සංවර්ධන News

monson

Well-known member
  • May 7, 2007
    25,000
    27,173
    113
    Ideal Motors collaborates with Mahindra to produce ‘people’s car’

    bigimg09.jpg


    Ideal Motors Ltd will produce a ‘people’s car’ soon in collaboration with its long standing business ally Mahindra & Mahindra of India by setting up a vehicle assembly plant in Sri Lanka.

    Chairman Ideal Group Nalin Welgama and Deputy Chairman Aravinda de Silva exchange the COOPFED agreement with COOPFED members.

    This is the first time that a genuine automobile manufacturer plans to enter the vehicle assembly arena in the country, and for his company after over seven years of doing business, Nalin Welgama, Chairman, Ideal Motors Ltd told Business Times.

    Ideal Motors with the equity participation of Mahindra & Mahindra, India will begin Mahindra ‘people’s car’ assembling in Sri Lanka with an initial investment of around US$15 to 20 million, he disclosed.

    The company will sign an agreement with Board of Investment of Sri Lanka (BOI) within the next few weeks to launch the joint venture project
    India’s US$17.8 billion Mahindra Group Company would assemble vehicles from complete knock down (CKD) kits with 30 per cent value addition of local components along with Sri Lankan manpower numbering around 250 to 300 in the first phase to meet high demand of small cars in the island, he revealed.

    Ideal Motors will initially manufacture the Mahindra KUV 100 sports utility vehicle, the ideal ‘people’s car’ for Sri Lanka, he revealed.

    Almost all the ground work has been finalised to obtain necessary approvals from the Finance Ministry and the BOI to set up the vehicle assembly plant in a two acre block of land in the Colombo suburbs probably in Horana, Mr. Welgama said.

    The company is looking at assembling the all new compact Mahindra SUV, the KUV 100 initially, he said, adding that the aim is to offer a good quality car for a reasonable price for first-time car buyers and youth.

    The Mahindra KUV 100 is offered in Sri Lanka with 1200 cc mFalcon engine: a 1.2-litre G80 petrol unit that produces 82 bhp and 115 Nm of torque.

    This engine has a 5-speed manual transmission. ARAI-rated fuel economy figure for the petrol KUV100 is 18.15 km/l.

    - http://www.sundaytimes.lk/171001/bu...h-mahindra-to-produce-peoples-car-261414.html
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ශ්‍රේෂ්ඨාධිකරණයට පයින් ගහලා... ඡන්ද නෑ.. පරමාධිපත්‍ය වලදාලා..- යහපාලනයට එරෙහිව ජිනීවාට පැමිණිල්ලක්





    ජිනීවාහීදි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 36 වන සැසිවාරයේ අවසාන දිනයේදී ගෝලීය සංසදය නියෝජනය කරමින් ජිනීවා පැමින සිටි බෙංගමුවේ නාලක හිමි, රියර් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, වසන්ත කීර්තිරත්න ඇතුලු පිරිස ශ්‍රී ලංකාවේ වත්මන් රජය දිගින් දිගටම මැතිවරණ කල් දමමින් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ චන්ද අයිතිය උදුරා ගැනීමට එරෙහිව පෙත්සමක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයාට යැවීම සදහා බාරදුන්හ.
    2015 දී යහපාලනයක් පොරොන්දු වී බලයට පැමිනි නව රජය ලෝකයට කවර මුහුනුවරක් පෙන්වුවද, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම ගැන කවර බොරුවක් කිව්වද , බලයට පත්වූදා සිට මෙතෙක් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රාදෙශීය සභා හා පලාත මැතිවරණ සියල්ලක්ම කල් දමා ඇති අතර ජනතා පරමාධිපත්‍යය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ දී ඇති නියෝග පවා උල්ලංඝනය කරමින් අද ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් බවට පත්කරගෙන ඇති බව මහ ලේකම්වරයාගේ කාර්යාලයට පෙත්සම බාරදීමෙන් අමතරව මාධ්‍ය ඇමතු බෙන්ගමුවේ නාලක හිමියෝ පෙන්වා දුන්නහ.
    පසුගිය සතිය පුරා දෙමල ඩයස්පෝරාව හා ගැටෙමින් ජිනීවාහී ලංකාව වෙනුවෙන් හඩනැගූ අද්මිරාල් සරත් වීරසේකර හා ආචාර්ය නාලක ගොඩහේවා ඇතුලු කන්ඩායම හෙට උදැසන ලංකාවට පැමිනීමට නියමිතය.
    – චාමින්ද කරුණාරත්න

