Forex ලාබ පාඩු

Bgeek

Member
Sep 17, 2014
647
40
0
මචන් මේ ගැන වැඩියම දන්නේ නැහැ මමත් අත්හදා බලනවා එත් ඇයි මචන් ඩේ ට්‍රෙන්ඩ් එක ලෝන්ග් වෙනකොට ෂෝර්ට් පොසිෂන් එකක ට්‍රේඩ් කරන්නේ ....ලෝන්ග් පොසිසන් එන්ටරි එකක් බැලුවනම් තවත් හොදයි රිසක් එක අඩුයි නේද ?

මේ මැතඩ් එක හොදට වැඩ කරනවා ඊයේ දවසට පිප් 44ක් කඩා ගත්තා
....:yes::yes::yes:
ow machan trend eka pattata gattanam risk adui. mama ahanne machan mama me entriya aran tiyena vidiya harida kiyala. mama enter unu setup eke aulak tiyenwada kiyala. mama nikan history point ekak aran screen shot eka damme. anit eka SL TP gana idea ekak ganna. puluwan nam oya gatta trade ekaka screen shot eka denna machan....
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඔල්රයිට්ස් මේ ඔබේ අවධානය පිණිසයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :shocked: ubata me 1k lot ekakata 0.1 pip wenas wenakota $1 hambawenne kohomada?
    Mama 10k lot ekak aran 1pip giyath hamba wenne $1ne bang:confused:

    :shocked::shocked::shocked::shocked: දෙවියනේ ලොට් 10ක් අරගෙන පීප් එකක් මු උනොත් $100 යකු
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    Oya indicator walata huru wenna epoo
    Market eka ona thanakin dala profit ganna
    Igena ganilaa. Indicator walin pennadi late ban

    mamat PA tamai karanne machan :yes::yes::yes::yes: .. eth Alrights mecchara kiyanne indicators walinut wadak tiyena nisane. ekai try karala balanna hadanne:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    indicators කියන්නෙ හෝ දහය විස්ස තිහ අල්ලනව වගේ වැඩක් තමා... ඔව බලාගෙන ඇත්ත සල්ලි නම් ඔට්ටුවට දාන්ඩ එපා...:no:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    ලොට් එකක් කියන්නේ කීයක්ද කියපන්කො මුලින්ම

    meka balapanko
    IAcV1Y.png