සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    නිවාස 4000 ක් දෙසැම්බරයේදී ජනතා අයිතියට

    September 29, 2017 01:15 pm

    “නාගරික පුනර්ජිවන වැඩසටහන“ යටතේ ඉදිකර ඇති නිවාස 4000ක් දෙසැම්බර් මාසය අවසානයේදී ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

    එම නිවාස බේරේ වැව ආසන්නයේ ජීවත්වන ජනතාවට ලබා දීමට කටයුතු යොදා ඇති බවයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුමේධ රත්නායක මහතා සඳහන් කළේය.

    ඊට අමතරව තවත් නිවාස 5000ක් ලබන වර්ෂයේදී ඉදිකිරීමට නියමිත බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    රුපියල් බිලියන 280ක මුදලක් සමස්ථ ව්‍යාපෘතිය සඳහාම ඇස්තමේන්තු කර තිබේ.

    කොළඹ නගරය සංචාරක ආකර්ශණීය නගරයක් බවට පත් කිරීම සඳහා බේරේ වැව ආසන්නයේ ඇවිදින මංතීරු ඉදිකිරීම සඳහා එම පැල්පත් නිවාසවල ජිවත් වූ ජනතාවට නව නිවාස ලබාදීම සිදුකරන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.


    - http://sinhala.adaderana.lk/news/78150/නිවාස-4000-ක්-දෙසැම්බරයේදී-ජනතා-අයිතියට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    Asian Development Bank approves $50 million loan to boost rooftop solar in Sri Lanka
    Anmar Frangoul
    Published 8:42 AM ET Wed, 27 Sept 2017

    The Asian Development Bank (ADB) has approved a $50 million loan to aid the funding of rooftop solar power generation systems in Sri Lanka, it was announced Wednesday.

    The ADB said its Rooftop Solar Power Generation Project would increase access to "clean and reliable power" in the country.

    The project would finance rooftop solar power subprojects equivalent to 50 megawatts of additional capacity, the ADB added. It has been approved by the bank's board of directors and is set to cost a total of $59.8 million, with the private sector providing an equity contribution of $9.8 million.

    "Sri Lanka's energy sector has made tremendous progress over the last two and a half decades in bringing electricity to almost everyone in the country," Mukhtor Khamudkhanov, a principal energy specialist at the ADB, said in a statement. "But there is a need to diversify the country's energy mix toward more renewable and sustainable sources," he added.

    The ADB said it would also administer $1 million in technical assistance from the Asian Clean Energy Fund under the Clean Energy Financing Partnership Facility. This would be used, among other things, to help build capacity and support the implementation of the project in Sri Lanka.

    - https://www.cnbc.com/2017/09/27/asi...loan-to-boost-rooftop-solar-in-sri-lanka.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    Building paradise: Houliang Jiang, MD of CHEC Port City Colombo

    What is largely regarded as the most liveable city in South Asia? If you ask Managing Director of CHEC Port City Colombo (Pvt) Ltd Houliang Jiang, his company is building it.

    houliang-jiang.png


    CHEC Port City Colombo (Pvt) Ltd, a wholly-owned subsidiary of China Harbour Engineering Company Ltd (CHEC), signed an agreement with the Government of Sri Lanka in August 2016 to resume building the Port City, now called the Colombo International Financial City (CIFC), following a one-year suspension. Upon full completion in 2041, the city is expected to bring US$15 billion into the Sri Lankan economy.

    It is the largest foreign direct investment in the country’s history, as well as being a symbol of advancement of the strategic cooperative partnership between China and Sri Lanka. CHEC Port City Colombo (Pvt) Ltd’s Managing Director Houliang Jiang is the man tasked with ‘building a world-class city for South Asia’ – one that will span 269 hectares of reclaimed land from the sea. What will this new city look like, and how has it been progressing? The CEO Magazine had the opportunity to speak with Houliang and delve further.

    Read the article:
    - http://www.theceomagazine.com/business/houliang-jiang/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    Sri Lanka gets $125 million World Bank loan for safer roads project
    Sep 29, 2017 12:46 PM GMT+0530

    ECONOMYNEXT – The World Bank will give Sri Lanka a $125 million loan for a new project that will deliver better and safer roads in which contractors are paid based on performance.

