Land for Sale

Sep 18, 2017
33
1
0
මැල්සිරිපුර නගරයේ සිරිපුර වතු යායේ පිහිටි පර්චස් 34.5ක තැනිතලා ඉඩමකි(පොල් වගාවක් සහිත).
කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයට දුර මීටර් 250
යෝජිත කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයේ මැල්සිරිපුර පිවිසුමට දුර කිලෝ මීටර 1ක් පමණ
නිරවුල් ඔප්පු
තෙකලා විදුලිය
භූගත ජලය(අඩි 10කට පෙර)
සාමකාමී වටාපිටාව
ද්විත්ව පිවිසුම් මාර්ග

පර්චසයක් රු. 225 000.00

වැඩි විස්තර ඕනේ නම් මැසේජ් එකක් දාන්න.
ඕනේ නැති අය Bump එකකින් වත් සලකාගෙන යන්න. ස්තූතියි.


පසු සටහන : ගාණ වැඩි කියල comments දාන සහෝදරයින්ට

කරන්න දෙයක් නෑ මචං. ඒ හරියේ ඉඩම් යන්නේ මේ ගානට තමා. මේ මට හම්බුන වෙන advertisements

මැල්සිරිපුර
http://www.lamudi.lk/land-for-sale-in-melsiripura-42255-14.html - 2.75 per perch
http://ikman-lk.com/ikman-ads/show-...lsiripura/melsiripura/srilanka/land-property/ - 2 per perch

ඉබ්බාගමුව
http://www.lamudi.lk/land-for-sale-in-ibbagamuwa-47399-14.html- 2.25 per perch
https://www.lankapropertyweb.com/land/property_details-202608.html - 2.2 per perch
https://www.lankapropertyweb.com/land/property_details-190192.html - 2 per perch
https://www.lankapropertyweb.com/land/property_details-203978.html - 2.25 per perch




9rSbMHp.jpg


QQ8L6vh.jpg


ULKcB6O.jpg


aWE85jw.jpg


Fu4ExBz.jpg


34.5 Perches Flat Land Filled With Coconut Plantation
Located In Siripura Estate, Melsiripura
250m To The Kurunegala – Dambulla Main Road
Approximately 1km To The Melsiripura Entrance Of Proposed Kurunegala – Dambulla Highway
3 Phase Current
Clear Deed
Riches With Groundwater (within 10 Ft)
Calm, Decent Neighbourhood
Access From Two Sides

Inbox me for more info
 
Last edited:
  • Like
Reactions: NedStaRk

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,441
    3,116
    113
    From the looks of the land it's a good plot I guess.
    Anyway, what I look for when buying a house: No threewheeler owners around with subwoofers. They come at the dead of the night with the thundering boom boom noise.
    Good Dialog signals.:lol:
    Water source in the land.

    Also in the current political situation don't trust about highways, that's a fairy tale.:lol:

    Anyway the land is worth, I wish I could consider buying it.
     
    Sep 18, 2017
    33
    1
    0
    From the looks of the land it's a good plot I guess.
    Anyway, what I look for when buying a house: No threewheeler owners around with subwoofers. They come at the dead of the night with the thundering boom boom noise.
    Good Dialog signals.:lol:
    Water source in the land.

    Also in the current political situation don't trust about highways, that's a fairy tale.:lol:

    Anyway the land is worth, I wish I could consider buying it.

    Thanks man :cool: :cool: :cool:

    You’re so damn right about three wheelers. However, It’s a very good neighborhood and I can assure you that you won’t find any neighbour who uses a three wheeler as their family vehicle. But there will be three wheelers in the road sometimes. It is a very common thing about these kinds of areas.

    The land is located near a tank. Therefore, it has a very rich groundwater composition.

    I really don’t know about dialog signals. I’ll let you know about that later.

    And again, I have to agree with you about the highway situation :lol::lol::lol: . However, recently the foundation for the entrance had been laid and it has considerably increased the value of the land around this area.
     
