මචන්ල මම GTA5 ගහන්න පටන් ගත්ත කාලයක් තිස්සෙ පෙරුම් පුරල
.ඒඋනාට ගේම් එක මාර විදිහට ලැග් වෙනවනෙ මචන්ල

.මේකට මොකද කරන්න ඕන මගෙ VGA ekath Nvidea Geforce 940mx හැබැයි Ram එක 4GB විතරයි තියෙන්නෙ ඒකද දන්නෙ නෑ නේද කේස් එක නේද? ප්‍රොසෙසර් එකත් i5 7th gen........
ග්‍රැෆික්ස් ඔක්කොම නොර්මල් සෙටින් එකේ තමයි තියෙන්නෙ

මොනවහරි හදන්න සෙටින් එකක් තියෙනවනන් කියන්නකො!!
.ඒඋනාට ගේම් එක මාර විදිහට ලැග් වෙනවනෙ මචන්ල

.මේකට මොකද කරන්න ඕන මගෙ VGA ekath Nvidea Geforce 940mx හැබැයි Ram එක 4GB විතරයි තියෙන්නෙ ඒකද දන්නෙ නෑ නේද කේස් එක නේද? ප්‍රොසෙසර් එකත් i5 7th gen........ග්‍රැෆික්ස් ඔක්කොම නොර්මල් සෙටින් එකේ තමයි තියෙන්නෙ


මොනවහරි හදන්න සෙටින් එකක් තියෙනවනන් කියන්නකො!!
. Ram eka wenna athi case eka neda? Ekata machan ara PEN ekak gahala memory wadi karaganna wade hariyana ekak nadda?
?? Settings nan normal walata wadiya adu karanna hitenneth naban
. Kohomada machan eeka wenas karanne? Mama aluth VGA drivers ehemath install karala tiyenne thawa CPU core parking kiyala CPU eke performance full optimize karana software ekakuth download kara net eke tibila balamuko mokada wenne kiyala......