ඒකාබද්ධ විපක්ශෙන් වෘතීය සමිති වල නායකයන්ට සල්ලි දීල සාධාරණ හේතුවක් නැතුවත් රට පුරා වැඩ වර්ජන දියත් කරවනව
ඒ කියන්නෙ ඒකාබද්ධ විපක්ශෙ අයට රටට මොනව වුනත් කමක් නෑ එයාලට ඕනෙ බලේ ගන්න
දුකට කාරණාව ඔය ඒකාබද්ධ විපක්ශෙ සල්ලි වලට ඒගොල්ලන්ව සතුටු කරන්න බොරුවට වැඩ වර්ජනය කරන අයටම තමා කවද හරි ඒකාබද්ධ විපක්ශෙ පිරිස ආණ්ඩුවක් පිහිටෙව්ව දවසක සාධාරණ හේතුවකටවත් කිසිම වර්ජනයක් උද්ඝෝශණයක් කරන්න බැරිවෙන්නෙ
කමක් නෑ ඕගොල්ලන්ට හොඳ නං රට බෙදාගෙන කන්නකො
ලංකාව වගේද සල්ලි
රටේ අනාගතේ කන්නයැ මොකෝ මේ ආණ්ඩුවෙන් ඇතිකරගන්න වෙලඳ ගිවිසුම් වලිං ලැබෙන ප්‍රතිලාභ අපිට ඕගොල්ලන්ට විඳින්න ලැබෙන එකක්යැ ඒවගෙ ප්‍රතිලාභ එන්න තව අවුරුදු ගානක් යනවනෙ
ඉන්න ටිකේ කාල ඉන්න එපා අනාගතේ ගැන හිතන්න
ඔයාල හැමෝටම සුභ අනාගතයක් යාලුවනේ
නිල් බලකායෙන් එද්දි අක්කලව නංගිලව ඇන්ටිලව හංගං හොඳ ලමයි වගේ පරිස්සමින් ඉන්න ඕනෙ 

BUMP

අපිට රට යන්නත් නෑ ඒගොල්ලන්ට වෙන රටවල පුරවැසි භාවයවත් තියෙනව
දිවයිනේ එහෙම ආණ්ඩුවෙ වැරදි ඔක්කොම දාන්නෙ විශ්වාසවන්ත ආරංචි මාර්ග වලිං කියල 