ආකල්ප මගින් දියුණු නැති අය මොනවා කිව්වත් ඉරාජ් තමා ශ්‍රී ලංකාවේ මියුසික් වෙනස් කලේ!කට්ටිය ත්‍රෙඩ් දාගෙන රිපෝට් කළා, උබලා හිතනවද වැඩක් වෙයි කියලා...අංකල්ලා බලන්නේ නැතුව හිටියහම ඉවරයි ඔක්කම, කොල්ලෝ සෙට් එක බලපන්....මොනවා කරත් ඉරාජ්ගේ සබ්ස්ලා දවසින් දවස වැඩි වෙනවා...අංකල්ලා අන්ලයික් කරනවා, කොල්ලෝ ලයික් කරනවා...ඒ නිසා කොල්ලෝ ටික විතරක් සබ් කරලා ලයික් කරලා සපෝට් එක දෙමු!
.::IRAJ CREW::.
CREW::.
