සංවර්ධන News

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    මිනිස්සුන්ගේ සාක්කු පුරවලනේ බන් තියෙන්නේ සල්ලි වලින්. උඔලට ඒත් මදි නේද?. ඔය රස්සාව හොද නැත්නම් කියපන්. වොක්ස්වැගන් කම්පැනියේ රස්සා තියෙනවා.... දෙන්නම්....

    අන්නේකය් අපි කියන්නේ සල්ලි විතරක් නෙමේ හෙට අනිද්දා අපේ මෙත්පල් නිරිඳුට සුද්ද නොබෙල් තෑග්ගත් දෙන්න යනවා ඊට කලින් පුළුවන් ඉක්මනින් අලුතින් ව්‍යවස්ත්වක් ගෙනල්ල හිටං ඉතිරි වෙලා තියෙන පොඩි පොඩි ප්‍රස්නත් විසඳලා දෙය්.එහෙම එකේ මුන්ට බැහැනේ අම්මප දවසක් නොකා ඉන්න
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    අන්නේකය් අපි කියන්නේ සල්ලි විතරක් නෙමේ හෙට අනිද්දා අපේ මෙත්පල් නිරිඳුට සුද්ද නොබෙල් තෑග්ගත් දෙන්න යනවා ඊට කලින් පුළුවන් ඉක්මනින් අලුතින් ව්‍යවස්ත්වක් ගෙනල්ල හිටං ඉතිරි වෙලා තියෙන පොඩි පොඩි ප්‍රස්නත් විසඳලා දෙය්.එහෙම එකේ මුන්ට බැහැනේ අම්මප දවසක් නොකා ඉන්න
    උබට ඕව වැඩක් නෑ නේ බන් අලුතෙන් මොනව හරි leak වෙනවද කියල පොඩ්ඩක් මිටරෙන් ඉදපන් , අලුතෙන් අවොත් අපිටත් කියපන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    අනේ දාලා දියන්කෝ වොක්ස්වැගන් එකේ මුල්ගල මුර කරන්නවත්
    :lol::lol::lol:

    මූ ආපු දවසේ විතරද දන්නේ නෑ ටැබ් තිබ්බේ ලමයි අතේ
    දැන් ආයේ ඒවා අරගෙන ඇති
    :rofl::rofl::rofl:


    උඹ මේ රටේ නෙමේද ඉන්නේ එකේ හදන කාර් තමා බාගෙට බාගයක් දැන් ලංකාවේ දුවන්නේ.එකේ නිෂ්පාදනය දිරිමත් කරන්න තමා ගරු අගමැටි තුමා වාහන වල TAX වැඩි කලෙත් .අපේ පැත්තේ නම් දැන් ආසාවට වත් බය්ක් 1ක් තියෙන ගෙදරක් දකින්නත් නැහැ හැම එකා ලඟම කාර් .
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනේ දාලා දියන්කෝ වොක්ස්වැගන් එකේ මුල්ගල මුර කරන්නවත්
    :lol::lol::lol:

    මූ ආපු දවසේ විතරද දන්නේ නෑ ටැබ් තිබ්බේ ලමයි අතේ
    දැන් ආයේ ඒවා අරගෙන ඇති
    :rofl::rofl::rofl:
    සමහර විට ටැබ් ටික ගාඩ් කරන්න ඇත්තේ..... වොක්ස්වැගන් එකේ මුල්ගල අවට ගස්වල පොල් කඩන්න ඇහිදින්න වේකන්සි තියෙනවා.... ආසද?

    අන්නේකය් අපි කියන්නේ සල්ලි විතරක් නෙමේ හෙට අනිද්දා අපේ මෙත්පල් නිරිඳුට සුද්ද නොබෙල් තෑග්ගත් දෙන්න යනවා ඊට කලින් පුළුවන් ඉක්මනින් අලුතින් ව්‍යවස්ත්වක් ගෙනල්ල හිටං ඉතිරි වෙලා තියෙන පොඩි පොඩි ප්‍රස්නත් විසඳලා දෙය්.එහෙම එකේ මුන්ට බැහැනේ අම්මප දවසක් නොකා ඉන්න

    බලපල්ලා අපි කෑගහල ඉල්ලුවනේ ව්‍යවස්ථාව වෙනස් කරල දෙන්න කියල. එතුමා ඒකත් වෙනස් කරන්න යන්නේ. මේක වෙනස් කරපු ගමන් අපේ රට සුර පුරයක් උනාම උන්ට ගොඩාක් දුක හිතෙයි

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    සමහර විට ටැබ් ටික ගාඩ් කරන්න ඇත්තේ..... වොක්ස්වැගන් එකේ මුල්ගල අවට ගස්වල පොල් කඩන්න ඇහිදින්න වේකන්සි තියෙනවා.... ආසද?



    බලපල්ලා අපි කෑගහල ඉල්ලුවනේ ව්‍යවස්ථාව වෙනස් කරල දෙන්න කියල. එතුමා ඒකත් වෙනස් කරන්න යන්නේ. මේක වෙනස් කරපු ගමන් අපේ රට සුර පුරයක් උනාම උන්ට ගොඩාක් දුක හිතෙයි


    සුර පුරයක් කරන එකෙන් බාගයක්ම ආණ්ඩුව පත් වෙලා දවස් 100 න් කලානේ .තව කොටසක් මූන්සොන් මල්ලි මේ පෙන්නල තියෙන සොන්වර්දනෙන් උනා ඉතිරි ටික ව්‍යවස්ථාව ගෙනාවම හරි .
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,999
    27,173
    113
    ළමා රෝහලට හෘද දැඩි සත්කාර ඒකකයක්

    ආසියාවේ ඉහළම රෝගී සත්කාර සේවා සපයන ළමා රෝහලක් සේ ප්‍රකට රිජ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් තවත් වැඩි දියුනු කරමින් හෘද උරස් ප්‍රතිකාර හා දැඩි සත්කාර රෝගී සේවා සංකීර්ණයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (2) පෙරවරුවේ මුල්ගල් තැබිණි.

    රිජ්වේ ආර්යා ළමා රෝහල ඇඳන් 969 කින් යුත් තෘතියික සත්කාර සේවා සපයන රෝහලක් වන අතර එහි සියලුම වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර කෙෂත්‍ර වලින් යුක්තය. ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන් 380,000 දෙනාගෙන් 3000 ක් පමණ සංජානීය හෘද රෝග සහිතව උපදී.

    එයින් 2500 ක් පමණ දෙනාට ප්‍රතිකාර අවශ්‍ය වේ. එහෙත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මෙවැනි සැත්කම් කළ හැක්කේ 1600 ක් පමණි. එයින් 900 ක් හෘද සැත්කම් වේ. 700 ක් කැතීටකරණ සැත්කම් වේ.

    නව ප්‍රතිකාර සේවා සංකීර්ණය ආරම්භ වීමත් සමඟ හෘද සැත්කම් 2000 ක් ද කැතිටකරණ සැත්කම් 900 ක් ද සිදුකළ හැකි වනු ඇත. නව ගොඩනැගිලි සංකීර්ණය ආරම්භ කිරිීමෙන් පසු සියලු සේවා එම ගොඩනැගිල්ල තුළ පවත්වාගෙන යාමේ අරමුණක් ද ඇතැයි පැවැසේ.

    ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ මහත් උවමනාවක් තිබිණි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඇතුළු සාමාජිකත්වයේ සමඟ එක්ව පුංචි හදවත් ව්‍යාපෘතිය ඇරඹුනේ මේ වෙනුවෙනි. එයින් එකතු වූ ජනතා පරිත්‍යාග රුපියල් මිලියන 180 කි. රුපියල් මිලියන 2400 ක් වැයවෙතැයි ගණන් බලා ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා පරිත්‍යාග මුදල් හැර ඉතිරිය රජයෙන් වියදම් කරන සුදානමින් ඊට මුල් ගල් තැබිණි.

    මේ අනුව රජය අනුමත ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වන මේ ගොඩනැගිල්ලේ බිම් මහළ හැරුණු විට තවත් මහල් 10 කි. මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යංශය මෙහි සැලසුම් නිර්මාණය වියදම් ගණනය ආදිය සිදුකරන අතර ඉදිකිරීම් සිදුවන්නේ නාවික හමුදාවෙනි.

    22089443_10155347687764130_6438229204453710463_n.jpg


    - http://www.lankadeepa.lk/latest_news/ළමා-රෝහලට-හෘද-දැඩි-සත්කාර-ඒකකයක්/1-518475
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    උබට ඕව වැඩක් නෑ නේ බන් අලුතෙන් මොනව හරි leak වෙනවද කියල පොඩ්ඩක් මිටරෙන් ඉදපන් , අලුතෙන් අවොත් අපිටත් කියපන්

    ඒවා බලුවට් බන් රටේ වෙන සොන්වර්දනේ දැක්කම කතා නොකර ඉන්න හොඳ නැහැ බන් කුහකයෝ වගේ .ඒ අතින් අපේ මේ මුන්සෝන් මල්ලියි ,සඳුන් බුවා මල්ලිය් සැහෙන්න වැඩ කොටසක් කරනවා රටම ණය ගැතිය් ඒ දෙන්නට .අලුතින් මොකුත් සෙට් උනොත් එවන්නම්
     
    Jun 11, 2011
    6
    3
    0
    Gon

    ගොන් බයියනේ උබලගේ අදෝනාව වෙන Thread එකක දාපල්ලා. අපි එන්නේ මේකේ Development නිවුස් බලන්න. උබලට ඒවා දරාගන්න බෑ කියලා අනිත් මිනිස්සු පලි නෑ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ගොන් බයියනේ උබලගේ අදෝනාව වෙන Thread එකක දාපල්ලා. අපි එන්නේ මේකේ Development නිවුස් බලන්න. උබලට ඒවා දරාගන්න බෑ කියලා අනිත් මිනිස්සු පලි නෑ
    අපි මේකේ කතා වෙන්නෙත් ඒවා ගැන තමා බන් .අපි ඒවා ගැන කතා කරන එකෙන් වෙන්නේ අපේ මේ මුන්සෝන් මල්ලි තවත් දිරි මත් වෙලා වැඩේ හොඳ ට කරන එක .අපි නරකක් කියපු එක තැනක් පෙන්නපන් බලන්න .
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,810
    20,345
    113
    හස්තිශෛලපුර



    ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ මහත් උවමනාවක් තිබිණි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඇතුළු සාමාජිකත්වයේ සමඟ එක්ව පුංචි හදවත් ව්‍යාපෘතිය ඇරඹුනේ මේ වෙනුවෙනි. එයින් එකතු වූ ජනතා පරිත්‍යාග රුපියල් මිලියන 180 කි. :yes::yes::yes::love:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113

    ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ මහත් උවමනාවක් තිබිණි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ඇතුළු සාමාජිකත්වයේ සමඟ එක්ව පුංචි හදවත් ව්‍යාපෘතිය ඇරඹුනේ මේ වෙනුවෙනි. එයින් එකතු වූ ජනතා පරිත්‍යාග රුපියල් මිලියන 180 කි. :yes::yes::yes::love:
    මේකත් අර වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව වගේ ලස්සනට කෙරෙය් .
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    ආණ්ඩුව කරපු මේ සොන්වර්දන ව්‍යාපාර අතරින් හොඳම එක තමා මහ බැංකු සොන්වර්දන ව්‍යාපාරය.අනෙක් ඒවත් නරකය් කියන්න බැහැ සාලාවේ කැම්ප් එකේ සොන්වර්දනේ එහෙමත් සුපිරි මට්ටමට තිබුන .ඒත් බැංකු සොන්වර්දනේ නිසා මහ ජනයට කියන්න බැරි තරම් වාසි ලැබුන ඉදිරියටත් ලැබෙනවා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා අපිට ඉන්නවා නොබෙල් ත්‍යාගලාබි අති ගරු ජනාධිපතිතුමා තව ඉන්නවා ආසියාවේ හොඳම මුදල් ඇමතිතුමා ඉතින් මොන්සෝන් මල්ලි පෙන්නනවට වඩා ලොකු සොන්වර්දනයක් මේ රටේ දැනට වෙනවා අති ගරු ජනාධිපතිතුමා උනත් කිව්වානේ සොන්වර්දනේ පේන්නේ නැහැ කියල මොන්සෝන් මල්ලිඉතින් ඔක්කොම නොදැම්මට තව ලොකු ලොකු සොන්වර්දන වෙනවා රටේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,999
    27,173
    113
    RDA green lights new aviation fuel pipeline along Colombo-Katunayake Expressway

    Comments / 336 Views / Wednesday, 4 October 2017 00:00


    • Gives approval for pipeline after extensive negotiations
    • Safety concerns raised by RDA to be addressed in new design
    • Project completion date pushed back by one year



    By Chathuri Dissanayake

    The redesigned underground pipeline to transport aviation fuel from the Muthurajawela storage facility to the Bandaranaike International Airport (BIA) along the Katunayake Expressway has received approval from the Road Development Authority (RDA), which had earlier opposed the project citing safety reasons.

    “After much negotiations and discussions we were finally able to come to an agreement. They agreed on principle after we explained that this has been done in other countries as well. There are fuel corridors similar to the proposed design in other countries,” Petroleum Resources Development Ministry Secretary Upali Marasinghe told Daily FT.

    The approval is however conditional to obtaining a combined technical report including all safety precautions.

    The technical report is to be prepared within three months, while the Bill of Quantities (BOQ) will also require revision to accommodate changes in the design.

    Around 1.6 million litres of Jet A-1 fuel is now transported to BIA by rail daily. When the consumption rises to about 1.8 million litres, Ceylon Petroleum Cooperation (CPC) resorts to transporting the fuel by road tankers. However, CPC has already said that it will not be able to transport the forecasted demand beyond 2020. The BIA expansion is expected to give rise to a much larger quantity of aviation fuel demand reaching 2.4 million litres in 2023 and 3.5 litres in 2030.

    The construction of the JET A-1 fuel pipeline which was approved by the Cabinet in March was originally designed to go along the B 152, Nugape-Bopitiya road, B 425 and A3 road, stretching to 23.3 km. It was initially designed to be placed under the carriageway of the public roads. The approximate depth of the pipeline is 1.2 m. This would have required extensive excavation which would have caused a lot of disturbance to the public, Marasinghe said. Further, the construction time would take longer due to the complicated design involving bends and turns in the line.

    The new one, which is shorter in length at 19.8 km and which the ministry hopes will result in a reduction in the construction cost of $ 2-3 million, will also require smaller capacity transfer pumps and drivers. This could result in a cost reduction of around $ 2-$ 3 million. Further, the line operation will consume less power with an approximate saving of 548 kwh per day taking the operating time of the pumps as 10 hours a day.

    “The cost will be less due to easier design, however, we have to keep in mind the added safety features we may have to include, so the construction cost may increase on that front,” Marasinghe said.

    The change in design will also delay the overall project as well. The project was initially aimed to be completed by 2018 ahead of the planned expansion at the Bandaranaike Airport. However, the project will now be delayed by about an year, with technical evaluation taking three months, revision of BOQ another two months and the bidding process another six months, Marasinghe explained.

    However, he said that the original design would have caused much longer delays due to the required excavation and public disturbances caused.

    - http://www.ft.lk/front-page/RDA-gre...along-Colombo-Katunayake-Expressway/44-640889