SLT internet drop?

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    අද දවසට 2 පාරක් ඩ්‍රොප් උනා:confused:

    10 Min යූටියුබ් වීඩියෝ එකක් බැලුවා. 4 පාරක් ඩ්‍රොප් උනා ඒ ටිකට :/
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,055
    113
    Panadura
    මට පේන්නේ SLT එකෙන් ADSL Use කරන උන්ට
    ADSL එපා කරවලා 4G හරි Fibre වලට හරි මාරු වෙන්න
    වැඩ සලස් වනවා වගේ
    ...
    කිරියෙම ත්‍රෙඩ් එකක දැක්කා ADSL හදන්න ඇවිල්ලා 4G වලට මාරු වෙන්න
    කියලා කිව්වා කියලා දාලා තියෙනවා
     
    • Like
    Reactions: හෙනයා

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    same hear machanns :(
    මගේ තියෙන්නෙත් fiber line එක මචං :sorry: ADSL / FIBER කියල වෙනසක් නෑ දෙගොල්ලොන්ගේම ඔය අවුල තියෙනවා මේ ටිකේ :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: හෙනයා

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    same hear machanns :(
    මගේ තියෙන්නෙත් fiber line එක මචං :sorry: ADSL / FIBER කියල වෙනසක් නෑ දෙගොල්ලොන්ගේම ඔය අවුල තියෙනවා මේ ටිකේ :yes::yes:

    mama mulin hithuwe Chrome eke awulak da kiyala. firefox eken surf karaddi awulak awe na danata :confused:
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මගේ chrome එකෙත් මොකක්හරි අවුලක් තියනවා වගේ බන්ස්. ඕපන් කරලා ටිකක් වෙලා යනවා වෙබ් පේජ් එකක් ඕපන් වෙන්න :sorry:
     

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    569
    1
    373
    63
    shit slt

    matath thiyenwa me case eka sathi 4ka idan .meeta wada worst da manda . paya ganan internet nathi wenawa.complaint kalata ganan gannewat na. heta gihin hodata amathala disconect karala danawa :frown: