Time problem.water board,electricity board

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Machans, how long normally takes to provide water connection or electricity connection to several blocks of lands after paying money to water board and electricity board?
    Is there any way to track the process. Big help machan
    .:yes::yes:
     
    Last edited:

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    වතුර වලට නම් එච්චර දවසක් යන්නේ නැ ..සල්ලි ගෙවපු ගමන් දවස් දෙකකින් තුනකින් ඇවිත් දීලා යනවා ..
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    Water board නම් දවස් දෙකෙන් පුලුවන්
    මුලින්ම application එකක් ඉල්ලගෙන fill කරලා එතනදිම දෙන්න.
    මතක අැතුව යනකොට ලඟම ගෙදර water bill එකේ copy එකක් අරන් යන්න.
    හිස් ඉඩමකට connection එක ගන්නවා නම් commercial category එකට වැටෙන්නේ. එතකොට connection fee එක වැඩි.
    එ් නිසා house plan එක approve කරන් එ්කෙ copy එකක් අරන් යන්න.
    Application එක දුන්නම එදාම estimate කරන්න කතා කරගන්න.
    ඊට පස්සෙ voucher එක අරන් සල්ලි බැඳලා කාණු කපන්න තියෙන්නෙ එයාලා පෙන්නන විදිහට.
    සමහර site වල water board එකෙන්ම කාණු කපලා දෙනවා.
    කෙහොමත් දවස් දෙකක් වගේ යනවා
     
    • Like
    Reactions: ehseres

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    වතුර වලට නම් එච්චර දවසක් යන්නේ නැ ..සල්ලි ගෙවපු ගමන් දවස් දෙකකින් තුනකින් ඇවිත් දීලා යනවා ..
    Thanks machan. Ethakota machan land sale ekakin wage aluthin parak hadapu ekakata water line dennath e kalemada yanne
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Water board නම් දවස් දෙකෙන් පුලුවන්
    මුලින්ම application එකක් ඉල්ලගෙන fill කරලා එතනදිම දෙන්න.
    මතක අැතුව යනකොට ලඟම ගෙදර water bill එකේ copy එකක් අරන් යන්න.
    හිස් ඉඩමකට connection එක ගන්නවා නම් commercial category එකට වැටෙන්නේ. එතකොට connection fee එක වැඩි.
    එ් නිසා house plan එක approve කරන් එ්කෙ copy එකක් අරන් යන්න.
    Application එක දුන්නම එදාම estimate කරන්න කතා කරගන්න.
    ඊට පස්සෙ voucher එක අරන් සල්ලි බැඳලා කාණු කපන්න තියෙන්නෙ එයාලා පෙන්නන විදිහට.
    සමහර site වල water board එකෙන්ම කාණු කපලා දෙනවා.
    කෙහොමත් දවස් දෙකක් වගේ යනවා
    Thanks machan. Ethakota machan his idam katti set ekakata wathura line denne kohomada. Mama kiwwe aluthin parak dala hadapu land sale ekakata wage.
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    Thanks machan. Ethakota machan his idam katti set ekakata wathura line denne kohomada. Mama kiwwe aluthin parak dala hadapu land sale ekakata wage.

    තියන ලයින් එක extend කරගන්න ඔනේ
    එ්ක කරගන්න ඔයා request letter එකක් දෙන්න.
    එතකොට water board එකෙන් අැවිත් distance බලලා estimate එක හදනවා.
    Estimate එකට pay කරලා documents එයාලා කියන තැනට පෙන්වන්න.
    ඊට පස්සෙ ඔයාලට new water line එක දාන්න කාණු කපලා දෙන්න වෙනවා.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    තියන ලයින් එක extend කරගන්න ඔනේ
    එ්ක කරගන්න ඔයා request letter එකක් දෙන්න.
    එතකොට water board එකෙන් අැවිත් distance බලලා estimate එක හදනවා.
    Estimate එකට pay කරලා documents එයාලා කියන තැනට පෙන්වන්න.
    ඊට පස්සෙ ඔයාලට new water line එක දාන්න කාණු කපලා දෙන්න වෙනවා.
    Thanks machan. Ekath ikmanatama karala denawada machan salli gewwata passe. Status eka check karaganna widihak thiyanwada machan
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    Thanks machan. Ekath ikmanatama karala denawada machan salli gewwata passe. Status eka check karaganna widihak thiyanwada machan

    එ්ක නම් සතියක් වගේ යයි.
    මුලින්ම site office එකේ OIC details යවනවා regional office එකට. එතකොට manager request එක accept කරාට පස්සෙ එ්ක letters දෙකකින් ඔයාටයි Oic ටයි දන්වනවා.
    Pipe stock තිබ්බෙ නැත්නම් එ්වා ගෙන්නන්න වෙනවා Line එක දාන්න.
    එ් නිසා සාමාන්‍යයෙන් සතියක් වගේ යයි කියන්න පුලුවන්
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    එ්ක නම් සතියක් වගේ යයි.
    මුලින්ම site office එකේ OIC details යවනවා regional office එකට. එතකොට manager request එක accept කරාට පස්සෙ එ්ක letters දෙකකින් ඔයාටයි Oic ටයි දන්වනවා.
    Pipe stock තිබ්බෙ නැත්නම් එ්වා ගෙන්නන්න වෙනවා Line එක දාන්න.
    එ් නිසා සාමාන්‍යයෙන් සතියක් වගේ යයි කියන්න පුලුවන්
    Thanks machan. Contact karanna ona kawada machan progress eka gena denagannawanam