CLARENCE UNPLUGGED BY MARIANS 2017

wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    bct3.jpg

    8 Vision Entertainment Proudly Presents " CLARENCE UNPLUGGED BY MARIANS''
    1ST OCTOBER 2017 ( SUNDAY )
    VENUE : MAHARAGAMA NATIONAL YOUTH CENTER AUDITORIUM
    FROM 7PM TO 10PM
    RS 1000 TICKETS SOLD OUT
    FOR Rs 2000 & Rs 3000 TICKETS
    CONTACT

    MADUSHANKA - 0777580011
    SUJEEWA - 0778209694
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    1000 ඉවරද බන් :(
    අපිට යන්ඩ පුලුවන් ටිකට් එක ඕක තමා.. :sorry:

    අඩුවට ටිකට් එකක් සෙට් කරලා දෙන්ඩකෝ පුතී :love::P
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    2dlu690.jpg


    "කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා... මගෙ රට සව් සිරියෙන් සපිරේවා.."
    එදා මෙදා තුර ක්ලැරන්ස් රසිකයන් හද බැඳගත් ගී අතරින් ඉහලින්ම වැජඹෙන, ඉතා ආදරයෙන් වැලඳගත් ගීයකි කඳ සුරිඳුනි ගීතය.. ජාති, ආගම්, කුල භේද පසෙක ලා සියළු ශ්‍රී ලාංකිකයන් එකසේ ආදරය කරන මෙම "කඳ සුරිඳුනි" ගීතය නැවතත් ඔබ වෙත සජීවී ගායනයක් සේ දැකීමට ඉඩ ලබා දීම අපට සතුටට කරුණකි.
    එන්න අප හා එක් වන්න...මේ අමරණීය කලා කරුවාණන්ගේ සොඳුරු ගීතාවලිය යලිත් වරක් සජීවීව විඳගන්න..
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Special Offer for Elakiri Senior Members...!

    6zu2ba.jpg



    If you are Buying 5 Tickets of Rs3000, you will get Free Ticket Worth Rs 3000.This is for Elakiri Senior Members Only.When you call mention your Elakiri Username to Grab this Special Elakiri Senior Members Offer.

    Call -Madushanka 0777580011 / Sujeewa - 0778209694