පිස්සු ද බන් 35,000ට තියෙනවා. පොල් අක්කරේම යන්නෙත් ලක්ෂ 7ට වගේ??? ඔහෙන් හයිවේ යන්නේ නෑ අනෙක නාය යන සින් එකට ඇහුවෙනවා ලු ගලගෙදර පැත්තෙන් අරන් ගියොත්. කුරුණෑගල ටවුන් එකට ඇවිල්ල වෙන පැත්තකින් අරන් යනවලු.
https://ikman.lk/en/ad/land-for-sale-in-kurunegala-for-sale-kurunegala-896
ලක්ෂ 7 ???????
උඹලගේ පැත්තේ අක්කරේකට පර්චස් කියක් තියනවද මචං ?
35000 * 160 = 5600000. ලක්ෂ 56.
උඹ කියන ඉඩම ඇත්තේ ගොඩක් ඇතුලට වෙන්න. අනික එකයි ඌ ad එකේම කියල තියනවා විකුනන්නේ මුදල් හදිස්සියක් හින්ද කියලා. අනික බං පොල් ඉඩමක් බලද්දී පොල් ගස් වල වයස, ගස් වල ලෙඩ තියනවද?, අහල පහල ඉඩම් වල ගස් වල ලෙඩ තියනවද?, පර්ච් එකක ගස් කොච්චරක් තියනවද?, දෙවැනි වගාවක් තියනවද?, පස කොහොමද වගේ ජාති හෙන ගොඩක් බලනවා. ගස් වල ලෙඩක් හරි අහල පහල කුරුමිණි case එකක් හරි තිබුනොත් ගාණ සුපිරියට බහිනවා.
ඒ කොහොම උනත් මැල්සිරිපුර ටවුන් එකේ ඉඳලා 1km නම් පට්ටම පට්ට ලාබ deal එකක්. එත් මම දන්නා තරමින් ඔය කියන අතුරු පාරේ අඩු තරමේ 3km - 4km වත් එන්න ඕනේ උසසාව හම්බෙන්න. එත් deal එක ලාබයි.
උඹ කොහෙද බං ? මැල්සිරිපුර තියෙන්නේ කුරුණෑගල - දඹුල්ල අතරේ. Highway එක ඉවර වෙන්නේ දඹුල්ලෙන්. ගලගෙදර තියෙන්නේ කුරුණෑගල - නුවර අතරේ. ගලගෙදර අවුලක් නම් එක බලපාන්නේ Highway එක කුරුණෑගලට එන්නේ කොහොමද කියන එකට. කොහොම උනත් ඒක හදනකන් sure කරන්න බෑ තමා.එත් ලඟදි මැල්සිරිපුර මුල් ගල තියල office එකකුත් හදන්න ගත්තා.....
මට මැල්සිරිපුර ටවුන් එක හරියෙන් හම්බුනේ මේ දෙක විතරයි
http://www.lamudi.lk/land-for-sale-in-melsiripura-42255-14.html - 2.75 per perch
http://ikman-lk.com/ikman-ads/show-...lsiripura/melsiripura/srilanka/land-property/ - 2 per perch
Last edited:

