන්ටිලව හංගං හොඳ ලමයි වගේ පරිස්සමින් ඉන්න ඕනෙ :)

    source?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    පත්තර වලවත් සෝස් දාන්නෑ යාලුවේ :no: දිවයිනේ එහෙම ආණ්ඩුවෙ වැරදි ඔක්කොම දාන්නෙ විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං කියල :yes: ඔයත් කියෝල බලන්න ලංකාවෙ බුද්ධිමත් ජනතාව වැඩියෙන්ම කියෝන පත්තරේලු :yes: මේකත් විශ්වාසවන්ත ආරංචි මාර්ගෙකිං යාලුවේ :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    What do you expect from weak government & strong opposition ???

    ඉංග්‍රීසි බෑ යාලුවේ :no: සිංහලෙන් කියන්න. ඕක ප්‍රශ්නයක් නේද යාලුවේ ? :) මොකක්ද ඔයා අහන්නෙ :)
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පත්තර වලවත් සෝස් දාන්නෑ යාලුවේ :no: දිවයිනේ එහෙම ආණ්ඩුවෙ වැරදි ඔක්කොම දාන්නෙ විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං කියල :yes: ඔයත් කියෝල බලන්න ලංකාවෙ බුද්ධිමත් ජනතාව වැඩියෙන්ම කියෝන පත්තරේලු :yes: මේකත් විශ්වාසවන්ත ආරංචි මාර්ගෙකිං යාලුවේ :yes:

    :lol::lol: mata pattara kiyawanna one na. umbe source eka kiyapan.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වුනාට යාලුවේ රට අපරාදෙනෙ :( අපිට රට යන්නත් නෑ ඒගොල්ලන්ට වෙන රටවල පුරවැසි භාවයවත් තියෙනව :(

    රට කියල එකක් නෑනේ යාලු ඒක අපි හදාගත්ත දෙයක් නෙ :yes: කොටින්ම මම කියලත් කෙනෙක් නැති ඒකෙ රටක් කොයින්ද :yes:

    ඒක තේරුම් ගත්ත අය තමා ඉන්න ටිකේ කාල බීල ඉමු කියල මේ ජොලි කරන්නේ :P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පත්තර වලවත් සෝස් දාන්නෑ යාලුවේ :no: දිවයිනේ එහෙම ආණ්ඩුවෙ වැරදි ඔක්කොම දාන්නෙ විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං කියල :yes: ඔයත් කියෝල බලන්න ලංකාවෙ බුද්ධිමත් ජනතාව වැඩියෙන්ම කියෝන පත්තරේලු :yes: මේකත් විශ්වාසවන්ත ආරංචි මාර්ගෙකිං යාලුවේ :yes:

    ඉතිං උන් කියන දේවල් වලට වගකීමක් තියෙනවා,අපි දන්නෙ නෑනේ උඹේ නමවත්,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol::lol: mata pattara kiyawanna one na. umbe source eka kiyapan.

    විශ්වාසවන්ත ආරංචි මාර්ගෙකිං යාලුවේ :yes:

    රට කියල එකක් නෑනේ යාලු ඒක අපි හදාගත්ත දෙයක් නෙ :yes: කොටින්ම මම කියලත් කෙනෙක් නැති ඒකෙ රටක් කොයින්ද :yes:

    ඒක තේරුම් ගත්ත අය තමා ඉන්න ටිකේ කාල බීල ඉමු කියල මේ ජොලි කරන්නේ :P

    එතකොට එයාල මොනව කලත් ප්‍රශ්නයක් නැද්ද යාලුවේ ? :oo:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං උන් කියන දේවල් වලට වගකීමක් තියෙනවා,අපි දන්නෙ නෑනේ උඹේ නමවත්,

    ඒගොල්ලො වගකීමෙන් බොරුත් කිව්ව යාලුවේ :yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    විශ්වාසවන්ත ආරංචි මාර්ගෙකිං යාලුවේ :yes:

    එතකොට එයාල මොනව කලත් ප්‍රශ්නයක් නැද්ද යාලුවේ ? :oo:

    hari uttak$ne. umbe wiswasawantha aranchi marge apta kiyanne na ehenan?
    :lol::lol:
    eka ethakota awiswaasa aranchi maragayak wenawane ban
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    hari uttak$ne. umbe wiswasawantha aranchi marge apta kiyanne na ehenan?
    :lol::lol:
    eka ethakota awiswaasa aranchi maragayak wenawane ban

    මං බොරු කියන්නෑ යාලුවේ :no: මාව විශ්වාස කරන්න :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ ත්‍රෙඩ් එක දාපු අයිය අලුත් ත්‍රෙඩ් එකක් දානකන් ඔයාල බලා ඉන්න එපා මගේ යාලුවනේ ..
    මේ අයිය මේ ත්‍රෙඩ් එක දැම්මේ කමෙන්ට් බලන් අතේ ගහන්නයි මගේ යාලුවනේ ..
    ඔයාල එහෙම වෙන්න එපා මගේ සොඳුරු යාලුවනේ ..