    “The Road Development Authority will monitor the contractor and make payment based on the delivery of safe roads free of pot holes, water logging, with shoulders, drainage, and lighting that are well maintained and comfortable for the road users,” said Amali Rajapaksa, World Bank Senior Infrastructure Specialist and Task Team Leader.

    “These types of contracts will benefit the government, contractors and the general public by saving costs and serving as a model that could be adopted by many other sectors in the future.”

    The loan for the new Transport Connectivity and Asset Management Project is provided by the International Development Association (IDA), the World Bank’s grant and low-interest arm, with a maturity of 25 years that includes a grace period of five years.

    The project also supports a program financed by the Asian Development Bank (ADB). The RDA is the lead implementing agency.

    The World Bank said Sri Lanka is joining other countries in moving from a traditional approach to road infrastructure and maintenance which pays the contractor based on progress, to a new approach based on contractor performance.

    “This approach will create incentives for better quality and timely interventions which will provide the public with better maintained roads at a lower cost to the government,” a statement said.

    “Maximizing quality and minimizing costs of the island-wide road network will no doubt become a model project of the Road Development Authority,” said Pswarayi-Riddihough. “Better and safer roads will benefit all Sri Lankans and contribute to the country’s prosperity and poverty reduction.”

    A dense network makes roads the preferred mode of transportation in Sri Lanka, carrying 95 percent of passenger traffic and 98 percent of freight, the World Bank said.

    Building on the lessons from the World Bank-supported Roads Sector Assistance Project, the new project will help strengthen the RDA by focusing on the institutional and system changes that can transform the authority from a provider of infrastructure to a service provider, it said.

    “The contracting approach to be piloted in the project aims to improve construction quality, minimize delays and costs, and address the issue of poor-performing contractors.”

    The project will be implemented on the section between Ja-Ela and Chilaw on National Road A003. The contractor will carry out the design, upgrading, rehabilitation, and maintenance under a long-term contract.
    (COLOMBO, Sept 29, 2017)

    - http://www.economynext.com/Sri_Lanka_gets_World_Bank_loan_for_safer_roads_project-3-8827-6.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    උතුරුමැද-නැගෙනහිර යල-මහ අස්වද්දන යාන් ඔය ව්‍යාපෘතියේ වැඩ සියයට 65ක් අවසන්

    30 සැප්තැම්බර්, 2017

    උතුරුමැද හා නැගෙනහිර ප්‍රදේශවල අක්කර 15000 ක් යල මහ අස්වද්දන ගංවතුර වළක්වන යාන් ඔය වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු දැනට සියට 65 ක් අවසන් බවත් ඒ සඳහා රුපියල් කෝටි 3600 ක් වැය කළ බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අනුරාධපුර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මායිමේ ගොමරන්කඩවල ප්‍රදේශයේ මෙය ඉදිවෙමින් පවතී.

    උතුරුමැද හා නැගෙනහිර පළාත්වල දැනට ක්‍රියාත්මක ලොකුම වාරි ව්‍යාපෘතිය වන “යාන් ඔය වාරි ව්‍යාපෘතිය” මඟින් මෙරට ප්‍රථම වරට කිලෝමීටර් 6 ක් දිග වේලි 5 ක් ඉදිකර ඇතැයි ද යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ඉංජිනේරු එම්.යු. හේමකුමාර මහතා පවසයි.

    වේලි ඉදිකිරීමේ කටයුතුවලින් දැනට සියයට 95 ක් අවසන් අතර වම් ඉවුර ඇළ කිලෝමීටර් 20 ක් දිගට හා දකුණු ඉවුර ඇළ කිලෝමීටර 10 ක් දිගට දැනට ඉදිවෙමින් පවතී.

    ඉහත සඳහන් කළ කිලෝමීටර 6 ක් දිග වේලි මඟින් යාන් ඔය හරස්කර ඉදිකරනු ලබන ජලාශය අක්කර අඩි 150000 ක වපසරියකින් යුක්ත බවත් එය පරාක්‍රම සමුද්‍රයට වඩා විශාල බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පවසයි.