    BUMP
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ඉතිහාසයේ මුල් වරට පනත් කෙටූම්පත නැතිව පනත සම්මත කරලා.. සරත් එන් සිල්වාගේ නඩුවෙන් ආණ්ඩුව කැළඹේ..:angry::angry:



    පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් කාන්තා නියෝජනය 30% තිබිය යුතුය යන පනතට සම්පූර්ණ පටහැනිව පනත් කෙටුම්පතක් නොමැතිව පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබිය.
    ආණ්ඩවු විසින් පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගත් ආකාරය නිසා මැතිවරණයක් පැවැත්වීම සිදු නොවීමෙන් පුරවැසියෙක් ලෙස තම පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝණය වන්නේ යයි ඔහු පෙත්සම මගින් කියා සිටී හෙතෙම පළාත් සභා මැතිවණය කල් දැමීම සදහා ගෙන එන ලද 20 වැනි සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමත විමසුමකට යොමු කල යුතු යයි දැන්වුවත් පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අදාල නොවන සංශෝධන විශාල ප‍්‍රමාණයක් එක් කර මෙවෙනි යෝජනාවක් සම්මත කර ගනිමින් ජනමත විචාරණයකට නොයා පළාත් සභා මැතිවරණය කල් දමා ගැනිමට උත්සහය ගෙන ඇති බව පැහැදිලි බවත් ඔහු පවසයි.
    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ඇත්තේ නීතිපති ජයන්ත ජයසුරිය, කතානායක කරූ ජයසුරිය, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය යන අයය.
    එමෙන්ම නිශ්චිත පනත් කෙටූපතක් නොමැතිව පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පලමු අවස්ථාව මෙය බවට ඉතිහාස ගත වන බවත් එබැවින් පලමු වරට මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ කතානායක ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැදවීමට නියමිතව ඇති බැවින් මේ වනවිට අදාළ වග උත්තර පාර්ශවයන් මහත් කලබලයට පත්වා ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

    BUMP
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    අයිඕසී තෙල්මිල
    ඉහළ යන ලකුණු

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

    ඉදිරි දින කීපය තුළදී පෙට්‍රල් හා ඩීසල් මිල වැඩි කිරීමට සැලසුම් කර ඇතැයි ලංකා අයි. ඕ. සී. (IOC) සමාගම පවසයි.

    ඒවායේ වැඩි කරන මිල ගණන් තවම තීරණය කර නැතැයි පැවසූ එහි කළමනාකාර අධ්‍යක්‍ෂ ශ්‍යාම් බෝරා මහතා ඉන්ධන සඳහා බදු අඩු කිරීම හෝ මිල වැඩි කිරීම සිදුකළ යුතු බව රජයට දැනුම් දී ඇතැයි ද කියා සිටියේය.

    ලෝක වෙළෙඳපොළේ වත්මන් මිල ගණන් අනුව ඉන්ධන අලෙවියේදී තම සමාගමට විශාල පාඩුවක්‌ ලැබීමට සිදුවී ඇතැයි පැවසූ හෙතෙම ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් පසුගිය කාලය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගියද 2015 වසරේ ජනවාරි මාසයෙන් පසු අයි. ඕ. සී. පෙට්‍රල් මිල වැඩිකර නොමැති බවත්, පසුගිය වසරේ (2016) සැප්තැම්බරයෙන් පසු ඩීසල් මිල ඉහළ නංවා නොමැති බවත් වැඩිදුරටත් කීය.



    Powered By -

    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
    අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.


    http://www.divaina.com/2017/10/02/news04.html
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Visiting a 'Smart Class'

    The Prime Minister visited a Grade 7 'Smart class' at the Jayawardenepura Vidyalaya today to check how the students were progressing in the new technology-based education programme. He was accompanied by Education Minister Akila Viraj Kariyawasam. Pics by Pradeep Pathirana.

    image_1506699104-033f405de7.jpg

    image_1506699116-a1056bbca3.jpg

    image_1506699122-1648b88211.jpg

    image_1506699128-351c007c0f.jpg

    image_1506699135-ed0d7ccf40.jpg

    image_1506699142-24dea71b7d.jpg

    image_1506699151-9eb0d19568.jpg

    image_1506699161-d584ca5042.jpg


    - http://www.dailymirror.lk/article/Visiting-a-Smart-Class--137561.html

    mey pakaya ude pandara enawa kiyala bike eka harawanna dunne na office ekata yana road ekata police kaarayek.
    office eka peni peni yanna epa kiwwa..
    Mama kiwwa ehenam dawase padiya denna mata kiyala.
    u yanna dunna..
    :lol::lol::lol::lol:
    Yudde kalewath nathi bayak agamatiyata tiyenne..
    gewal wala balcony walath policiya daala tibba..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    mey pakaya ude pandara enawa kiyala bike eka harawanna dunne na office ekata yana road ekata police kaarayek.
    office eka peni peni yanna epa kiwwa..
    Mama kiwwa ehenam dawase padiya denna mata kiyala.
    u yanna dunna..
    :lol::lol::lol::lol:
    Yudde kalewath nathi bayak agamatiyata tiyenne..
    gewal wala balcony walath policiya daala tibba..