    Last edited:
    Sep 18, 2017
    33
    1
    0
    මෙච්චර වෙනවද මචං ඔහෙ?

    ඔව් බන්. අහල පහල විකුණන්න තියන ඉඩම් වල ගණන් බලල තමා මේ ගාන දාල තියෙන්නේ . highway entrance එකේ මොකද්ද case එකකට ලඟදී මුල්ගල තිබ්බා. එකෙන් පස්සේ perch එකක් 0.5laks වලින් විතර වැඩි උනා. සල්ලි හදිස්සියකට වගේ කවුරුහරි විකුණන වෙලාවක නම් මීට වඩා අඩුවට ගන්න පුළුවන්.

    අනික මේක මගේ ඉඩමක් නෙවේ බං. නෑදෑ කස්ටියකගේ. එයාල කියපු ගාණ තමා දැම්මේ
     
    Last edited:
    Sep 18, 2017
    33
    1
    0
    පර්චසයක් රු. 225 000.00:shocked::shocked::shocked:
    හෝමාගම ගොඩගම අතරිනුත් මීට අඩුවට ගන්න පුලුවන්


    :lol: wihilu katha noda idahan...

    ගොඩගම හරිය නම් මම දන්නේ නෑ. එත් හෝකන්දර හරියේ නම් ගෙයක් හදන්න හොඳ තැනකින් ඉඩමක් ගන්න 5 laks per perch වත් වෙනවා. main road ලං වෙද්දී තවත් ගණන් වැඩි.

    කුරුණෑගල උනත් ඒ ගානට වගේ පර්ච් එකක් යන්නේ. ඉබ්බාගමුව (කුරුණෑගල මැල්සිරිපුර මැද ) 3 laks වගේ. කොහොම උනත් ඒ වත්තේ පර්ච් එකක් යන ගාන තමා ඒ.

    PS :සතියක් නෑ advertise කරන්න පටන් අරන්. දැනටමත් offers 2ක් අවා(around 2 laks ) ;);););)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොඩගම හරිය නම් මම දන්නේ නෑ. එත් හෝකන්දර හරියේ නම් ගෙයක් හදන්න හොඳ තැනකින් ඉඩමක් ගන්න 5 laks per perch වත් වෙනවා. main road ලං වෙද්දී තවත් ගණන් වැඩි.

    කුරුණෑගල උනත් ඒ ගානට වගේ පර්ච් එකක් යන්නේ. ඉබ්බාගමුව (කුරුණෑගල මැල්සිරිපුර මැද ) 3 laks වගේ. කොහොම උනත් ඒ වත්තේ පර්ච් එකක් යන ගාන තමා ඒ.

    PS :සතියක් නෑ advertise කරන්න පටන් අරන්. දැනටමත් offers 2ක් අවා(around 2 laks ) ;);););)

    හරි හරි බ්‍රෝ ...තමන්ගේ ඉඩම වැඩිම ගානට විකුනගනිමට හැකිවේවා
     
    Sep 18, 2017
    33
    1
    0
    හරි හරි බ්‍රෝ ...තමන්ගේ ඉඩම වැඩිම ගානට විකුනගනිමට හැකිවේවා

    Thanks මචං. එත් මගේ ඉඩමක් නෙවේ. මම advertising විතරයි :cool::cool::cool:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පිස්සු ද බන් 35,000ට තියෙනවා. පොල් අක්කරේම යන්නෙත් ලක්ෂ 7ට වගේ??? ඔහෙන් හයිවේ යන්නේ නෑ අනෙක නාය යන සින් එකට ඇහුවෙනවා ලු ගලගෙදර පැත්තෙන් අරන් ගියොත්. කුරුණෑගල ටවුන් එකට ඇවිල්ල වෙන පැත්තකින් අරන් යනවලු.

    https://ikman.lk/en/ad/land-for-sale-in-kurunegala-for-sale-kurunegala-896