    මෙම ජලාශ ව්‍යාපෘතියේදි ප්‍රධාන ලෙස සිදු කරන්නේ යාන් ඔය හරහා කිලෝමීටර 2.1 ක් දිග ප්‍රධාන වේල්ල හා තවත් සැදැලි වේලි 5ක් ඉදිකර අක්කර අඩි 150000 ක් විශාල ජලාශයක් ඉදිකර නැගෙනහිර පළාතේ හා උතුරු මැද කෙළවර මායිමේ ගිනිකොණ ප්‍රදේශයේ ඉඩම් සංවර්ධනයයි. ඊට අමතරව මෙතෙක් වාර්ෂිකව නොවැම්බර්, දෙසැම්බර් මාසයේ මේ ප්‍රදේශයේ පවතින ගංවතුර හා පිටාර වතුර ඇතිවීම වැළැක්වීමටත් ඉහත ප්‍රදේශවල යල කන්නයේ ඉඩම් අක්කර 10000 ක් අස්වැද්දීමත් නව ව්‍යාපෘතියෙන් සිදුවන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ එම්.යු. හේමකුමාර මහතා පවසයි.


    21686215_494812194219801_2318549452933412221_n.jpg

    21765154_494812134219807_6570553113667635781_n.jpg

    22046698_135799307159341_4933809583187181784_n.jpg


    - http://www.silumina.lk/2017/09/30/ප...ද්දන-යාන්-ඔය-ව්‍යාපෘතියේ-වැඩ-සියයට-65ක්-අවසන්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    මධ්‍යම අධිවේගයේ වැඩට බාධා කරන අය අත්අඩංගුවට ගන්න උසාවි නියෝගයක්‌
    ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල කියයි


    අකිත පෙරේරා

    මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්‌වා සිදු කෙරෙන ඉදිකිරීම්වලට බාධා පමුණුවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය උසාවි නියෝගයක්‌ ගත් බව උසස්‌ අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා "දිවයින"ට කීවේය.

    එම ඉදිකිරීම් සඳහා බහුතර ජනතාවක්‌ සහාය දුන්නද සීමිත සංවිධානාත්මක පිරිසක්‌ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඩාල කිරීමේ අරමුණින් විරෝධතා ව්‍යාපාර මෙහෙයවන බවත් ඇතැම් විට රජය දුන් වන්දි මුදල් ලබාගත් අය පවා ඒවාට යොදාගෙන ඇති බවට හෙළිවී ඇති බවත් හෙතෙම පැවැසීය.

    මෙම බාධා කිරීම් හා කඩාකප්පල් කිරීම්වලට එරෙහිව පියවර ගැනීමට පසුගිය 27දා මාර්ග සංවර්ධන අධිකාරිය කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළ බවත් පෙරේදා (28දා) දින මෙම කඩාකප්පල්කාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට උසාවි නියෝගයක්‌ ලද බවත් ඇමැති කිරිඇල්ල මහතා සඳහන් කළේය.

    ඒ අනුව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වලට බාධා වන අයුරින් හැසිරෙන පුද්ගලයන් පොලිසිය යොදවා අත්අඩංගුවට ගැනීමට රජය බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.


    - http://www.divaina.com/2017/09/30/news13.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    පොළොන්නරුව ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන්..

    ජාතික සංහිදියාව තහවුරු කෙරෙන බහු වාර්ගික හා ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත නව ජාතික පාසලක අවශ්‍යතාවය ඉටුකරමින් ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ඉදිකෙරෙන ත්‍රෛභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ආරම්භ කෙරිණි. පාසලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය මෙහිදී ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරුණු අතර ඉදිකිරීම්වලට අදාළ සැලැස්ම ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් ද, ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සින්දු මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Ensuring the national reconciliation process, the construction work of the Trilingual National School in Kaduruwela, Polonnaruwa was commenced under the patronage of President Maithripala Sirisena, today (29). The school is being built under a concept of President Sirisena, and the objectives of this school is to fulfill the need of multi-ethnic, trilingual mix school in the districts of Anuradhapura, Trincomalee,Ampara and Batticaloa, promoting of the English language medium education system as well as to build a future generation who would be able to conquer the global competitive social, economic world with their high standard of knowledge while ensuring the national reconciliation and social integration. The school, which is to commence from Grade 06 to G.C.E. (A/L) is planned to be constructed with all facilities and under the first phase, two storied Building with the Grade 06 and 07 classes, the Hostel, Administrative Building, Laboratory facility, Quarters of the teachers and sanitary facilities will be constructed. In 2019, Studies are scheduled to commence. The President unveiled the plaque of the commencement of the construction work of the school and the President also examined the plan of the proposed building. State Minister Wasantha Senanayake and Indian High Commissioner to Sri Lanka Taranjit Singh Sandu were present at this occasion.

    22045877_10155537531306327_8009731722420655985_n.jpg

    22089339_10155537531046327_1842054247390695968_n.jpg


    - https://www.facebook.com/pg/maithripalas/photos/?tab=album&album_id=10155537530721327
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    SL to retender ex-Cairn block for development

    2017-09-29 09:54:56

    image_1506660880-7baa448385.jpg


    The Petroleum Resources Development Ministry has reopened the ex-Cairn M2 block in the Mannar Basin for development and commercialization through a limited tender offer under a strategic plan to expedite oil and gas exploration and development, with an aim to license the block by early 2018 and begin production by 2021. “The government has now opened the Block M2 as part of a limited tender offer, to find a partner to appraise and develop the discovery of natural gas, as well as to explore for additional prospects,” the Petroleum Exploration Development Plan published by the Petroleum Resource Development Secretariat (PRDS) last week noted.


    According to PRDS, this is based on a directive from Petroleum Resources Development Minister Arjuna Ranatunga to expedite oil and gas exploration and development.


    “The economic analysis of these two discoveries indicates a very competitive gas price and about 11 oil and gas companies including few major exploration companies have already expressed their interest for this block and the government expects to license this block by early 2018,” PRDS said.


    The block could potentially contain over 2 trillion cubic feet of natural gas and 10 million barrels of condensate, according to PRDS. Sri Lanka is moving away from coal to an energy generation plan focusing on natural gas and renewables. The first natural gas power plant to be constructed under this new policy is currently going through the procurement process.


    However, due to the lengthy process of commercializing the M2 block, the government is expecting to import natural gas for power generation until the M2 block is ready to supply gas. The Public Utilities Commission of Sri Lanka had accounted for the M2 block to produce gas by 2023.


    However, the PRDS gave a more ambitious estimate.


    “The M2 block could be a reality by around year 2021, if the proposed bid round becomes a success and the natural gas potential timely tapped to be commercially feasible, for the commercial operations to commence,” it said.

    However, PRDS said that the final timing of the production will depend on price negotiations with future investors and the government’s acceptance of a Field Development Plan (FDP) based on it.


    The M2 block was explored by Cairn Lanka (Pvt) Limited, a subsidiary of Cairn India Limited, after it won the block as the sole bidder in the Mannar Basin blocks which were tendered in 2007.


    The company then explored and drilled four wells in the M2 block in 2011 at a cost of US$ 240 million, and two of the wells were found to contain natural gas deposits instead of the expected crude oil.


    Cairn decided to exit Sri Lanka and other foreign ventures in 2015 during the global oil glut, to refocus on its operations in India. Re-tendering the block was supposed to take place in the first quarter of 2016, but had run into numerous delays.


    Investments into developing gas transportation pipelines, storage and other infrastructure could run up to US$ 1 billion, according to previous government estimates, and the previous government policy had been to also request the winner of the M2 block to invest in the infrastructure.


    The oil and gas exploration and development plan also outlines the continuation of the joint study with France’s TOTAL for blocks off the East Coast, to obtain further data on several locations in the Mannar, Cauvery and Lanka Basins, and to call expressions of interest to explore several identified blocks in the Cauvery basin.


    The plan also calls for the formulation of a natural gas policy encompassing all sectors with export potential to generate new business avenues and to price or re-price petroleum data to award remaining offshore blocks.


    The UK-based WesternGeco has been conducting surveys of the off-shore blocks for some time.

    - http://www.dailymirror.lk/article/S...development--137484.html?fbrefresh=1506773763
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පෙට්‍රල්-ඩීසල් මිල ඉහළ නගී



    ඉන්ධන මිල ඉහළ නංවන ලෙස ලංකා ඉන්දියන් ඔයිල් සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඒ අනුව ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ යනු ඇති බව වාර්තා වෙයි.

    ඉදිරි සතියේදී ඊට අදාළ මිල ගණනන් ප්‍රකාශයට පත් කරන බව ද අයි.ඕ.සී සමාගම ප්‍රකාශ කර තිබේ.

    ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විටත් ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බව පවසමින් විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් ද යොමු කර ඇති බව සඳහන්ය.

    මිල වැඩි නොකිරීම හේතුවෙන් තම සමාගම පාඩු ලබන බවත්, ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලේ උච්චාවචනයන් සිදුවීමත්, රුපියලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාමත් හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමට සිදු වන බව අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඉතිහාසයේ මුල් වරට පනත් කෙටූම්පත නැතිව පනත සම්මත කරලා.. සරත් එන් සිල්වාගේ නඩුවෙන් ආණ්ඩුව කැළඹේ..:angry::angry:



    පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යන පනතට සම්පූර්ණ පටහැනිව පනත් කෙටුම්පතක් නොමැතිව පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිය.
    ආණ්ඩවු විසින් පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි ඔහු පෙත්සම මගින් කියා සිටී හෙතෙම පළාත් සභා මැතිවණය කල් දැමීම සදහා ගෙන එන ලද 20 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විමසුමකට යොමු කල යුතු යයි දැන්වුවත් පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අදාල නොවන සංශෝධන විශාල ප‍්‍රමාණයක් එක් කර මෙවෙනි යෝජනාවක් සම්මත කර ගනිමින් ජනමත විචාරණයකට නොයා පළාත් සභා මැතිවරණය කල් දමා ගැනිමට උත්සහය ගෙන ඇති බව පැහැදිලි බවත් ඔහු පවසයි.
    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ඇත්තේ නීතිපති ජයන්ත ජයසුරිය, කතානායක කරූ ජයසුරිය, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය යන අයය.
    එමෙන්ම නිශ්චිත පනත් කෙටූපතක් නොමැතිව පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පලමු අවස්ථාව මෙය බවට ඉතිහාස ගත වන බවත් එබැවින් පලමු වරට මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ කතානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැදවීමට නියමිතව ඇති බැවින් මේ වනවිට අදාළ වග උත්තර පාර්ශවයන් මහත් කලබලයට පත්වා ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ශ්‍රේෂ්ඨාධිකරණයට පයින් ගහලා... ඡන්ද නෑ.. පරමාධිපත්‍ය වලදාලා..- යහපාලනයට එරෙහිව ජිනීවාට පැමිණිල්ලක්





    ජිනීවාහීදි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 36 වන සැසිවාරයේ අවසාන දිනයේදී ගෝලීය සංසදය නියෝජනය කරමින් ජිනීවා පැමින සිටි බෙංගමුවේ නාලක හිමි, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත කීර්තිරත්න ඇතුලු පිරිස ශ්‍රී ලංකාවේ වත්මන් රජය දිගින් දිගටම මැතිවරණ කල් දමමින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ චන්ද අයිතිය උදුරා ගැනීමට එරෙහිව පෙත්සමක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයාට යැවීම සදහා බාරදුන්හ.
    2015 දී යහපාලනයක් පොරොන්දු වී බලයට පැමිනි නව රජය ලෝකයට කවර මුහුනුවරක් පෙන්වුවද, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම ගැන කවර බොරුවක් කිව්වද , බලයට පත්වූදා සිට මෙතෙක් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රාදෙශීය සභා හා පලාත මැතිවරණ සියල්ලක්ම කල් දමා ඇති අතර ජනතා පරමාධිපත්‍යය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ දී ඇති නියෝග පවා උල්ලංඝනය කරමින් අද ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් බවට පත්කරගෙන ඇති බව මහ ලේකම්වරයාගේ කාර්යාලයට පෙත්සම බාරදීමෙන් අමතරව මාධ්‍ය ඇමතු බෙන්ගමුවේ නාලක හිමියෝ පෙන්වා දුන්නහ.
    පසුගිය සතිය පුරා දෙමල ඩයස්පෝරාව හා ගැටෙමින් ජිනීවාහී ලංකාව වෙනුවෙන් හඩනැගූ අද්මිරාල් සරත් වීරසේකර හා ආචාර්ය නාලක ගොඩහේවා ඇතුලු කන්ඩායම හෙට උදැසන ලංකාවට පැමිනීමට නියමිතය.
    – චාමින්ද කරුණාරත්න
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    China’s ambitions for sleepy Hambantota could shift world trade routes

    by Peter Fuhrman

    z_p08-China%E2%80%99s.jpg


    Much has been said, but far less is understood , about the One Belt One Road (OBOR) initiative, the centrepiece of Xi Jinping’s expansive foreign policy. That Mr. Xi has ambitions to extend across Eurasia China’s commercial, political and military power is not in doubt. But, the precise details on OBOR remain just about as unclear now as they did four years ago when the policy was unveiled — which countries are included, how much cash China will invest or lend, where are the first-order priority projects, will any of the trillions of dollars of proposed spending achieve commercial rates of return? Questions multiply. Answers are few. There is one remote corner of the planet, however, where the full weight of OBOR’s grand strategy and profit making potential are coming into view. It’s in a small village called Hambantota along the southern fringe of Indian Ocean beachfront in Sri Lanka.

    Emerging markets guest forum is a forum on emerging markets for contributors from the worlds of business, finance, politics, academia and the third sector. All views expressed are those of the author(s) and should not be taken as reflecting the views of the Financial Times.

    One of China’s largest and most powerful state-owned companies, China Merchants Group, with total assets of $855bn, is in the final stages of completing the purchase for $1.1bn of a 99-year lease for a majority stake in a seven-year-old lossmaking deepwater container port.

    Choppy seas

    It was built for more than $1bn on a turnkey basis by Chinese state-owned contractors. It is owned and operated by the Sri Lankan government’s Ports Authority. I’m just back in China from a rare guided visit inside Hambantota port. Like other bankers and investors, we’ve felt the pinch, as much of Chinese outbound investment has been cancelled or throttled back this year. Hambantota, though, is full steam ahead. Hambantota’s future appears now about as bright as its present is dreary.

    On the day I visited, there was virtually no activity in the port, save the rhythmic wobbling of a Chinese cargo ship stuck in Hambantota for three weeks. Due to choppy seas and also perhaps inexperienced Sri Lankan port staff, the Chinese ship has been sitting at anchor, unable to unload the huge Chinese-made heavy-duty cranes meant to operate on the quayside. Though the Chinese ambassador to Sri Lanka has pledged that Hambantota will one day resemble Shanghai, as of today, elephants in the nearby jungle are about as numerous as dockworkers or pedestrians. Tragically, the region was ravaged, and partly depopulated, by the Tsunami of 2004. China Merchants will take over management of the port within the next month or so.

    There is much to do — as well as undo. The Hambantota port,under Sri Lankan government management, has been a bust, a half-finished commercial Xanadu where few ships now call.

    The port has lost more than $300m since it opened. China Merchants’ plan to turn things round will rest on two prongs. Its port operations subsidiary, Hong Kong-listed China Merchants Port Holdings, will take over management of Hambantota. It is the largest port owner and operator in China. Almost 30 per cent of all containers shipped into and out of China are handled in China Merchants’ ports.

    The ports business earned a profit of $850m last year. China Merchants has what the Sri Lankan government’s Hambantota port operator could never muster: the operational skill, clout, capital and commercial relationships with shippers inside China and out to attract significant traffic to Hambantota. China’s state-owned shipping lines deliver more containers than those from any other country.

    In addition, China Merchants will enlist other large China State-owned enterprises (SoE) to invest and set up shop in an 11 sq km special economic zone abutting the Hambantota port. The SEZ was created at the request of the Chinese government, with the promise of $5bn of Chinese investment and 100,000 new jobs to follow. China Merchants is now drawing up the master plan.

    A who’s who of Chinese SoE national champions are planning to move in, beginning with a huge oil bunkering and refining facility to be operated by Sinopec as well as a large cement factory, and later, Chinese manufacturing and logistics companies.


    Lankan beachfront

    This “Team China” approach — having a group of Chinese SoEs invest and operate alongside one another — is a component of other OBOR projects. But, the scale of what’s planned in Hambantota is shaping up to be far larger. The flag of Chinese state capitalism is being firmly planted on this Sri Lankan beachfront. Hambantota is only 10 to 12 nautical miles from the main Indian Ocean sea lane linking the Suez Canal and the Malacca Straits. Most of China’s exports and imports sail right past.

    An average of 10 large container ships and oil tankers pass by every hour of every day. From the Hambantota port office building, one can see the parade of huge ships dotted across the horizon. Along with transhipping to India and the subcontinent, Hambantota will provide maintenance, oil storage and refuelling for shipping companies. Sri Lanka is the smallest of the four subcontinental countries, with a population of 20m compared to a total of 1.7bn in India, Pakistan and Bangladesh.

    It has one geographic attribute its neighbours lack — a deepwater coastline close to Indian Ocean shipping lanes and conducive to building large deepwater ports able to handle the world’s largest container ships and supertankers. This should make Sri Lanka the ideal transshipment point for goods and natural resources going into and out of the subcontinent.