    අපේ ගරු අගමැටි තුමා වෙනුවෙන් දවසක පඩියක් කැප කරන්න බැරි උඹල වගේ උන් නිසා තමා මේ රට හදන්න බැරි :angry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපේ ගරු අගමැටි තුමා වෙනුවෙන් දවසක පඩියක් කැප කරන්න බැරි උඹල වගේ උන් නිසා තමා මේ රට හදන්න බැරි :angry:

    ලක්ෂ කෝටි ගනන් පඩි හම්බෙනවනම් දවසක් නෙමෙයි සතියක් කැප කරන්නම්
    මේ සොච්චම් පඩියෙන් තව කැපුනම සිරිකොතෙන් කන්න දෙනවද බන්
    :(:(:(:(
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ලක්ෂ කෝටි ගනන් පඩි හම්බෙනවනම් දවසක් නෙමෙයි සතියක් කැප කරන්නම්
    මේ සොච්චම් පඩියෙන් තව කැපුනම සිරිකොතෙන් කන්න දෙනවද බන්
    :(:(:(:(

    එහෙම බැහැ අපි රටක් විදියට ඉස්සරහට් යන්න නම් බඩගින්නේ ඉන්න පුරුදු වෙන්න ඕන ,දැන් බලපන් හාල් උනත් 100 පන්නල තියෙන්නේ ඒ නිසා තමා ,නැත්නම් කොහොමෙය් මේ මුන්සෝන් මල්ලි කියන සොන්වර්දනේ කොරන්නේ .
     
    • Like
    Reactions: vito

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලක්ෂ කෝටි ගනන් පඩි හම්බෙනවනම් දවසක් නෙමෙයි සතියක් කැප කරන්නම්
    මේ සොච්චම් පඩියෙන් තව කැපුනම සිරිකොතෙන් කන්න දෙනවද බන්
    :(:(:(:(

    මිනිස්සුන්ගේ සාක්කු පුරවලනේ බන් තියෙන්නේ සල්ලි වලින්. උඔලට ඒත් මදි නේද?. ඔය රස්සාව හොද නැත්නම් කියපන්. වොක්ස්වැගන් කම්පැනියේ රස්සා තියෙනවා.... දෙන්නම්....
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,876
    1
    12,180
    113
    අදාළ නෑ නේ
    එහෙම බැහැ අපි රටක් විදියට ඉස්සරහට් යන්න නම් බඩගින්නේ ඉන්න පුරුදු වෙන්න ඕන ,දැන් බලපන් හාල් උනත් 100 පන්නල තියෙන්නේ ඒ නිසා තමා ,නැත්නම් කොහොමෙය් මේ මුන්සෝන් මල්ලි කියන සොන්වර්දනේ කොරන්නේ .

    :lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙම බැහැ අපි රටක් විදියට ඉස්සරහට් යන්න නම් බඩගින්නේ ඉන්න පුරුදු වෙන්න ඕන ,දැන් බලපන් හාල් උනත් 100 පන්නල තියෙන්නේ ඒ නිසා තමා ,නැත්නම් කොහොමෙය් මේ මුන්සෝන් මල්ලි කියන සොන්වර්දනේ කොරන්නේ .

    මිනිස්සුන්ගේ සාක්කු පුරවලනේ බන් තියෙන්නේ සල්ලි වලින්. උඔලට ඒත් මදි නේද?. ඔය රස්සාව හොද නැත්නම් කියපන්. වොක්ස්වැගන් කම්පැනියේ රස්සා තියෙනවා.... දෙන්නම්....


    අනේ දාලා දියන්කෝ වොක්ස්වැගන් එකේ මුල්ගල මුර කරන්නවත්
    :lol::lol::lol:

    මූ ආපු දවසේ විතරද දන්නේ නෑ ටැබ් තිබ්බේ ලමයි අතේ
    දැන් ආයේ ඒවා අරගෙන ඇති
    :rofl::rofl::rofl: