මේක ගෙන්නුවේ මට එල කොල්ලෙක් කියපු ගමන් වැඩේ කළා...ආපුවාම කියන්නම්
coment ekata thankq wewa.. Item eka haki ikmanina labewa kiyala pathanawa... ethakota feedback ekkak gamu..

මේක ගෙන්නුවේ මට එල කොල්ලෙක් කියපු ගමන් වැඩේ කළා...ආපුවාම කියන්නම්

මචන් ebay එකෙන් අඩුවට ගන්න පුළුවන් බඩු වල link මෙතන share කරපන්..එතකොට ගන්න ඕනි කියලා හිතුනොත් order කරයි...
අද ආව බඩු දවස් 14 ගියේ k1 mini recever එක තාම chek කරලා බැලුවේ නෑ..chek කරලා ෆොටෝ දාන්නම්..එල කොල්ලෙක් ඕනි දෙයක් කියපුවාම ටක් ගාලා කියනවා වැඩෙත් කරලා දෙනවා recommended...


