Quickbooks

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    මන් දැන් දාන්න යන්නේ Quickbooks accounting software එක ගැන එකෙත් Online (Cloud) version එක ගැන..

    ගේ මූලික අරමුණ උනේ අපේ පව්ලේ වියාපාරය දැනට තියන quickbooks Enterprise edition එක වෙනුවට cloud කරන්න. මොකද අපිට staff එකෙන් එවන්නේ emails දවස අන්තිමට අනික dashboard access කරන්න main server එකට connect වෙන්න අපි එලියට ගියහම අපේ මොනවද products move වෙන්නේ employee work sheet බලන්න වගේ දේවල් නිසා.

    Bespoke ERP වැඩිය quickbooks අපි පාවිච්චි කරන්නේ එකේ තියන data and information accuracy, use කරන්න පහසු බව නිසා

    මන් දැක්ක වෙනස්කම් Cloud version සහ dekstop version එකේ හොද දෙයකට

    1. Dashboard insight එක cloud එකේ ලස්සන පැහැදිලි බලන්න පුළුවන් උනත් ඩෙක්ස්ටොප් එකේ පෙන්නේ ටිකක් bulky ගතියට
    2. Single entry එකක් pass කරන්න පුළුවන් expense bills එන්ටෙර් කරද්දී
    3. VAT reports පැහැදිලිව generate කරනවා vat control account එකත්
    4. ලොකු invoices නම් tax summary එකක් customer දෙන්න පුළුවන්
    5. Package slips invoice එකෙන්ම හදන්න පුළුවන්.

    අඩු පාඩු

    1. User account හදන්න පුළුවන් උනාට ඒවාට individual ෆfunctions assign කරන්න බැහැ.. Sales account එකක් හැදුවහම එයට පුළුවන් product cost එක පවා access කරන්න.
    2. Invoice template එකේ signatures line එක දන්නා බැහැ.. වෙනම word ටෙම්ප්ලටෙ එකක් හදල upload කරන්න ඕන.. Customer messages නැහැ individually type කරන්න ඕන.
    3. Build assembly feature එක නැහැ (කැලි ගොඩක් එකතු කරලා තනි product එකක් හදද්දී)
    4. Customer sales orders enter කරන්න බැහැ
    5. Item receipts enter කරන්න බැහැ (bill නැතුව එන)
    6. Fixed assets registry එක නැහැ
    7. Vehicle mileages enter කරන්න නැහැ

    :confused:

    ඔය වගේ හේතු නිසා පරණ ඩෙක්ස්ටොප් version එකම පාවිච්චි කරන්න කියල හිත ගත්ත.. වෙන මොන හරි cloud තියනවද ? SAP Oracle එපා.. Xero තම දැනට test කරන යන්නේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නියම විස්තරයක්....මමත් ඔය ගැන හොයා හොයා හිටියේ...

    quickbook පාවිච්චි කරන්නේ accountant ලද මචන්....එහෙමත් නැත්නම් company එකක් manage කරගන්න ඕන කරන data ටික ඉන්පුට් කරලා output එක accouting firm එකකට යවන්න ද තියෙන්නේ....

    සේවකයන්ගේ payslip උනත් generate කරන්න පුලුවන්ද?....​
     
    1. QB accountant vtrak newe finance staff / HR / Sales oya hamotama use kranna puluwan

    2. Output eka annually yawana audit firm ekata (Trial balance / P&L / Balance sheet / Cashflow / Equity ) ethanin ona karana ewa standards ehema hrida balala audit eka karanawa

    3. puluwan wenama paid service ekak Payroll eka QB eka. eka manually thama (excel) eke danata ape hadanne.. Anik admin ewa (leaves ehema) manually yanne ape family eke
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    Ado matat danaganna one oka use karana hati. oke free ekak tiyenawada bagena igenaganna

    free nah torrents thiyanawa cracked editions karala balala passe purchase karanna online eka one month une USD 9k wage
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    1. QB accountant vtrak newe finance staff / HR / Sales oya hamotama use kranna puluwan

    2. Output eka annually yawana audit firm ekata (Trial balance / P&L / Balance sheet / Cashflow / Equity ) ethanin ona karana ewa standards ehema hrida balala audit eka karanawa

    3. puluwan wenama paid service ekak Payroll eka QB eka. eka manually thama (excel) eke danata ape hadanne.. Anik admin ewa (leaves ehema) manually yanne ape family eke

    තැනක් මචන් ඉන්ෆෝ වලට...:)