    The Port of Singapore is now the region’s main transshipment centre. It is three to four times as distant from India’s major ports as Hambantota. Singapore is now the world’s second-busiest port in terms of total shipping tonnage. It transships about a fifth of the world’s shipping containers, as well as half of the world’s annual supply of crude oil.

    Even before Mr Xi first articulated the OBOR policy, Sri Lanka was already seen as a key strategic and commercial beachhead for China’s future trade growth in the 40 countries bordering the Indian Ocean. China and Sri Lanka have had close and friendly diplomatic ties since the early 1950s.

    Business nirvana

    Both style themselves as democratic socialist republics. Sri Lanka is the one country in the region that enjoys cordial relations not only with China but also the US, and the three other subcontinental nations.

    Sri Lanka’s GDP is $80bn, less than one-tenth the total assets of China Merchants Group. Sri Lankan per capita GDP and literacy rate are both about double its subcontinental neighbours.

    While hardly a business nirvana, it is often easier to get things done there than elsewhere in the region. The first port was established in Hambantota around 250AD. It was for centuries, until Chinese emperors sought to prohibit Chinese junks from sailing the open seas, a stopping point for Chinese ships trading with Arabia.

    China Merchants has been trying for four years to close the deal there. China Merchants Port Holdings is a powerful presence in Sri Lanka. It already built and operates under a 35-year Build-Operate-Transfer contract a smaller, highly successful container port in the capital Colombo.

    It opened in 2013. It’s one of the few large-scale foreign direct investment success stories in Sri Lanka. The future plan is for the China Merchants’ Colombo port to mainly handle cargo for Sri Lanka’s domestic market, while Hambantota will become the main Chinese-operated transshipment hub in the Indian Ocean.


    Chinese SoEs are also in the throes of building a port along the Pakistani coast at Gwadar and upgrading the main ports in Kenya. The direction of Beijing’s long-term planning grows clearer with each move.

    If not exactly a Chinese inner lake, the Indian Ocean will become an area where Chinese shipping and commercial interests will be more predominant. During the Hambantota negotiations, the Sri Lankan government blew hot and cold.The country needs foreign investment and Chinese are lining up to provide it, as well as additional infrastructure grants and loans. Chinese building crews swarm across a dozen high-rise building sites in Colombo. Chinese tourist arrivals are set to overtake India’s.

    The main section of the unfinished highway linking Colombo and Hambantota was just completed by the Chinese. China Merchants will effectively pay off the construction loans granted by the state-owned Export-Import Bank of China to the Sri Lankan government in return for the 99-year operating lease. China Merchants plans to invest at least another $1bn, but perhaps as much as $3bn, to complete Hambantota port and turn it into the key Indian Ocean deepwater port for ships plying the route between Suez and East Asia. Rarely if ever in my experience do OBOR projects have the crisp commercial logic of Hambantota. Assuming ships do start to call there, Hambantota should prove quite profitable, as well as a major source of employment and tax revenue for Sri Lanka. As of now, there is almost no housing and no infrastructure in Hambantota, only the port facility, a largely-empty international airport and a newly-opened Shangri-La hotel and golf course.

    The airport and port were pet projects of a local Hambantota boy made good, Mahinda Rajapaksa. He was Sri Lanka’s president from 2005 to 2015, when he was voted out of office. In December last year, the port was taken over by a mob of workers loyal to Rajapaksa.

    They took several ships hostage before the Sri Lankan navy sailed in to end the chaos. The port will be able to handle dry cargo, Ro-ro ships transporting trucks and autos, oil tankers as well as the world’s largest 400-metre container ships. Hambantota should lower prices and improve supply chains across the entire region, and so drive enormous growth in trade volumes — assuming power politics don’t intrude. Hambantota should allow India’s manufacturing sector to be more closely intertwined with Chinese component manufacturers and supply chains. That is consistent with India’s goal to increase the share of GDP coming from manufacturing, and manufactured exports, both still far smaller than China’s.

    But, India will almost certainly push back, if Hambantota leads to a big jump in its trade deficit with China. China’s exports may be able to come in via the Sri Lankan backdoor.India and Sri Lanka have a free-trade agreement that in theory lets Sri Lankan goods enter the vast market duty-free. Chinese manufacturers could turn the Hambantota free trade zone into a giant Maquiladora and export finished products to India.

