මන් sound එක compare කලේ xpeira sp එකත් එක්ක sp එකේ headset එකෙන් lumia 625 එකේ Dolby headphone sound enhancement තිබුනත් අරකෙ වගේ bass නම් ගන්න බෑ equalizer setting වෙනස් කලත් android එකෙත් bass එහෙම equlizer setting වෙනස් කරල ගන්න බෑ powerAMP එකේ තියෙන bass කියන එකෙන් විතරමයි ඒක ගන්න පුලුවන්.
අපරද powerAMP soft එකක් windows එකට කලින් හදල තිබුනත් උන් දැන් ඒක අයින් කරලනේ.![]()
ඒකත් එහෙමද ඒක දැනන් හිටියෙ නෑනෙ
ඒකට හෙන ගානක් යයිද දන්නෑ.![]()
අහ මේ තියන්නේ අව්ල.Monster head Phone දෙකක් use කරපන් මචං lumia phone එකක් එක්ක. එ වගේ high quality headphone දෙකක් use කරාම විතරයි බන් හොද music experience එකක් ගන්න පුළුවන්. මහ ලොකු ගානක් නැහැ බන්.
Nokia Purity On-Ear Headphones (Black) $69.55 & FREE Shipping
http://www.amazon.com/gp/product/B0074F5F4U/ref=ox_sc_act_title_9?ie=UTF8&psc=1&smid=AR65LILXUWDP0





eth android gena kiyala thiyana ekatanam wachanayak kiyanna one
ehama thiyan hitiyanam windows mobile ekak gaththahama ohema kiyanne nae 