Free course එකක් හම්බුනා 
මාත් මේක කරන ගමන් ඉන්නේ. JS නම් තියේද කියල ෂුවර් නෑ. ඒ වුනාට ruby,scss,databases, වගේ ඒවා ගොඩක් ලිස්ට් එකේ තියෙනවා.

Code:
[URL="http://upskillcourses.com/p/free"]http://upskillcourses.com/p/free[/URL]