    This would flood India with lowered priced consumer goods, autos, chemicals and clothing. Bangladesh, Pakistan and Burma — smaller economies but friendlier with China — would likewise absorb large increases in exported Chinese goods, either transshipped from Hambantota or assembled there. No area within OBOR is of greater long-term significance to Chinese commerce. Fifty years from now, if UN estimates prove correct, the population of Indian, Pakistan and Bangladesh will be about 2.3bn, or about double where China’s population will be by then. Some China Merchants executives are dreaming aloud that the Thai and Chinese governments may close a deal to build a canal across Southern Thailand.

    This would shave 1,200 miles off the sea route from Suez to China. The preferred canal route across the isthmus of Southern Thailand is actually shorter than the length of the Panama Canal. The canal would re-route business away from Singapore and the Malacca Straits. The likely cost, at about $25bn, could be borne by China without difficulty. Hambantota would grow still larger in importance, commercially and strategically. By itself, a Chinese-owned and operated Hambantota will almost certainly reconfigure large trade flows across much of Asia, Africa and Europe, benefiting China primarily, but others in the region as well. It is a disruptive occurrence. While much of China’s OBOR policy remains nebulous and progress uncertain, Chinese control of Hambantota seems more than likely to become a world-altering fact.

    The writer is Chairman and CEO of China First Capital

    - http://www.sundayobserver.lk/2017/1...epy-hambantota-could-shift-world-trade-routes
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    ADB Provides $900 Million Financing for Rural Connectivity Program in Sri Lanka

    News Release | 29 September 2017

    22086-sri-lanka-road-final.jpg

    The program will upgrade Sri Lanka’s road network to connect vast rural populations to jobs and services.

    MANILA, PHILIPPINES (29 September 2017) — The Asian Development Bank’s (ADB) Board of Directors has approved financing of up to $900 million for a program that will upgrade Sri Lanka’s road network to connect vast rural populations to jobs and services.

    “Improving Sri Lanka’s poor rural transport infrastructure is key to achieving the government’s development goals, which include generating 1 million jobs, boosting income levels, and developing the rural economy,” said Kanzo Nakai, an ADB Senior Transport Specialist. “ADB’s Second Integrated Road Investment Program aligns with the government strategy to fully connect rural development centers with upgraded rural access roads in an area that is home to about 10 million people.”

    Sri Lanka’s economy has grown at an annual average of 6% since 2003, helping to slash poverty from 22.7% in 2002 to 6.7% in 2012-2013. Much of this progress has taken place in rural areas, where 82% of the population lives. But Sri Lanka still faces several challenges, with poverty in some provinces and districts remaining as high as 20%. Even in comparatively better off provinces, large segments of the population live close to the poverty line and are highly vulnerable.

    Progress is hindered by inadequate transport infrastructure, particularly badly maintained provincial and local roads. While there have been improvements over the last 12 years in addressing trunk road network deficiencies, work on upgrading provincial and rural roads has been relatively slow. Most rural roads cannot provide all-weather access, and parts of the trunk road network are in dilapidated condition. Providing access to markets and business opportunities will be key to boosting prosperity in rural areas.

    Under a first ADB program, an $800 million multitranche financing facility was approved in 2014 to upgrade the road network in Central, North Central, North Western, Sabaragamuwa, and Southern Provinces, as well as a part of Western Province. The new program approved today complements this assistance by targeting three lagging provinces—Eastern, Northern, and Uva, as well as a part of Western Province—to complete coverage of all the country’s priority development centers.

    About 3,400 kilometers (km) of rural access roads will be upgraded to all-weather standard, while about 340 km of national roads in the four provinces will be improved. Many of the roads are in areas that were affected by the country’s 26-year civil conflict. The program will also improve the capacity of the country’s road agencies for road safety, maintenance, research, design, and construction.

    The program, which is due for completion in 2027, will deliver finance in five tranches to 2021, starting with a regular loan of $90 million and concessional loan of $60 million this year. The government will meet $184.6 million of the total program cost of $1.08 billion.

    ADB, based in Manila, is dedicated to reducing poverty in Asia and the Pacific through inclusive economic growth, environmentally sustainable growth, and regional integration. Established in 1966, ADB is celebrating 50 years of development partnership in the region. It is owned by 67 members—48 from the region. In 2016, ADB assistance totaled $31.7 billion, including $14 billion in co-financing.

    - https://www.adb.org/news/adb-provides-900-million-financing-rural-connectivity-program-sri-lanka