game help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    maa error eka anwa The hell in vietnam demo game eka open karapuwahama

    H.V freqvency
    over range


    windows 7
    ram2gb
    vga256
    moniter 15.6

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ගේම් එකේ රෙසලූෂන්, රීෆෙශ් රේට් උඹගෙ සිස්ටම් එකට වඩා වැඩියෙන් ගන්නවා.. ඒකයි එහෙම වෙන්නෙ.. උඹ ඕකෙ Manually System Settings වෙනස් කරපං..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    alutma PC eka ban????????????

    කොම්පියුටර් එකේ අවුලක් නැහැ.. උඹගෙ ගේම් එකේ අවුල තියෙන්නෙ.. අර විදියට කරලා බලපං.. ඕක මහලොකු ගේම් එකක් නෙමේ.. උඹගෙ VGA මොඩ්ල් එක, සීරිස් එක මොකක්ද..?