කොන්ඳෙ අමාරුව හොඳකරගන්න
මේ ලගදී එපාකරපු කොන්ඳෙඅමාරුවක් හැදුනා.
x ray වල අවුලක් නැතිලු. හරියටම මෙන්නමේ හරිය තුනටිය හරිය. 
කොලයක් ඇහිඳින්න පාත්වුනා වුනාමයි ආයේ තුනටිය කෙලින් කරගන්න බැරුවගියා.
පැය එකහමාරක් විතර පුටුවේන් නැගිටගන්න බැරිවුනා.
පුටුවේ වාඩිවෙලා නැගිටිනකොට පුදුම වේදනාවක් තිබ්බේ.
Doctor කියුවේ සියුම් ස්නායුවල තෙරපීමකින් වෙච්ච දෙයක් කියලා.
දැන්නම් හොඳයි. ඒත් සැරේන් සැරේට වේදනාව මතුවෙනවා. මේවා ලේසියකට හොඳවෙන කේස් නෙමෙයිනේ.
පේනවිදිහට දිගටම තියේවි වගේ. ඔය කොන්ඳේ කේස් පස්සට හෙනම වාතසීන් වෙනවා.

බැලුවේ ආයුවේද ප්රතිකාරයක් කරගන්න.
දන්නකියන හොඳ තෙලක් එහෙම තියෙනවාද?
තව අර රාජගිරියේ දිහාවට වෙන්න රජයමගින් පවත්වාගෙන යන ආයුවේද රෝහලක්ද මොකද්ද තියෙනවාලුනේද? ඒකේ නැවතිලා බෙහෙත් කරගන්න පුලුවන්ලු. ඔක්කොම නොමිලෙලු. ඒගොල්ලෝ කියන කාලසීමාව නැවතිලා ඉන්න ඕනෙලු. මහරගමත් තියෙනවා කියන්නේ අක්කරගානක. නැවතිලා කරන්න නම් ඉතින් රස්සාවෙන් අයින්වෙන්න වෙනවා.

ගමේ වෙදාටවත් පෙන්නලා බලන්න ඉන්නේ

thama ridenawa...