ow machan trend eka pattata gattanam risk adui. mama ahanne machan mama me entriya aran tiyena vidiya harida kiyala. mama enter unu setup eke aulak tiyenwada kiyala. mama nikan history point ekak aran screen shot eka damme. anit eka SL TP gana idea ekak ganna. puluwan nam oya gatta trade ekaka screen shot eka denna machan....මචන් මේ ගැන වැඩියම දන්නේ නැහැ මමත් අත්හදා බලනවා එත් ඇයි මචන් ඩේ ට්රෙන්ඩ් එක ලෝන්ග් වෙනකොට ෂෝර්ට් පොසිෂන් එකක ට්රේඩ් කරන්නේ ....ලෝන්ග් පොසිසන් එන්ටරි එකක් බැලුවනම් තවත් හොදයි රිසක් එක අඩුයි නේද ?
මේ මැතඩ් එක හොදට වැඩ කරනවා ඊයේ දවසට පිප් 44ක් කඩා ගත්තා ....![]()
Last edited:


ubata me 1k lot ekakata 0.1 pip wenas wenakota $1 hambawenne kohomada?
pissuda ban mata enne $1ne
